අපිත් යමු ද පෙළපාලියක්?
මොකද කියන්නේ අපිත් යමු ද මෙහෙම පෙළපාලියක්?
බිකිනි වලින් සැරසුන මේ රුවැත්තියෝ පෙළපාලි යන්නේ බඩු මිළ අඩු කරන්න කියලා ද දන්නෙ නෑ නේද?
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට රැස් වුණු මේ රුවැත්තියෝ ලස්සන බිකිනි වලින් සැරසිලා මේ පෙළපාලි යන්නේ ගිනස් වාර්තාවක් තියන්න.
බිකිනි නාන ඇදුමෙන් සැරසුනු යුවතියන් 331 දෙනෙක් 2010 වසරේදී කේමන් දූපතේ දී පිහිටවපු ලෝකේ දිගම බිකිනි පෙළපාලි වාර්තාව බිදින්නයි මේ සූදානම.
මේ සැරේ බිකිනි ඇදුමෙන් සැරසුන 357 ක් දෙනෙක් සහභාගි වුණු මේ පෙළපාලිය ලෝක වාර්තා තැබීම කෙසේ වෙතත් පාට පාට බිකිනි දිහා පාර තොටේ වටේ පිටේ හිටිය අය ඇස් පිල්ලන් නොගසා කටවල් ආයාගෙන එක එල්ලේ බලා සිටි එක නම් වාර්තා පොත් අතරට යන සිද්ධියක් කියලායි ආරංචි.