මේ හුත්තෙ පින්බිම මෙහෙමවත් තියෙන ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක් බන්..
ada niwadu aye saduda idan thama wada api owata na

හා හා උබත් ඉතින් ඒ වගේ තමාවටිනකමක් තියන උන් එලකිරියේ බින්න බහින් නෑ . මේකේ ඉන්න උන්ට ට්රැක් හැමෝටම
ඌරු මස් තමයි දැනට විසදුම
මම මේවා පස්සෙ යන කෙනෙක් නෙමෙයි. ඒත් හූනියම් , විනයකට ලක් වුනා කියලා කියන හැම ගෙදරකම අමුතු ගති ලක්‍ෂණ තියනවා. කලු කූඹියෝ , ගොලු බෙල්ලෝ, කුරුමිනියෝ වගේ සත්තු අසාමන්‍යවිදියට ඉන්නවා. රෑ වෙද්දේ පොඩි පොඩි ගොලු බෙල්ලෝ මිදුල පුරා ඉන්නවා. හැකරැල්ලො වගේ උනුත් ඉන්නවා. මේවගේ දේවල් උබලගේ ඉඩමෙත් වෙනවද? ගැරඩි, නයි වගේ උන් නිතරම උබලගේ වත්තේ ඉන්නවද? මීයෝ අල්ලන්න එන උන් නෙමෙයි, සමහර ගැරඩි ඇවිත් ඒ වත්තේ තියන ගුල් අස්සේ රිංගගෙන ඉන්නවද?
ඔව් අනුන්ට වලකපන පුදුම කාලකන්නි තොගයක් ඉන්නෙ.මේ හුත්තෙ පින්බිම මෙහෙමවත් තියෙන ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක් බන්..
දැන් මාසෙකට විතර ඉදන් ගොලුබෙල්ලො එනවා මිදුල පිරෙන්ඩඌරු මස් තමයි දැනට විසදුම
මම මේවා පස්සෙ යන කෙනෙක් නෙමෙයි. ඒත් හූනියම් , විනයකට ලක් වුනා කියලා කියන හැම ගෙදරකම අමුතු ගති ලක්‍ෂණ තියනවා. කලු කූඹියෝ , ගොලු බෙල්ලෝ, කුරුමිනියෝ වගේ සත්තු අසාමන්‍යවිදියට ඉන්නවා. රෑ වෙද්දේ පොඩි පොඩි ගොලු බෙල්ලෝ මිදුල පුරා ඉන්නවා. හැකරැල්ලො වගේ උනුත් ඉන්නවා. මේවගේ දේවල් උබලගේ ඉඩමෙත් වෙනවද? ගැරඩි, නයි වගේ උන් නිතරම උබලගේ වත්තේ ඉන්නවද? මීයෝ අල්ලන්න එන උන් නෙමෙයි, සමහර ගැරඩි ඇවිත් ඒ වත්තේ තියන ගුල් අස්සේ රිංගගෙන ඉන්නවද?
H nathi une nane mkuth thaamaCCTV dapanko
අපේ ගෙදරත් කාලෙකට ගොලුබෙල්ලො ගොඩක් ඉන්නවා ඒක හැටි ඉතින් සීතලට එන්නෙ දැන් කොහොමත් වහින කාලෙනේ. කූබිත් එන්නෙ වැස්ස නිසා පායන කාලේට ආපහු උන් යනව. ඔය මනස්ගාත විශ්වාස කරන්න එපා උඹ. හැබැයි ඌරුමස් කාපන් රහයිනෙ.ඔව් අනුන්ට වලකපන පුදුම කාලකන්නි තොගයක් ඉන්නෙ.
දැන් මාසෙකට විතර ඉදන් ගොලුබෙල්ලො එනවා මිදුල පිරෙන්ඩ
කඩේ ඌරුමස් ගෙනාවට අවුලක් නැද්ද.
H nathi une nane mkuth thaama
අපේ ගෙදර වලක් කපනකොට මිනි අලු අරව මේව වලලපු කුප්පියක් හම්බුනා මම පොඩි කාලේ අපේ ගෙවල් වලට උඩින් ඉන්නෙ ඔහොම විශ්වාස තියෙන අමුතො ගොඩේ සෙට් එකක් උන් තමයි ඕක කරල තියෙන්නෙ. හැබැයි ඉතින් හරියට බැලුවොත් හූනියම් කරේ අපිට උනාට උන්ට තමයි වගතුවක් නැතුව තියෙන්නෙ. අපිනම් හොඳට කතබහ කරල ඉන්නව. හදි හූනියම් විශ්වාස කරන්න එපා පවුලෙ සමගියෙන් හිටපන් වරදින්නෙ නෑ. 
තාම තියෙනවා ගේ වටේ අලුත් කාසි
සතියට එකක්වත්
මේ කලින් දාපු එක
https://elakiri.com/threads/වැට-මායිමේ-කාසි.2134520/
දැන් ටිකකට කලින් සාලෙ මැද්දෙ නියපොත්තක් තිබුනා. මේක අපෙ ගෙදර කෙනෙක්ගෙ නෙවෙයි.
මේවගේ නියපොතු තියෙන කෙනෙක් නෑ අපෙ ගෙදර , ලගකදි ඇවිල්ලත් නෑ
බලකො නියපොත්ත ඇති මගෙ ඇගිලි පුරුකක් විතර
![]()