අපිම අපේ පෝන් එකට සල්ලි දාගමු @@@@@@@@@@@@@@@@@@@@@@@@

retroarc

Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    අපිම අපේ පෝන් එකට සල්ලි දාගමු @@@@@@@@@@@@@@@@@@@@@@@@

    මචන් මම මේ කියන්න යන එක සමහර උන් දන්නවත් ඇති, එත් දන්නැති උන් ඉන්නවනම් උන්ටත් දැනගන්න කියන්නෙ,

    සමහර වෙලවට අපෙ පෝන් එකෙ සල්ලි නැති වෙන වෙලාවල් තියන්ව රෑකදි එහෙම සල්ලි නැති වුනෙත් හදිසි වෙලාවක අනාතයිනෙ නේ, කඩවල් ගානෙ යන්නත් බැ නේ, එහෙම වෙලාවක මේ සයිට් එක අපිට උඩව්වට ගන්ඩ පුලුවන් https://www.lankareload.com/මෙකට ගිහින අපිට වීසා මස්ටර්(තව ගෙවන්න ක්‍රම තිබ්බ මයෙ හිතෙ) කඩ් එකෙන් ගෙවල අපෙ ඕන සිම් එකක්ට රීලොඩ් එකක් දාගන්න පුලුවන් මම දැක්ක ඩයලොග් මොබිටෙල් හච් කොම්පැනි වල උන්ගෙ සයිට් එකෙනම් රිලොඩ් එක දාගන්න පුලුවන් විඩිහට හඩල තියනව, මේකට ගිහින් පොඩ්ඩක් බලපන් මම හුගක් සරයක් මේ සයිට් එකෙන් රීලොඩ් දාගෙන තියන්ව හැබයි රුපියල් 100ක් දාගත්තොත් රුපියල් 103ක් කැපෙනෙව ඒ මම මස්ටර් කාඩ් එකෙන් ගෙවන් හින්ද එත් ඉතින් හදිසි වෙලාවට රුපියල් 3න මොකක්ද නේ :D,පොඩ්ඩක් ට්‍රයි කරල බලපල්ල වටින දෙයක්

    i2lcXTGNvC9ERIECAAAECBAgQIDC6gEvyRs+Q+AgQIECAAAECBAgQuE1AwXQbvYkJECBAgAABAgQIEBhd4P8DXyDXv2sNA1YAAAAASUVORK5CYII=
     
    Last edited:
    • Like
    Reactions: EMINƎM