අපිත් ස්විට්සර්ලන්ඩ් යනවා මමත් ස්විට්සර්ලන්ඩ් යන්න වීසා ඇප්ලයි කරා.ගෝටාත් එක්ක ලංකාවේඉන්න බෑ.ඩේන්ජර්ස්..ඉන්න බයයි. කිසිම ආරක්ෂාවක් නෑ.දරුනු එකාදිපති දාමරික පාලනයක් තියෙන්නේ.