thnq mchn rep ++කොළඹ ඉඳං පැයක එක හමාරක දුරක් තියෙන්නේ. එක දවසින් ගිහිල්ලා එන්න පුලුවනි.
මෙන්න පේජ් එක.
https://www.facebook.com/Hustlers-Paintball-423069221193057/timeline/ අපි ගිහිල්ලා කාලයක් වෙන හින්දා ගණන් වෙනස් වෙලා ඇති.
Niumai machan. Apith office eke kattiya yanna inne.
ෂේන් කීයක් උබට දුන්නද ඕක කෙටුවට...![]()
මේක පෙන්නල කීයක් හරි ඉල්ලගත්තනං හරි නේ
බෝල 100ක් රුපියල් 500ක් ද කොහෙද බන්.. මතකත් නෑ දැන්. ගම්පහත් තියෙනවා එකක්..
www.paintball.lk




පට්ට මචන්..
ගණන් හිලව් ගැනත් පොඩ්ඩක් දැනුවත් කළොත් තවත් ප්රයෝජනවත් වෙයි...
+Rep