අපිත් අද රතිඤ්ඤා දැම්මා ගෝඨාට
අපිට ගේමක් නැතුව පරදවන්න පුලුවන් අපේක්ෂකයෙක් ලැබිමේ සතුටට.ඉතාම පහසුවෙන්ම පරද්දන්න පුලුවන් අපේක්ෂකයෙක් නම් කරපු පොහොට්‍ටුවට බොහොම ස්තූතියි.රනිල් ,සජිත් කරු නෙවෙයි රන්ජන් දැම්මත් ගෝඨාව පරදිනවා.අපිත් පොහොට්‍ටු කාරයන්ගෙන් කිරිබත් කෑල්ලක් ඉල්ලගෙන කාලා සතුට බුක්ති වින්දා

GL ලොක්කා කොහොමද 