එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙ&#351

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඉතින් බන් මෙතන මූගේම මොකක් හරි වැරැද්දක් තියනවනේ. මේකෙම කියලා තියෙන්නෙ පොලීසියට ඇටෑක් කරන්න ගියා කියලා. ඒකත් එක්ක බලද්දි අන්තිමට කියලා තියන "ආමි එකෙන් අයින් වුණාට තාමත් හදවතින් ආමි එකත් එක්කයි ඉන්නේ. ඒ දීපු විනය අභිමානය නිසා හොරකම් මැරකම් වංචා නැතිව ඔළුව උස්සන් ඉන්න පුළුවන් තාමත්." කෑල්ල ටිකක් පරස් පරයි කියල හිතුනෙ මට විතරද
    එහෙම නැතුව නිකන්ම එලවලා දාල මාලු කපන්න වෙලා නෙමෙයිනේ.

    අනික් එක ඔය FB එහෙම ශෙයා වෙන ආමි එකේ ආබාධිත වුනු අය එක එක බඩු විකුනනවා කියලා තියෙනවානේ, එහෙම ආබාධිත උනාම පෙන්ශන් එකක් ලැබෙන්නෙ නැද්ද. ඇත්තටම නොදන්න නිසා අහන්නෙ
    මං අහන්නෙ ආමි එකේ ඉදලා පෙන්ශන් එකක් ලැබෙන්න මොකක් කාලයක් ඉන්න ඕනද ආබාධිත උනත්. ඒ කියන්නෙ යම කිසි සේවා කාලයක් සම්පූර්ණ කරපු අයට විතරද පෙන්ශන් එකක් ලැබෙන්නෙ ආබාධිත උනත්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    :yes:

    හමුදාවේ ඉඳල ඔච්චර සර්විස් එකක් තියෙන කෙනෙක් නිකන් එලවන්නේ නෑ එහෙම බොරුවට එලෙව්වා කියමු.. එකට එරෙහිව මුකුත් කලේ නෑ කියන්නේ.

    නියම විදිහට අයින් උනා නම් පෙන්ෂන් හම්බවෙනවා . මටත් තින ප්‍රශ්නේ මේ fb වල ශෙයා වෙනව අබාධිත සෙබළු පාරේ එක එක දේවල් විකුනනවා කියල ලඟදි දැක්ක රඹුටන් විකුනනවා. ඒ උනාට අපි සබැ ජිවිතේ දන්න අබාධිත හමුදාවේ අය 3 දෙනෙක් ඉන්නවා 3 දෙනාම පෙන්ෂන් ලැබෙනවා. මෙතන මොකක්හරි අව්ල් ගිය උන් වෙන්නත් බැරි නෑ

    සේවා කාලේ අවරුදු 5ක් උනත් පෙන්ෂන් දෙනවා මං හිතන්නේ අවරුදු 2-3 යට තමා පැන්ෂන් ඕනා කියල අර කොටුවේ උද්ගෝෂණයක් කලේ (ඒ අයටත් දීමනාවක් දෙනවලු)
     
    :)
    ඔන්න ඕක තමයි මටත් තිවුන ප්‍රශ්නෙ. මේ දාල තියන එකෙත් මුගෙ වයිෆ්නුත් අයින්වෙලා තියෙන්නෙ ඕන කමින්මනේ.

    වෙන මොනවා හරි ප්‍රශ්න ඇති කරගෙන අයින් කරපු අය ගැන එහෙමත් FB එකේ ශෙයා කරන්නෙ නිකන්ම එලවලා දාල කියන හැගීම එන්නනේ

    පෙන්ශන් සීන් එක බැලුවොතින්
    අවුරුද්දක් වගේ ඉදලා ආබාධිත වෙලා නම් මොකුත් නැතුවද අයින් වෙන්න වෙන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    :)
    ඔන්න ඕක තමයි මටත් තිවුන ප්‍රශ්නෙ. මේ දාල තියන එකෙත් මුගෙ වයිෆ්නුත් අයින්වෙලා තියෙන්නෙ ඕන කමින්මනේ.

    වෙන මොනවා හරි ප්‍රශ්න ඇති කරගෙන අයින් කරපු අය ගැන එහෙමත් FB එකේ ශෙයා කරන්නෙ නිකන්ම එලවලා දාල කියන හැගීම එන්නනේ

    පෙන්ශන් සීන් එක බැලුවොතින්
    අවුරුද්දක් වගේ ඉදලා ආබාධිත වෙලා නම් මොකුත් නැතුවද අයින් වෙන්න වෙන්නෙ

    දන්න විදිහට අව්රුද්දක් වගේ ඉදල ආබාදිත උන අයට දීමනාවක් ලු ගෙවන්නේ පෙන්ෂන් එකක් නෑ එයාලට පෙන්ෂන් දෙන්න කියල තමා උපවාසයක් කලේ අර සෙට් එකක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    දන්න විදිහට අව්රුද්දක් වගේ ඉදල ආබාදිත උන අයට දීමනාවක් ලු ගෙවන්නේ පෙන්ෂන් එකක් නෑ එයාලට පෙන්ෂන් දෙන්න කියල තමා උපවාසයක් කලේ අර සෙට් එකක්

    අහ් එහෙමද
    මමත් ඕක දැනන් හිටියෙ නැති නිසා ඇහුවෙ. එල
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    කම්පෙයාර් කරන එක අපේ ලොකු පුරුද්දක්. ඇමරිකාව එහෙම කළ පළියට අපිත් කරන්න ඕනිද?
    ඇමරිකාවේ හිඟා කන වෙට්‍රන් උන් උඹ ගණන් කළා ද? උන් ගණන් කළා නම් සෝර්ස් දීපන්.
    ගොං උනාට ගොං කථා නොකියා ඉඳපන්.

    In America being a Veteran is just another job. They become civilians after they leave. They are not given special privileges like here.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    පෙන්ෂන් එක හම්බෙනවා. දැන් යුද්දය්ක් නෑ. කවද හරි ලොකු මාලු බිස්නස් එකක් කරන්නේ නැද්ද බලපන් එදාට මේ පොස්ට් දාපු උන් ලොවෙත් නෑ. ඇත්ත කතා කරමු හමුදාවේ හිටිය කියලා විධායක ශේණියේ රස්සාවක් දෙන්න තිබ්බා ඉගෙනගෙන තිබ්බනම් . කාටවත් අත නොපා මේ කරන වැඩේ හොදයි අපේ උන් දන්නේ රස්සාවෙන් මිනිස්සු මනින්නනේ. මාලු විකුණුව කියලා ඒ මනුස්සය අඩු කුලේ වෙන්නේ නෑ. යුද්දේ වගේම ඔය මාලු ලෑල්ලෙන් දියුණු වෙලා පඩත්තර කතා කියන ලංකාවේ උන්ට වැඩක් පෙන්නන ලැබේවාa