දැන් මිනිස්සු මොක කරත් වැඩක් නැහැනේ..අාණ්ඩුවෙ උන් ඵයාර්පෝර්ට් ඵකෙන් ඉන්දියන් වෙෙරස් බුරුතු පිටින් අරගත්ත.හරියට කොරන්ටීන් කරේ නෑ..ඒක ගැන බැලුවෙ නෑ.අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු මාස දෙකක් ගෙවල් වලම ඉඳල, ජොබ් නැති කරන්, බාගෙට කාල දුක් විඳල කරපු කැපවීම උන් බ්‍රැන්ඩික්ස් හරහා ඉන්දියාවට බිලි දුන්‍නා.හෙණ හත ගහනව ඕකුන්ට.මොනා උනත් හමුදාපති ශවේන්ද්‍ර සිල්ව විතරයි පිලිගත්තෙ ඵයාල අතින් වැරැද්දක් වුනා කියල..අනිත් රටේ වග කියයුතු ඵකෙක්වත් පච හලනව අැරෙන්න මිනිස්සුන්ට කිසිම දෙයක් කිව්වෙ නෑ.අර පවිත්‍ර කියන ගෑණි උම්බෑ කියනව විතරයි..දැන් සමහර අාණ්ඩුවෙ උන් කියනව මිනිස්සුන්ගෙ වැරැද්ද..මේකේ ඉන්න බයියොත් බණින්නෙ මිනිස්සුන්ට..ඵතකොට කොරෝන ලංකාවෙන් තුරන් කරා කියල මිනිස්සුන්ගෙ බය නැති කරේ අපිද?
TV වල ප්‍රෝග්‍රෑම් තිය තිය ඵක ඵක ගොන් ඩොකාල කියනව මාස්ක් දාල වැඩක් නෑ කියල..පොලිසියෙන් මාස්ක් දාන්න කියනව..තායිවානේ දවස් 200කින් කොරෝන රෝගියෙක් හම්බවෙලා නෑ..ඒත් තායිලන්තයෙ මිනිස්සුන්ට බැගෑපත්ව ඉල්ලන්නෙ මාස්ක් දාල පිරිසිදුව ඉන්න කියල.
ලංකාවේ ගොන් අාණ්ඩුව බලන් ඉන්නෙ මිනිස්සුන්ගෙ බය නැති කරල වෙෙරස් රටට අරන් මිනිස්සු නිසා වෙෙරස් ඵක වැඩි උනා කියල අත පිහදගන්න..දැන් ඉතිං වහල්ලු වර බුරාගෙන..මිනිස්සු ලෙඩ්ඩු කරල තොපේ උන් රට කරන් යන හැටි බලමු..තොපේ උන් ගත්ත ණය ගෙවන්නෙ බ්‍රැන්ඩික්ස් උන් විතරක් නෙමෙයි අන්න ඒක හොඳට මතක තියාගනින්..තොපේ අාණ්ඩුවෙ වැරදි කියන්නෙ තොපේ මහලොකු අාණ්ඩුව වට්ටන්න නෙමෙයි..මේව දැක දැක නිවටයො වගේ බලන් ඉන්න බැරි නිසා..

අපරාදේ..හොඳට කන්ට්‍රෝල් කරන් අාව..වැඩේ කියන්නෙ අැස් පානා පිටම වැරදි කාරයෝ පේන්න ඉද්දි ඵයාලව හුරතල් කරන ඵකනේ..අන්තිමට මිනිස්සු තමා වැරදි..