අපිට Free mask අාවා❤

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,033
    46,444
    113
    මුලින්ම කියන්න ඕන මේක කිසිම පක්ෂයකට කඩේ යන්න කියන දෙයක් නෙමෙයි.මම ඉන්නෙ හොංකොං.මෙහෙ දැන් coronavirus third wave ඵක පටන් ගත්තා..පෙරේද ඉඳල අද වෙනකොට 70ක් වගේ රට අැතුලෙන් ලෙඩ්ඩු හම්බවෙලා.මෙහෙ හැම කෙනාම මාස්ක් දාල sanitizer use කරල පිරිසිදුව ඉඳලත් මේ ගාණ.ගොඩක්ම රෙස්ටුරන්ට් වලට කන්න ගිය අයට තමා ලෙඩේ බෝවෙලා තියෙන්නෙ.මොකද කන වෙලාවට මාස්ක් ගලවන නිසා..අද post box ඵක බලද්දි තමා මේක දැක්කෙ..කඩල බලනකොට හොඳම කොලටි ඵකෙන් mask 10ක් ඵවල government ඵකෙන්..මම දැක්ක අනික් post box වලත් මේවා දාල තියෙනව.මට සතුටට වඩා අාවෙ දුකක්.මට මතක් උනේ ලංකාව.ලංකාවෙ මිනිස්සු.මේ ටික මෙහෙ සල්ලි වලින් $50(rs300ක්) වෙන්නෙ.මේ වගේ දෙයක් ලංකාවේ නම් කිසිම අාණ්ඩුවකින් නම් කරන ඵකක් නැහැ.මොකද ඵයාලට මිනිස්සු වටින්නෙ ජන්දෙට විතරක් නිසා..මට ලංකාවේ මිනිස්සු ගැන පට්ට දුකක් තියෙන්නෙ.ඒ මිනිස්සුන්ට කිසිම සතුටක් නෑ..හැම පක්ෂයක්ම කරන්නෙ ජන්ද කඩා ගන්න බොරු කියවන ඵක විතරයි.ඒත් ජන්දෙ ගත්තට පස්සෙ ඵයාල හිතන්නෙ ඵයාල ගැන විතරයි.ඒකයි මිනිස්සු වෙන රටකට යන්න හදන්නෙ..:(

    20200711_143035_HDR_copy_800x600.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොං කොං ඩොලර් එකක් රු.23 නෙමෙයිද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාස්ක් බෙදුවා බන් මෙහෙත්. ඔය සර්ජිකල් එක කොලිටි මදි කියල හොඳ රෙදි වලින් මහපු මාස්ක් බෙදුවේ මෙහෙ.

    lWD9Zeq.jpg
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,595
    113
    මාස්ක් බෙදුවා බන් මෙහෙත්. ඔය සර්ජිකල් එක කොලිටි මදි කියල හොඳ රෙදි වලින් මහපු මාස්ක් බෙදුවේ මෙහෙ.

    lWD9Zeq.jpg
    හුස්තො ඒක😍😍
     
    • Love
    Reactions: ryandok