අපිත් අද රතිඤ්ඤා දැම්මා ගෝඨාට

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අපිත් අද රතිඤ්ඤා දැම්මා ගෝඨාට

    අපිට ගේමක් නැතුව පරදවන්න පුලුවන් අපේක්ෂකයෙක් ලැබිමේ සතුටට.ඉතාම පහසුවෙන්ම පරද්දන්න පුලුවන් අපේක්ෂකයෙක් නම් කරපු පොහොට්‍ටුවට බොහොම ස්තූතියි.රනිල් ,සජිත් කරු නෙවෙයි රන්ජන් දැම්මත් ගෝඨාව පරදිනවා.අපිත් පොහොට්‍ටු කාරයන්ගෙන් කිරිබත් කෑල්ලක් ඉල්ලගෙන කාලා සතුට බුක්ති වින්දා:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගියපාර කරා වගේ අනික්පැත්තෙන් එක්කෙනෙක් පන්නගෙන පොදු අපේක්ෂකයා කරමු හා ද :P GL ලොක්කා කොහොමද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපිට ගේමක් නැතුව පරදවන්න පුලුවන් අපේක්ෂකයෙක් ලැබිමේ සතුටට.ඉතාම පහසුවෙන්ම පරද්දන්න පුලුවන් අපේක්ෂකයෙක් නම් කරපු පොහොට්‍ටුවට බොහොම ස්තූතියි.රනිල් ,සජිත් කරු නෙවෙයි රන්ජන් දැම්මත් ගෝඨාව පරදිනවා.අපිත් පොහොට්‍ටු කාරයන්ගෙන් කිරිබත් කෑල්ලක් ඉල්ලගෙන කාලා සතුට බුක්ති වින්දා:lol:

    උඹල හිනා වෙලා සතුටින් ඉන්න එක වටිනවා මචන් ...එත් උඹලගේ fake ටිකට පිස්සු හැදිලා වගේ...එකෙක් අඬනවා...එකෙක් බනිනනවා...එකෙක් විලාප දෙනවා....;)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,939
    113
    Mother Earth
    ඇයි උබට වැරදිලා රතිඥ්ඤෙ කටේ දාන් කිරිබත් කෑල්ල විෂික් කරාද ? :rofl:
     
    • Like
    Reactions: vito

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝටා ආපු එකට බයේ ගූ ගියපු සිරිකොතේ වහල්ලුන්ට දැන් පිස්සු හැදිලා මරු කියෝනව . වික්කමසින්හය මල පැනල මුන්ගේ අධෝ මාර්ගෙට වැටමාර පොලු බස්සනවාලු හිටු කියලා :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈත්ත ඈත්ත.... දෑන් යු ඈන් පී එකට ගේමක් නෑ. ඒ හින්දා අපි ෆන් එකට වගේ ගෝටාට චන්දේ දෙමු. කොහොමත් යු ඈන් පී එක දිනන එකනේ.

    කම්මුතුයි යකෝ. යු ඈන් පී එක කම්මුතුයි :rofl::rofl::rofl::rofl:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Gotabhaya_FISHTANK_LNW-e1555892147754.jpg
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපිට ගේමක් නැතුව පරදවන්න පුලුවන් අපේක්ෂකයෙක් ලැබිමේ සතුටට.ඉතාම පහසුවෙන්ම පරද්දන්න පුලුවන් අපේක්ෂකයෙක් නම් කරපු පොහොට්‍ටුවට බොහොම ස්තූතියි.රනිල් ,සජිත් කරු නෙවෙයි රන්ජන් දැම්මත් ගෝඨාව පරදිනවා.අපිත් පොහොට්‍ටු කාරයන්ගෙන් කිරිබත් කෑල්ලක් ඉල්ලගෙන කාලා සතුට බුක්ති වින්දා:lol:

    :lol: තොපේ සිනහව.. අපේ සතුටයි..!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,027
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපිට මේ පාර වෙන්නේ ගියපාර මහින්දට වෙච්ච එකේ අනික් එක. පොහොට්ටුවෙන් පොල්මුඩ්ඩක් දැම්මත් මේපාර දිනනවා...... බය වෙලා ගූ ගිහිං ත්‍රෙඩ් දාන්නේ නැතිව ෆොනිල් එක්ක ෆුක් පාරක් ගහන් මේ ටිකේ ආතල් එකේ හිටපං
    කොහොමත් හිටං අවුරුදු 4.5 වෙද්දී කට්ටියටම අරියි ෆුකේ..... :love::love: