අපිරිසිදුම අවයවය ?

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අපිරිසිදුම අවයවය ?

    ඔබගේ ශරීරයේ තිබෙන අවයව වලින් ඉතාමත්ම අපිරිසිදු, විශබීජ බැක්ටීරියා සහ අපිරිසිදු ද්‍රව්‍ය වලින් ඉක්මනින්ම දූෂණය වන අවයවය කුමක්දැයි දන්නවාද ?

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    කට..... ඒ තරම් අපිරිසිදු තැනක් අපේ ඇඟේ තවත් නැතිලු ....!




    source: http://www.chacha.com/question/what-is-the-dirtiest-place-on-the-human-body
    lol
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මට තේරුණේ නෑ මචෝ... මොකක්ද අපිරිසිදුම? කට කියන්නේ මොකක්ද?

    උඹේ නහය ලඟම තියෙන්නෙ කට ... ඒක තමයි ...