අපිත් ගියානේ පේන්ට් බෝල්...

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    කොළඹ ඉඳං පැයක එක හමාරක දුරක් තියෙන්නේ. එක දවසින් ගිහිල්ලා එන්න පුලුවනි.
    මෙන්න පේජ් එක.
    https://www.facebook.com/Hustlers-Paintball-423069221193057/timeline/ අපි ගිහිල්ලා කාලයක් වෙන හින්දා ගණන් වෙනස් වෙලා ඇති.
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    Niumai machan. Apith office eke kattiya yanna inne.

    ඔව් මචං.මාරම ෆන්. හැබැයි ෂේන් කියන විදිහටම කරන්න ඕනි. ඒ අපේ ආරක්ෂාවට
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ෂේන් කීයක් උබට දුන්නද ඕක කෙටුවට...:frown:

    ෂේ්න් කීයක්වත් දුන්නෙ නෑ බං. :D මේක පෙන්නල කීයක් හරි ඉල්ලගත්තනං හරි නේ :D
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    බෝල 100ක් රුපියල් 500ක් ද කොහෙද බන්.. මතකත් නෑ දැන්. ගම්පහත් තියෙනවා එකක්..
    www.paintball.lk

    ආහ් එල එල තැන්කූ තොරතුරට. කෑගල්ලෙත් එකක් තියනවා මං හිතන්නේ දැන්.
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    541471_10152084007209073_1660771154_n.jpg


    3n weniyata hitagena inna kenage mole mariladha?
    helmet eka bageta galawan inna welawaka munata wadunoth as 2kta mokada wenne?