මම කියන්නෙ කවුද? විද්‍යාත්මක ඇසින්

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ADHD thiyana ekek ekka oka katha karoth godak wadagath feedback ganna puluwan.
    Owun sithin thama charitha wena ayurakin adinawa. api kiyana mano para gahanawa kiyana eka nemeyi. ADHD ewun manasin dakina charitha mara detailed,
     
    • Like
    Reactions: Bad_horse

    Sen-lu

    Well-known member
  • මම නෑ හෝ ඉන්නව කියන්න තරං මගේනම් ප්‍රඥාව දියුණු වෙලා නෑ. මම නෑ කියල ගොඩක් අය කියන්නෙ ඒක politically correct නිසා කියලා මට නම් හිතෙන්නේ.
     
    • Like
    Reactions: Bad_horse

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    710
    2,054
    93
    33
    මම නෑ හෝ ඉන්නව කියන්න තරං මගේනම් ප්‍රඥාව දියුණු වෙලා නෑ. මම නෑ කියල ගොඩක් අය කියන්නෙ ඒක politically correct නිසා කියලා මට නම් හිතෙන්නේ.
    මම නෑ කියනවා කියන එක PC වෙන්නෙ කොහොමද?
     

    Sen-lu

    Well-known member
  • මම නෑ කියනවා කියන එක PC වෙන්නෙ කොහොමද?
    මෙහෙමනෙ වෙන culture එකක නම් ඕක PC නෙවෙයි. නමුත් පොඩි කාලේ ඉදන්ම අපෙන් අහන්නේ මමය මගේය කියල දෙයක් තියනවද කියල. අපිත් ගිරව් වගේ නෑ කියනව. ඉතින් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මම නෑ කියන එක PC තමයි කියල මට නම් හිතෙන්නේ.
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මෙහෙමනෙ වෙන culture එකක නම් ඕක PC නෙවෙයි. නමුත් පොඩි කාලේ ඉදන්ම අපෙන් අහන්නේ මමය මගේය කියල දෙයක් තියනවද කියල. අපිත් ගිරව් වගේ නෑ කියනව. ඉතින් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මම නෑ කියන එක PC තමයි කියල මට නම් හිතෙන්නේ.

    අපේ කල්චර් එකේ පරාර්ථකාමී වීම, නිහතමානිවීම වීම වගේ දේවල් සෝෂල් කරන්සි හැටියට තමයි වැඩ කරන්නෙ. මිනිස්සුන්ගෙන් තරම් වෙන් වුන (dehumanise උන) අය දිහා බලද්දි ඒ ට්‍රීට්මන්ට් එක හොඳට පේනව. නිදසුනක් විදිහට ලංකාවෙ සෙලිබ්‍රිටි කෙනෙක්ට පැවැත්මක් නෑ ඔය පරමාදර්ශවලින් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත්. මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ඒක.

    හැබැයි අපි මිනිස්සු විදිහට ඊගොයිස්ටික්. අපේ රටේ නම් මිනිස්සුන්ගෙ මමත්වය ස්වෝත්තම බව තවත් වැඩියි. ඒත් අර අයිඩියල් එක තමයි උඩට උස්සන්නෙ. මේක කොග්නිටිව් ඩිසොනන්ස් එකක් වෙන නිසා අපි ලොකු අර්බුදයක ඉන්නෙ කියලයි හිතෙන්නෙ. වඩා සාර්ථක නැද්ද පෘතග්ජන මිනිස්සු නිසා ආත්මාර්ථකාමීත්වය එලිපිට පිළිගන්න එක.
     
    • Like
    Reactions: Sen-lu