අපිත් AI නේ බං .. ?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,425
    6,895
    113
    වින්ටර් ෆොල්
    මොලේ වැඩ කරන විදියයි. Neural Network වැඩ කරන විදියයි වෙනස් බං. මොලේ වැඩ කරන core concepts තාම අපිට හරියට හොයා ගන්න බෑ. ඒක ඒ තරමටම සිංකිර්ණයි. මේ දැන් AI bubble එක හැදිලා තියෙන්නේ LLM model වලින් අපේ මොලේ LLM එකක් නෙමෙයි. Training data 0 උනත් අපේ inteligence එකක් තියෙනවා අනික අපිට consciousness එකක් තියෙනවා. අපේ මොලේ mechanism මේ විදියටම simulate කරන්න පුළුවන් ලෙවෙල් එකට ගන්න තව අවුරුදු 1000ක් ගියත් බෑ. මේක තමා සභාවදර්මේ ශ්‍රේෂ්ටම නිර්මාණය.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    මොලේ වැඩ කරන විදියයි. Neural Network වැඩ කරන විදියයි වෙනස් බං. මොලේ වැඩ කරන core concepts තාම අපිට හරියට හොයා ගන්න බෑ. ඒක ඒ තරමටම සිංකිර්ණයි. මේ දැන් AI bubble එක හැදිලා තියෙන්නේ LLM model වලින් අපේ මොලේ LLM එකක් නෙමෙයි. Training data 0 උනත් අපේ inteligence එකක් තියෙනවා අනික අපිට consciousness එකක් තියෙනවා. අපේ මොලේ mechanism මේ විදියටම simulate කරන්න පුළුවන් ලෙවෙල් එකට ගන්න තව අවුරුදු 1000ක් ගියත් බෑ. මේක තමා සභාවදර්මේ ශ්‍රේෂ්ටම නිර්මාණය.
    රෝදෙ හොයාගෙනත් තව අවුරුදු 6000ක් නෑ රෝදෙ වගේ සරල දෙයක් හදන්නත් සෑහෙන කල් ගිහින් තියනවා මිනිසුන්ට. ඔච්චර ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වෙන්නේ කොහොමද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    matrix GIF
    200.gif
    Season 2 Evan GIF by Westworld HBO
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,425
    6,895
    113
    වින්ටර් ෆොල්
    රෝදෙ හොයාගෙනත් තව අවුරුදු 6000ක් නෑ රෝදෙ වගේ සරල දෙයක් හදන්නත් සෑහෙන කල් ගිහින් තියනවා මිනිසුන්ට. ඔච්චර ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වෙන්නේ කොහොමද?
    Evolution තමයි බං. මේක එක පාර උන දෙයක් නෙමෙයි. අවුරුදු මිලියන 6ක් ගියා. මෙච්චර කලෙකට අපි මිනිස්සු ගැන දන්න හැමදේම අවුරුදු 5000 ක් ඇතුලත උන දේවල්. Written history තියෙන්නේ මෙච්චරයි. අවුරුදු මිලියන 6 කින් කොච්චර දේවල් වෙන්න පුළුවන්ද කියලා නිකමට හිතපං.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇත්ත කතාව. හැබැයි තාම අපි හදපු AI එකයි අපියි අතර ගැප් එක 1:10000000000 යි.