අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ha
    අපේ ගෙදර සාමානයෙන් unit 200 - 300 අතර හැම මාසෙකම වගේ යන නිසා ඉස්සරහා ගැනත් කල්පනා කරලා මීට අවුරුද්දකට කලින් 5kW On-grid PV System එකකට යන්න ඕනේ කියලා හිතුවා.
    කොහොම හරි හොයලා බලලා අපි වැඩේ බාර දුන්නා Abans solar එකට.

    මේ තියෙන්නේ estimate එක
    View attachment 197428

    ඒ දවස්වලම Abans එකට advance කරලා වැඩේ පටන් ගන්න හැදුවට අපෙ රත්තරන් CEB එකේ මහත්වරුන්ට පින් සිද්ද වෙන්න project එක ඉවර කරන්න වුනේ ගිය සතියේ. CEB එකෙන් හරිම කාර්යක්ෂම සේවාවක් අපිට සපයැව්වා. එ ගැන විශේෂයෙන් කියන්න ඕනේ . ඕකුන්ගේ අම්මලට……

    View attachment 197429

    View attachment 197430

    Inverter එක ගැන කියනවා නම් inverter එක config කරගන්න එක ඇරෙන්න වෙන අවුලක් නම් තාම නෑ.
    View attachment 197431

    දවසකට සාමානයෙන් 20kWh වගේ generate වෙනවා.
    View attachment 197432

    View attachment 197433

    මේ දවස් ටිකට 170kWh ආසන්නව generate වෙලා තියනවා, 140kWh CEB එකට දීලා තියනවා.

    Abans ekada dunne Heyleys hoda nadda?
     
    • Like
    Reactions: chatura_CN

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    150k kiyanne maseta Rs. 8,280.00 wage bill ekak

    5laks 20% FD ekka dammanam maseta Rs8333

    Solar eka gahaddima aththatama return ekak naha mokada 5laks walata gahanna solar aththeth naha

    10-15laks gahala solar gahala oya bill eka goda dannanam issarahata thawa godak electricity charges wedi wenna oni

    solar eka gahaddi ekko thamange electricity usage wedi wenna wenas karanna wenawa. gas wenuwata induction wage dala

    මම මේ තර්කය ගොඩක් තැන් වල දැකල තියෙනවා.

    පලවෙනි දේ තමයි ඔය කියන 20% පොළී අනුපාත තව ටික දවසකින් අඩු වෙනවා තිබුන ගානට.

    දෙවැනි දේ තමයි විදුලි බල මණ්ඩලය එක්ක අග්රිමන්ට් එක අවරුදු 20 කට යන්නේ. කෝස්ට් එක කවර් වෙන්න අවරුදු 10 ගියත් ඉතුරු අවරුදු 10 ලාබයි.

    තුන්වෙනි එක තමයි Net Accounting විදියට ගියොත් වැඩිපුර හදන විදුලියට ගෙවීමක් තියෙනවා. එතකොට විදුලි බිල 0 කරලා තව ගානක් අතට ගන්නත් පුළුවන්.

    අන්තිමට කියන්න තියන දේ තමයි පොඩි ලයිට් බිලක් නම් එන්නේ, සොලර් වලට සල්ලි යට කරලා වැඩක් නෑ. පවර් කට් එකෙන් බේරෙන්න පොඩි ඔෆ් ග්‍රිඩ් එකක් ගහ ගත්තම හරි. එක තමන්ටම කර ගන්න පුලුවන් පොඩ්ඩක් හොයල බැලුවොත්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    eka tamai okkoma depend wenne ena bill eka anuwa
    Rs8300kata 1m yata karana eka therumak naha
    Habai Rs30000, Rs40000 wage bill ekakata 2m yata karana eka consider karala balanna oni

    ekko api solar gahala usage wedi karanna oni (induction cooker, rice cooker heaters), EV wage use karala
    nattam wena investments walin eeta wada return ekak ganna oni

    hama welema return eka balanna oni, 10 years 20 years panels tiyey peformance tikak bahala, eth inverters wage sure naha
    hama welema risk ekak tiyanawa devices fail wenna puluwan. return ekai risk ekai balala tamai decide karanna oni

    nattam maximum Rs3000k bill eka wedi karapu panic wela solar gahana eka therumak naha

    anika 10 - 20 years walin kochchara dewal wenas weida, api migrate wenna puluwan wena gedarakata move wenna puluwan
    mama nam me okkoma consider karanawa
     
    ඔව්, සල්ලි නැති අය රැල්ලට ණය වෙලා මේවා කරන්න යන්න නරකයි.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Monada bn breaker use karala tiyena brand eka? @chatura_CN

    Oka wikunala dura hariyakata wenna aluth geyak ganin
    ------ Post added on Feb 16, 2023 at 8:57 PM
    schneider

    පට්ට bro ❤️
    Thanks 🙏🏼
    supiri bosa, mamath me ekak gahannawada nadda kiyala kalpana kara kara inne, therumakuth na wge bill eka 5000k wtr set wei me para
    Unit 200ta wada wadi ewata nm hodai bn. Naththn terumak na.
    Normally Unit 100-150 wage yana gedarakata match wenne mokakda machan la?
    3kw wage athi wei ne.
    Nice roof
    Tile ekak keeyada? Amano kiwwa neda
    Thanks . Ow amano. A dawaswala dik adiyak 247 wage une.

    Super agent
    #ekmillioners #ebuse
    🤣🤣🤣🤣
    Good one gupiyo

    නියමයි මචන් 👍

    Surya Sangrama Bump
    Thanks 🙏🏼
    CEB current kapuwama mokada wenne?
    Kaluware 🌚
    ------ Post added on Feb 17, 2023 at 10:54 PM

    Thanks 🙏🏼
    ------ Post added on Feb 17, 2023 at 10:55 PM
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    150k kiyanne maseta Rs. 8,280.00 wage bill ekak

    5laks 20% FD ekka dammanam maseta Rs8333

    Solar eka gahaddima aththatama return ekak naha mokada 5laks walata gahanna solar aththeth naha

    10-15laks gahala solar gahala oya bill eka goda dannanam issarahata thawa godak electricity charges wedi wenna oni

    solar eka gahaddi ekko thamange electricity usage wedi wenna wenas karanna wenawa. gas wenuwata induction wage dala
    Ade kohomada bill amount eka haduwe (8280)? Niyameta explain karala thiyenawa bro thanks a lot!

    schneider

    Thanks 🙏🏼

    Unit 200ta wada wadi ewata nm hodai bn. Naththn terumak na.

    3kw wage athi wei ne.

    Thanks . Ow amano. A dawaswala dik adiyak 247 wage une.

    🤣🤣🤣🤣

    Thanks 🙏🏼

    Kaluware 🌚
    ------ Post added on Feb 17, 2023 at 10:54 PM

    Thanks 🙏🏼
    ------ Post added on Feb 17, 2023 at 10:55 PM
    :) (y)
    ------ Post added on Feb 19, 2023 at 6:23 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,017
    113
    සේදවත්ත
    මොනා උනත් බුද්ධියක් තියන මනුස්සයෙක් . පුලුවන් නම් ගූ වලට ජීව වායු එක්කුත් දාගන්න ෆුල් සස්ටේනබල් වෙන්න
     
    • Like
    Reactions: chatura_CN

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    අපේ ගෙදර සාමානයෙන් unit 200 - 300 අතර හැම මාසෙකම වගේ යන නිසා ඉස්සරහා ගැනත් කල්පනා කරලා මීට අවුරුද්දකට කලින් 5kW On-grid PV System එකකට යන්න ඕනේ කියලා හිතුවා.
    කොහොම හරි හොයලා බලලා අපි වැඩේ බාර දුන්නා Abans solar එකට.

    මේ තියෙන්නේ estimate එක
    View attachment 197428

    ඒ දවස්වලම Abans එකට advance කරලා වැඩේ පටන් ගන්න හැදුවට අපෙ රත්තරන් CEB එකේ මහත්වරුන්ට පින් සිද්ද වෙන්න project එක ඉවර කරන්න වුනේ ගිය සතියේ. CEB එකෙන් හරිම කාර්යක්ෂම සේවාවක් අපිට සපයැව්වා. එ ගැන විශේෂයෙන් කියන්න ඕනේ . ඕකුන්ගේ අම්මලට……

    View attachment 197429

    View attachment 197430

    Inverter එක ගැන කියනවා නම් inverter එක config කරගන්න එක ඇරෙන්න වෙන අවුලක් නම් තාම නෑ.
    View attachment 197431

    දවසකට සාමානයෙන් 20kWh වගේ generate වෙනවා.
    View attachment 197432

    View attachment 197433

    මේ දවස් ටිකට 170kWh ආසන්නව generate වෙලා තියනවා, 140kWh CEB එකට දීලා තියනවා.
    den abans solar company walata warranty kohomada ? and service wadeta kohomada ?
     
    • Like
    Reactions: chatura_CN

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අපේ ගෙදර සාමානයෙන් unit 200 - 300 අතර හැම මාසෙකම වගේ යන නිසා ඉස්සරහා ගැනත් කල්පනා කරලා මීට අවුරුද්දකට කලින් 5kW On-grid PV System එකකට යන්න ඕනේ කියලා හිතුවා.
    කොහොම හරි හොයලා බලලා අපි වැඩේ බාර දුන්නා Abans solar එකට.

    මේ තියෙන්නේ estimate එක
    View attachment 197428

    ඒ දවස්වලම Abans එකට advance කරලා වැඩේ පටන් ගන්න හැදුවට අපෙ රත්තරන් CEB එකේ මහත්වරුන්ට පින් සිද්ද වෙන්න project එක ඉවර කරන්න වුනේ ගිය සතියේ. CEB එකෙන් හරිම කාර්යක්ෂම සේවාවක් අපිට සපයැව්වා. එ ගැන විශේෂයෙන් කියන්න ඕනේ . ඕකුන්ගේ අම්මලට……

    View attachment 197429

    View attachment 197430

    Inverter එක ගැන කියනවා නම් inverter එක config කරගන්න එක ඇරෙන්න වෙන අවුලක් නම් තාම නෑ.
    View attachment 197431

    දවසකට සාමානයෙන් 20kWh වගේ generate වෙනවා.
    View attachment 197432

    View attachment 197433

    මේ දවස් ටිකට 170kWh ආසන්නව generate වෙලා තියනවා, 140kWh CEB එකට දීලා තියනවා.
    panel ekaka spec ekai panel kiyak dammada kiyalai poddak kiyapanko
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,989
    18,907
    113
    සූර්‍ය බල සංග්‍රාමය මැද්දෙන් net plus plus ගෙනල්ල අත ඇරල දැන් සංග්‍රාමෙ කෙල වෙලා තියෙන්නෙ