අපිත් කන බොන මිනිස්සු තමයි හරිය

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් මේ අරූගේ ලැසියි මුගේ ටෙඩියි ක්‍රොස් කරපු සන්තොසෙටද මුන් මේ බොන්නේ 😁😁😁 හෙට මැරෙයිද ෂුවර් නෑලු යකෝ ඔය කන කෑමට තොපි දැනුත් ෂුවර් නෑ 😁
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Crypto කෝස් කරන එකෙක් මූ. tiktok එකේ ඉන්න එවුන්ව තමයි target කරන්නෙ. කැරි ආතල් දෙන්නෙ. ඇන්දෙන එවුනුත් ඉන්නවා ඉතින්

    මූ මේ කාසියක් තියාගෙන ඉන්නෙ මෝඩ හැත්තව අන්දන්න බන්.
    ලංකාවේ ඔච්චර ගොන් young generation එකක් ඉන්නවද බං? 2000 න් පස්සේ උන්ද? 🙄
     
    • Like
    Reactions: Stimulus mind

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    සින්හලූ අන්දන්න
    wXb21m3.jpg
    Ado bitcoin ekak $1.50 ta shipping ekka patta labai ne.

    mun mokata merenawada manda owa mine karanna
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    මං හිතං හිටියේ ලංකාවේ විතරයි කියල. ඒ මොකෝ පිටරට?
    Google karala balapan - Tiktok milk crate challenge kiyala, gobba aathal ganna karana gon trends walata godak yanne 2000 passe ewun wage mata nam penne. Podi ewun oya trend ekata tiktok challenges karala atha paya kada ganna video one tharam tibba...... :ROFLMAO:
    2000 passe okkoma gonnu nemei habai, 2000 issellath gonnu one tharam innawa :ROFLMAO:
     
    • Like
    Reactions: Stimulus mind