අපිත් හොරු ඒක නිසා උනුත් හොරු

monson

Well-known member
  • May 7, 2007
    25,754
    28,879
    113
    කව්ද මල්ලි මේ 'හොරු' සමග හෙළුවෙන් . මූ මැරිලා ඉපදිලාද ? 😁

    4yrBR4A.png

    මර්වින් සිල්වා ත් එක්ක එකට චන්දෙ ඉල්ලපු එකෙක් නේද ? :lol:

    1oz0ktN.png
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කව්ද මල්ලි මේ 'හොරු' සමග හෙළුවෙන් . මූ මැරිලා ඉපදිලාද ? 😁

    4yrBR4A.png

    මර්වින් සිල්වා ත් එක්ක එකට චන්දෙ ඉල්ලපු එකෙක් නේද ? :lol:

    1oz0ktN.png
    මේකෙ අවුල මොකක්ද?
     
    • Like
    Reactions: siri_ayya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කව්ද මල්ලි මේ 'හොරු' සමග හෙළුවෙන් . මූ මැරිලා ඉපදිලාද ? 😁

    4yrBR4A.png

    මර්වින් සිල්වා ත් එක්ක එකට චන්දෙ ඉල්ලපු එකෙක් නේද ? :lol:

    1oz0ktN.png
    ඔයා පෙනී සිටින පක්සේ මොකක්ද?
     
    • Haha
    Reactions: monson

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    කව්ද මල්ලි මේ 'හොරු' සමග හෙළුවෙන් . මූ මැරිලා ඉපදිලාද ? 😁

    4yrBR4A.png

    මර්වින් සිල්වා ත් එක්ක එකට චන්දෙ ඉල්ලපු එකෙක් නේද ? :lol:

    1oz0ktN.png
    සැහෙන්න අසහනයෙන් ඉන්න බවක් පෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    හොරකම් කරපු ටයිල් ටික ගෙදර ඉඳන් තියාගෙන අහුවෙලා දැන් කියනවා ඒවා අරන් ගිහින් බාර දුන්නා ලු පොලිසියට 🤣🤣🤣

    ඒහෙනම් කොහොමද යකෝ අරු රිමාන්ඩ් කරේ🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔව් අපට පෙනී යනවා මේ වන විට රනිල් මාත්තයගේ ගල් කොල්ලෙකු ටිපර් වීමකට ලක්වී අදාල නොවන දේවල් මෙහි අලවමින් යනවා 🤭 🤭

    හොරකම් කරපු ටයිල් ටික ගෙදර ඉඳන් තියාගෙන අහුවෙලා දැන් කියනවා ඒවා අරන් ගිහින් බාර දුන්නා ලු පොලිසියට 🤣🤣🤣

    ඒහෙනම් කොහොමද යකෝ අරු රිමාන්ඩ් කරේ🤣🤣🤣
    ඔක්කොම ටික බැලුව නේ ? තැම්ක්ස් 🤭
    ------ Post added on Feb 22, 2023 at 4:23 PM
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    ඔව් අපට පෙනී යනවා මේ වන විට රනිල් මාත්තයගේ ගල් කොල්ලෙකු ටිපර් වීමකට ලක්වී අදාල නොවන දේවල් මෙහි අලවමින් යනවා 🤭 🤭

    ඔක්කොම ටික බැලුව නේ ? තැම්ක්ස් 🤭
    ------ Post added on Feb 22, 2023 at 4:23 PM
    මේ ගොල්ලෝ ඇත්තම කියන අයනේ 😛
    මේ දැන් කියපු එක ඊළග විනාඩියෙන් නැහැ කියනවා 🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ ගොල්ලෝ ඇත්තම කියන අයනේ 😛
    මේ දැන් කියපු එක ඊළග විනාඩියෙන් නැහැ කියනවා 🤣🤣
    හරි හරි පච ටික ඉවරවෙනකන් බලලා දැනුවත් උනා නේ ? ;)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඔයා පෙනී සිටින පක්සේ මොකක්ද?
    එයා රනිල් ගේ ගල් කොල්ලෙක්.. මට දවසක් කිව්වා රනිල් කියන්නෙ අහිංසකයෙක් ය, බටලන්ද කියලා ගමක් වත් ලංකාවේ නැහැ ය කියලා.. 😹
     
    • Haha
    Reactions: rawatenna nam epa