අපිට

Jan 24, 2010
108
17
0
කොන්ද පණ ඇතිව දේෂපාලනයට පිවිසී ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි..නමුත් අපට ජයග්රහණයක් ගැන හීන මැවිය නොහැක්කේ..සාධාරණ මැතිවරණයක් ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි බැවිනි..රට ගෙනයන්නේ හොර කමටම උපන් ජාතියක් ජන්මයක් නැති අධමයන් පිරිසකි..ඔව්න්ට හේත්තු වෙ සිටින කිසිම දෑ හිතවාදී දේශපාලකයෙකුට එම ලේබලයෙන් ගැලවිය නොහැක.අපිත් එම ලේබලය වද්දා නොගෙන සිටීමට මහ මැතිවරණයට අපේ ඡන්දය පාවිච්චි නොකර සිටිමු..මන්ද විරුද්ධ මතයට කිසිදා අවස්ථාවක් නොලැබෙන නිසා...රටේ සංවර්ධනය යනු හතරමං හන්දි වල පාලම් ඉදි කිරීම නොවේ...තමන්ගේ ගමට ඉක්මනින් යාමට අධිවේගී මාර්ග තැනීමද නොවේ...රට පුර ඒකාකාරව විසිර යා යුත්තකි....අපට හූල්ලන්නට වන්නේ ගමටම කිරි...ඒත් කොළඹට කැකිරි කියාය..:angry:
 
  • Like
Reactions: b squad