දැන් මේ අරූගේ ලැසියි මුගේ ටෙඩියි ක්‍රොස් කරපු සන්තොසෙටද මුන් මේ බොන්නේ 

හෙට මැරෙයිද ෂුවර් නෑලු යකෝ ඔය කන කෑමට තොපි දැනුත් ෂුවර් නෑ 
ලංකාවේ ඔච්චර ගොන් young generation එකක් ඉන්නවද බං? 2000 න් පස්සේ උන්ද?Crypto කෝස් කරන එකෙක් මූ. tiktok එකේ ඉන්න එවුන්ව තමයි target කරන්නෙ. කැරි ආතල් දෙන්නෙ. ඇන්දෙන එවුනුත් ඉන්නවා ඉතින්
මූ මේ කාසියක් තියාගෙන ඉන්නෙ මෝඩ හැත්තව අන්දන්න බන්.
ape @Kolama kohoma ranganna oneda ehenam uta salli thiyagena anith unta udaw karan innawa. pada kaali thamai mehema ranganne. kanawa kiwwahama honda hotel ekaka gihin kana ekak pennapan, Walatara god wage gedarata wela kana ewa danne.

Lankawe witarak neme ban loke hema thenama 2000n passe ewun komat gon generation ekakලංකාවේ ඔච්චර ගොන් young generation එකක් ඉන්නවද බං? 2000 න් පස්සේ උන්ද?![]()
මං හිතං හිටියේ ලංකාවේ විතරයි කියල. ඒ මොකෝ පිටරට?Lankawe witarak neme ban loke hema thenama 2000n passe ewun komat gon generation ekak![]()
![]()
![]()
.
Ado bitcoin ekak $1.50 ta shipping ekka patta labai ne.සින්හලූ අන්දන්න
![]()
Google karala balapan - Tiktok milk crate challenge kiyala, gobba aathal ganna karana gon trends walata godak yanne 2000 passe ewun wage mata nam penne. Podi ewun oya trend ekata tiktok challenges karala atha paya kada ganna video one tharam tibba......මං හිතං හිටියේ ලංකාවේ විතරයි කියල. ඒ මොකෝ පිටරට?