අපිම තොන්ඩුව දා ගැනීම

Politics nam dan epaa bn :no:
epa wela thiyenne hama huththama ekai :frown:

නැ බං..හැමෝම එක නැ.....

මහින්ද පිස්සු කෙලියා...හැබැයි රට නැති වෙන පිස්සු නෙමෙයි...

මෛත්‍රි - රනිල් පිස්සු කෙලිනවා......රට නැති වෙනවා.....

ඒ දෙකේ වෙනසක් තියනවා....

මේ වෙලාවේ මේ ගැන කතා කරන්නේ නැත්තම් වැඩක් නැ.....

මේක අපිට රට සදහටම නැති වෙන්න යන වෙලාවක්....අපිට තව අවුරුදු කිපයකින් වෙන දේ නවත්තන්න බැ
 
Dan mokkada wela thiyenne

අපි රටක් හැටියට යටත් වෙලා...

අපි අපිට විරුද්ධව නිතියෙන් පිට කරපු අපි ප්‍රතික්සේප කළයුතු අපේ සෛවරිභාවයට එරෙහි වෙන යෝජනාවකට කැමති වෙලා විතරක් නෙමෙයි ඒකේ පාර්ශවකය් වෙලා.....

ලෝකේ කිසිම රටක් ඉතිහාසයේ නොකරපු විදිහට යුද්ධය දින්න තමන්ගේ හමුදාවක් පරික්ෂා කරන්න නඩු අහන්න...නඩු අහලා දඬුවම් දෙන්න යු එන් එකට අයිතිය දිලා.....

අපේ රටේ ව්‍යවස්ථාව ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදිහට වෙනස් කරන්න පොරොන්දු වෙලා.......

ඉදිරියට ලංකාව කලාප ක්‍රමයේ රටක් කරයි.....ඉස්සරහට ඉන්දියාවටයි ඇමරිතාවටයි අවශ්‍ය විදිහට ඔක්කොම වෙයි......

මේ රට තව ටික කලකින් අපේ නෙමෙයි....අවුරුදු 10-20 ඇතුළත ඉන්දියානු ප්‍රාන්ත දෙක්ක විදිහට එකතු වෙයි...ඒකට අවශ්‍ය සියලු දේ කරමින් ඇත.
 

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මෝඩයෝ එහෙම හේතුවත් නැතිව රටකට එන්න බැ...හේතුවක් හදා ගන්න ඕනා.....

    ඇමරිකාවට එහෙම ලංකාට ගහන්න තරම් අමාරුවක් නැ.....ඉස්සර ඉරාකයට වගේ ඇමරිකාවේ ලංකාවට විරෝධයක් නැ...මෙතන වෙන්නේ යුගෝස්ලාවියේ වෙච්ච දේ...

    ලෙවරේජ් එකද? උඹ දන්නවද බං ලෙවරේජ් එක කියන්නේ මොකද්ද කියලා?

    Ane palayan bn yanna. ranil 2005 di Chandeta eddi kiwwa sinraje wikunuwa kiyala. MR kiyapu widiyata 13+ genawanan puken thama yanne. Agalum na, GSP+, Malu yawanna ba oil adu ratawalinganna ba. Hudakala ratak wenawa ubala nikan hariyata kagahanne lanke oil wage sampath thiyenawa wage. Anika americawata lanakawata ghanna onen ochara dagalan na libiya, Iraq wage ratawal walata kara wage karanne. Anika hamdetama waradi kiyan nathuwa harinan hari kiyanna. dan ubala mokakda dana tharakee ubala kiyanne Mahinda kamathi una wage Jathiyanthara pareekshanayata kamathi wenna kiyalada? nathan 13+ geenada? nathan ranil my3 kara wage berenna puluwan ekagathawayakata ena ekada?
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    අපි රටක් හැටියට යටත් වෙලා...

    අපි අපිට විරුද්ධව නිතියෙන් පිට කරපු අපි ප්‍රතික්සේප කළයුතු අපේ සෛවරිභාවයට එරෙහි වෙන යෝජනාවකට කැමති වෙලා විතරක් නෙමෙයි ඒකේ පාර්ශවකය් වෙලා.....

    ලෝකේ කිසිම රටක් ඉතිහාසයේ නොකරපු විදිහට යුද්ධය දින්න තමන්ගේ හමුදාවක් පරික්ෂා කරන්න නඩු අහන්න...නඩු අහලා දඬුවම් දෙන්න යු එන් එකට අයිතිය දිලා.....

    අපේ රටේ ව්‍යවස්ථාව ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදිහට වෙනස් කරන්න පොරොන්දු වෙලා.......

    ඉදිරියට ලංකාව කලාප ක්‍රමයේ රටක් කරයි.....ඉස්සරහට ඉන්දියාවටයි ඇමරිතාවටයි අවශ්‍ය විදිහට ඔක්කොම වෙයි......

    මේ රට තව ටික කලකින් අපේ නෙමෙයි....අවුරුදු 10-20 ඇතුළත ඉන්දියානු ප්‍රාන්ත දෙක්ක විදිහට එකතු වෙයි...ඒකට අවශ්‍ය සියලු දේ කරමින් ඇත.


    Hari kauda oya pareekshana walata kamthi unee? ban ki moon apu welawe u hithuwewawth nathi u kiwwewath nathi yojabawak karea kauda MR neda eka mathaka athinee. 13+ denwa kiyala porondu une kauda MY3 da MR da nikan marila ipaduna wage katha karanna epa?
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    හරි සම්බාධක දැම්ම කියමු...අපිට මොනාද නැති වෙන්නේ?

    සල්ලි!

    දැන් උණ් කියන විදිහට රට කරනවා කියමු..උණ් කියපු විදිහට වාර්තාව පිළීඅරගෙන අපිට මොනාද නැති වෙන්නේ?

    අපේ රට!

    ඒ දෙකෙන් මොකක් නැති වෙනවටද කැමති?

    සල්ලි නැති වෙනවට බය නම් යුරෝපය තරහ වෙනවට බය නම් කෙලින්ම යුද්ධ නොකර ප්‍රභාකරන්ට රට දුන්න නම් හරි....


    Ube wayasa keeyada? Ekko ubata wayasa athi mole na nathan thama wadila nathuwa athi.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    :lol::lol::lol: බය නැතුව අාත්ම සක්තිය ගන්න කියන එකාම කියනවා සම්බාදක දැම්මනන් අපි යටත් වෙනවා කියලා.... පො*නයා කවුද කියල පැහැදිලී..... :lol::lol::lol::lol:

    Uba ponnaya wen nathuwa mulimma UN eka gana kiyawala waren. puluwanan mekata uthara diyan apita UN epa api suwadeenawa thaniyama innawa api UN eken ain wenawa ehema eka jandi pathi kenek lankawee kiyala thiyenawada? MR ta 4/5 balayak oya wage deyak sammatha karaganna. Ai karea nathe machan ona gonekta umba kiyana puluwan hari hari haman tharkayak idiripath karahan nikan weerwansha wage kagahan nathuwa ubala kata ariyama mulu lokema dana gannawa uba haraka kiyala.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මීට ඉස්සර
    ============
    UNHRC : උබල යුධ අපරාධ කලාද?

    මහින්ද: පිස්සුද බොලාට අමුකැවිලද යකෝ,,අපි කලේ මානුශික මෙහෙයුමක්

    USA: ලංකාවෙන් බාගයක් අපිට දෙනව නේද ට්‍රින්කො පැත්තෙන්
    මහින්ද : මොකාක්,,,මොනවයි කියන්නෙ..කනපැලෙන්න ගහන්නෙ බොලාට

    2015
    =========
    UNHRර්‍C : උබල යුධ අපරාධ කලාද?

    මෛත්‍රී: ආආ ඔව් සෑර්,,අනේ සමාවෙන්ඩ ඕනෑ අපි කොලානේ සෑර්,මේන් වැන්ද,,,සෑර් කොතනට ද සෑර් මම වදින්න ඕන

    UNHRC : හුරේ,,,Adopted after 6 years wooooooooow
    USA : ලංකාවෙන් බාගයක් අපිට දෙනව නේද ට්‍රින්කො පැත්තෙන්
    මෛත්‍රී: අනේ සෑර් ඔව්,,ඕව අහන්නත් ඕනද සෑර්,,අපි ඉතින් සෑර්ලගෙ දාසයොනෙ,,සෑර්ට ඕන තරම් ගන්න
    USA: wooooooooooooooowwwwwwwww
    hureeeeeeey
    :lol:

    Pukenuth hinaaa
     
    Ane palayan bn yanna. ranil 2005 di Chandeta eddi kiwwa sinraje wikunuwa kiyala.

    මොකද්ද බං මේ හරුපේ තේරුම?

    MR kiyapu widiyata 13+ genawanan puken thama yanne.
    ඉතින් මහින්ද ගෙනාවද 13+? මහින්ද නෙමෙයි 1987 ඉඳන් මේ රටේ 13 තියෙන්නේ...මහින්ද කොයිම වෙලාවක වත් 13+ ගේන්න හැදුවේ නැ....කලෙත් 13-..

    මට උඹලා වගේ පට්ට මෝඩයෝ දැක්කාම රට ගැන දුකයි බං....මගුල් 13 නෙමෙයි බං...කෙලින්ම ෆෙඩරල් තමයි රට කරන්න හදන්නේ..තෝ දන්නෙ නැති වුණාට රනිල් ඒක ඇමරිකාවටයි ඉන්දියාවටයි පොරොන්දු වෙලා..තෝ මෙතන 13+ එකක් කියනවා....දැන් 13 කැලේ යකෝ...දැන් එන්න හදන්නේ ෆෙඩරල්...ඒ විතරක් නෙමෙයි මෝඩයෝ වතු කරයටත් වෙනම පාලනයක්.....


    Agalum na, GSP+, Malu yawanna ba oil adu ratawalinganna ba.
    යකෝ මේවා හම්බෙන එක හොඳ වුණාට ඒකට අපි රට පාවා දෙන්න ඕනද? උඹේ ලොක්කා උඹේ පඩි වැඩි කරන්නම් කියලා ගැනිව ඉල්ලුවොත් උඹ ගිහින් දෙනවද?

    මේවා සහනාධාර විතරයි...උඹලා වගේ ගොන් හුත්තලා අන්දන...
    .

    Hudakala ratak wenawa ubala nikan hariyata kagahanne lanke oil wage sampath thiyenawa wage. Anika americawata lanakawata ghanna onen ochara dagalan na libiya, Iraq wage ratawal walata kara wage karanne.

    කොහෙද ඕය රට හුදකලා වුනේ? මහින්දගේ කාලේ චිනය, ආසියාව අපේ පැත්තේ තියා ගෙන හිටියා...කෙලින් ඉන්න එකාට සපෝට් කරනවා..කවුරුත් පිනට සපෝට් කරන්නේ නැ.....ලංකාවට අවශ්‍ය දේ කරනවා නම් ලංකා රජය ඒ කාලේ ජත්‍යන්තරය එක්ක හිටියා.....

    ජාතයන්තර යේ බලපාන්නේ interests විතරයි...නව සිලන්තය ලංකාවට යුධ අපරාධ ගැන කැ ගහන්න හැදුවාම මහින්ද ඇන්කර් එකට තර්ජනය කළා..නව සිලන්තය නැට්ට අස්සේ ගහන් හිටියා....

    ඕස්ට්‍රේලියාව යුධ අපරාධ ගැන කතා කළා......මහින්ද බෝට්ටු යවලා..ඊට පස්සේ බෝට්ටු නවත්තන්න උදව් කළා....මේ වලදි තමන්ගේ වාසියට ඔස්ට්‍රේලියාව අපේ පැත්ත ගත්තා...මෙහෙමිය ජාත්‍යන්තරය රන් වෙන්නේ...

    නැතුව කවුරුත් ස්ථිර යාලුවෝ නැ....

    චෙකෝස්ලෝවැකියාව අපිට විරුද්ධව කැ ගහන්න ගත්තා...ගෝඨා ආයුධ ගන්න කන්ට්‍රැක්ට් එක නවත්තනවා කිව්වා....චෙකෝ එවුන් කට වහගත්තා....නැතුව දෙකට නැමිලා මේවා කරන්න බැ...කරපු රටකුත් නැ....

    චිනය රුසියාව අපිට උදව් කළා....උන් හින්දා කවදාවත් ආරක්ෂක මණ්ඩලය අපිට විරුද්ධව යන්නේ නැ......
    මෙතනදි අපිට විරුද්ධව වැඩේ ඉදිරියට ගෙනියන්න ඇමරිකාව හිර වෙලා හිටියා....ඇමරිකාවට හිරෙන් මිදෙන්න රනිල් උදව් කරලා ලංකාව හසු කරලා දුන්නා...පාහරයා

    Anika hamdetama waradi kiyan nathuwa harinan hari kiyanna.

    හරි කියන්න හරි දෙයක් තියෙන්න එපැයි....හරි කියන්න ඕන කමට වැරදි හරි කියන්න කියලද උඹ කියන්නේ?

    මම ඒකාලේ මහින්දගේ වැරදි වලට කෙලින්ම වැරදි කියපු කෙනෙක්...


    dan ubala mokakda dana tharakee ubala kiyanne Mahinda kamathi una wage Jathiyanthara pareekshanayata kamathi wenna kiyalada?

    මහින්ද කොහෙද ජාත්‍යන්තර පරික්ෂණයකට කැමති වුනේ? මට කියන්න මහින්ද කොහේද ජාත්‍යන්තර පරික්ෂණයට කැමති වුනේ?

    මහින්ද කැමති වුණා නම්...මොන කෙහෙල්මලකට ද බං එහෙම එකක් ඉල්ලලා ඇමරිකාව යු එන් එකේ යෝජනා ගේන්නේ? උඹට මොලේ අමාරුවද? රජයක් කැමති වුණා නම් ඒක බලෙන් කරවගන්න යෝජනා ගේන්න ඇමරිකාවට පිස්සුද?



    nathan 13+ geenada?

    13 නෙමෙයි ගොනෝ දැන් ෆෙඩරල් ගේන්නේ රනිල්.....අවසානයේ ටටා බායි ලංකාව....ඊට පස්සේ එහෙම රටක් නැ....

    nathan ranil my3 kara wage berenna puluwan ekagathawayakata ena ekada?

    මොකද්ද බං මේකේ බේරෙන්න පුළුවන් එක?

    අපිට බේරෙන්න පුළුවන් නිසාද ඇමරිකාවයි යු එන් එකයි පට්ට හැපි? දෙමළ සන්දානය පට්ට හැපි? දෙමළ ඩයස්පෝරාව පට්ට හැපි ඒකද?

    නොදකින් බං...උඹල වගේ පිම්පියන්ට රටක් උරුම නැ...අපේ අවාසනාව උඹලා වගේ එවුන් මැද ඉපදිම
     
    Ube wayasa keeyada? Ekko ubata wayasa athi mole na nathan thama wadila nathuwa athi.

    උම වගේ හරකෙක් නෙමෙයි බං මම....

    මෙච්චර රනිල් ෆෙඩරල් දෙන්න පොරොන්දු වුණාට පස්සේ මු 13+ එක්ක ගැන කියවන තෝ වගේ හරකෙක්....
     
    Hari kauda oya pareekshana walata kamthi unee? ban ki moon apu welawe u hithuwewawth nathi u kiwwewath nathi yojabawak karea kauda MR neda eka mathaka athinee. 13+ denwa kiyala porondu une kauda MY3 da MR da nikan marila ipaduna wage katha karanna epa?

    කොයි වෙලාවෙද මහින්ද යෝජනාවට කැමති වුනේ? මොකද්ද ඒ යෝජනාව?

    බැන් කි මුන් ආව වෙලේ කරපු ප්‍රකාශය උඹ කියෙව්වද? උඹට ඒක තේරෙනවාද?

    13+ එකක් දැන් වැඩක් නැ පකෝ දැන් ගේන්නේ ෆෙඩරල්.....

    මහින්ද හින්දයි මේවා ඔක්කොම නැවතිලා තිබ්බේ...මෛත්‍රි ආව ගමන් රනිල් ආවා....මුන් දෙන්නම සුද්දන්ගේ පුක වල් ලෙවන මෙලෝ මොලයක් නැති කාළකන්නි දෙන්නෙක්......

    උඹ ඊටත් වඩා ගොන් පකෙක්
     
    මේ තියෙන්නේ සම්බන්ධන් යෝජනාව ගැන කියපු දේ....

    The TNA chief and opposition leader Sampanthan, acting with pragmatism rather than playing for the gallery, has welcomed the draft. In an interview to The Hindu he said the draft addressed the main issues of accountability and reconciliation. The involvement of Commonwealth and other foreign judges, defence counsel, prosecutors and investigators would give the judicial process much greater credibility, he added. Tamil Diaspora has been divided over the US resolution. Though some of the diehard erstwhile supporters of the LTTE have criticised it, many agree with Sampanthan that this was the best possible resolution that could have been achieved.

    මේක තමයි අපිට ලබා ගන්න පුළුවන් හොඳම යොජනාව........විදේශ නඩුකාරයින්, පරික්ෂකයින්, නිතිඥයින් සහභාගි වෙන නිසා...අපිට අවශ්‍ය දේ ලැබිය හැකි යයි සිතනවා.....

    සම්බන්ධන් ද හින්දු පුවත් පතට