අපිට හූනියං කරනවා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඌරු මස් තමයි දැනට විසදුම

    මම මේවා පස්සෙ යන කෙනෙක් නෙමෙයි. ඒත් හූනියම් , විනයකට ලක් වුනා කියලා කියන හැම ගෙදරකම අමුතු ගති ලක්‍ෂණ තියනවා. කලු කූඹියෝ , ගොලු බෙල්ලෝ, කුරුමිනියෝ වගේ සත්තු අසාමන්‍යවිදියට ඉන්නවා. රෑ වෙද්දේ පොඩි පොඩි ගොලු බෙල්ලෝ මිදුල පුරා ඉන්නවා. හැකරැල්ලො වගේ උනුත් ඉන්නවා. මේවගේ දේවල් උබලගේ ඉඩමෙත් වෙනවද? ගැරඩි, නයි වගේ උන් නිතරම උබලගේ වත්තේ ඉන්නවද? මීයෝ අල්ලන්න එන උන් නෙමෙයි, සමහර ගැරඩි ඇවිත් ඒ වත්තේ තියන ගුල් අස්සේ රිංගගෙන ඉන්නවද?
     
    • Wow
    Reactions: asanka+++

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,011
    113
    ඌරු මස් තමයි දැනට විසදුම

    මම මේවා පස්සෙ යන කෙනෙක් නෙමෙයි. ඒත් හූනියම් , විනයකට ලක් වුනා කියලා කියන හැම ගෙදරකම අමුතු ගති ලක්‍ෂණ තියනවා. කලු කූඹියෝ , ගොලු බෙල්ලෝ, කුරුමිනියෝ වගේ සත්තු අසාමන්‍යවිදියට ඉන්නවා. රෑ වෙද්දේ පොඩි පොඩි ගොලු බෙල්ලෝ මිදුල පුරා ඉන්නවා. හැකරැල්ලො වගේ උනුත් ඉන්නවා. මේවගේ දේවල් උබලගේ ඉඩමෙත් වෙනවද? ගැරඩි, නයි වගේ උන් නිතරම උබලගේ වත්තේ ඉන්නවද? මීයෝ අල්ලන්න එන උන් නෙමෙයි, සමහර ගැරඩි ඇවිත් ඒ වත්තේ තියන ගුල් අස්සේ රිංගගෙන ඉන්නවද?

    ape waththeth ehemayi

    eth sarpayi enne na
    balallu gansiyak + ballek innwa

    uru mas genwa

    golubello kurumuiniyo wadi me api inne theth kalape
    ekath wel tikak kittuwa
    anika waththe gas wadiyi
    wahaleta nwila thiyena gas tikak thiyenwa

    eelagata rabutan naminan , citrus warga,uguressa,pera wage kalu kubi wadiyen gawasena gas thiyenwa waththe,
    golu bello iwarayak karanna ba ballath ekka

    waththta ena ati kubbo tika balla burala elawanwa
    anika wata watetama kalawa,.
     
    • Like
    Reactions: Hasistranger

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ හුත්තෙ පින්බිම මෙහෙමවත් තියෙන ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක් බන්..
    ඔව් අනුන්ට වලකපන පුදුම කාලකන්නි තොගයක් ඉන්නෙ.

    ඌරු මස් තමයි දැනට විසදුම

    මම මේවා පස්සෙ යන කෙනෙක් නෙමෙයි. ඒත් හූනියම් , විනයකට ලක් වුනා කියලා කියන හැම ගෙදරකම අමුතු ගති ලක්‍ෂණ තියනවා. කලු කූඹියෝ , ගොලු බෙල්ලෝ, කුරුමිනියෝ වගේ සත්තු අසාමන්‍යවිදියට ඉන්නවා. රෑ වෙද්දේ පොඩි පොඩි ගොලු බෙල්ලෝ මිදුල පුරා ඉන්නවා. හැකරැල්ලො වගේ උනුත් ඉන්නවා. මේවගේ දේවල් උබලගේ ඉඩමෙත් වෙනවද? ගැරඩි, නයි වගේ උන් නිතරම උබලගේ වත්තේ ඉන්නවද? මීයෝ අල්ලන්න එන උන් නෙමෙයි, සමහර ගැරඩි ඇවිත් ඒ වත්තේ තියන ගුල් අස්සේ රිංගගෙන ඉන්නවද?
    දැන් මාසෙකට විතර ඉදන් ගොලුබෙල්ලො එනවා මිදුල පිරෙන්ඩ
    කඩේ ඌරුමස් ගෙනාවට අවුලක් නැද්ද.

    CCTV dapanko
    H nathi une nane mkuth thaama
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔව් අනුන්ට වලකපන පුදුම කාලකන්නි තොගයක් ඉන්නෙ.

    දැන් මාසෙකට විතර ඉදන් ගොලුබෙල්ලො එනවා මිදුල පිරෙන්ඩ
    කඩේ ඌරුමස් ගෙනාවට අවුලක් නැද්ද.

    H nathi une nane mkuth thaama
    අපේ ගෙදරත් කාලෙකට ගොලුබෙල්ලො ගොඩක් ඉන්නවා ඒක හැටි ඉතින් සීතලට එන්නෙ දැන් කොහොමත් වහින කාලෙනේ. කූබිත් එන්නෙ වැස්ස නිසා පායන කාලේට ආපහු උන් යනව. ඔය මනස්ගාත විශ්වාස කරන්න එපා උඹ. හැබැයි ඌරුමස් කාපන් රහයිනෙ. :yes: අපේ ගෙදර වලක් කපනකොට මිනි අලු අරව මේව වලලපු කුප්පියක් හම්බුනා මම පොඩි කාලේ අපේ ගෙවල් වලට උඩින් ඉන්නෙ ඔහොම විශ්වාස තියෙන අමුතො ගොඩේ සෙට් එකක් උන් තමයි ඕක කරල තියෙන්නෙ. හැබැයි ඉතින් හරියට බැලුවොත් හූනියම් කරේ අපිට උනාට උන්ට තමයි වගතුවක් නැතුව තියෙන්නෙ. අපිනම් හොඳට කතබහ කරල ඉන්නව. හදි හූනියම් විශ්වාස කරන්න එපා පවුලෙ සමගියෙන් හිටපන් වරදින්නෙ නෑ. :yes:
     
    • Like
    Reactions: itguy77

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,810
    113
    තාම තියෙනවා ගේ වටේ අලුත් කාසි
    සතියට එකක්වත්
    මේ කලින් දාපු එක
    https://elakiri.com/threads/වැට-මායිමේ-කාසි.2134520/
    දැන් ටිකකට කලින් සාලෙ මැද්දෙ නියපොත්තක් තිබුනා. මේක අපෙ ගෙදර කෙනෙක්ගෙ නෙවෙයි.
    මේවගේ නියපොතු තියෙන කෙනෙක් නෑ අපෙ ගෙදර , ලගකදි ඇවිල්ලත් නෑ
    බලකො නියපොත්ත ඇති මගෙ ඇගිලි පුරුකක් විතර
    20240714-103236.jpg

    ඕයි ඕයි, උඹ හූනියම් කිය කියා උඹේ අම්මව බය කරල රවට්ටලා හුකන්න නේද හදන්නේ මානසික ලෙඩා? 🤭 🤭
     
    Similar threads