අපිලගේ සාදු නිධානය බලන්න ගිහින්🤣🤣
2osama Well-known member Oct 25, 2010 81,606 72,809 113 මාලඹේ Nov 27, 2024 #1 Reactions: buddikagayan, dilann, ruka! and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 35,162 1 61,499 113 Mother Earth Nov 27, 2024 #2 මේ සාදුත් එක වෙලාවකට පව් කියලා හිතෙනවා.
2osama Well-known member Oct 25, 2010 81,606 72,809 113 මාලඹේ Nov 27, 2024 #3 Candid-B said: මේ සාදුත් එක වෙලාවකට පව් කියලා හිතෙනවා. Click to expand... Track out Reactions: Candid-B
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Nov 27, 2024 #4 අපිලගේ හාමුදුරුවො තමා නියම කින්ඩිය දැම්මේ0.18 මහ විශාල ප්රමාණයක නිදන් හම්බවෙලා තියෙනවා නේ Reactions: 2osama
sudumalli2009 Well-known member Jul 10, 2010 12,060 3,778 113 මුහුද පැත්තේ.. Nov 27, 2024 #5 මොනා උනත් පාර්ලිමේන්තු යන්න ඕන චරිතයක් Reactions: 2osama
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,301 113 Nov 27, 2024 #6 me yana widiyata 2030 janadhipathi hamuduruwo wewi wage Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,606 72,809 113 මාලඹේ Nov 27, 2024 #7 hirashgeff said: අපිලගේ හාමුදුරුවො තමා නියම කින්ඩිය දැම්මේ0.18 මහ විශාල ප්රමාණයක නිදන් හම්බවෙලා තියෙනවා නේ Click to expand... ලංකාවේ කළුගල් ඉවර වෙනවා කියපු අනුරට නෝන්ඩි යටම වගේ බහිරවයා කළුගල් කන්දක් ම දීලා
hirashgeff said: අපිලගේ හාමුදුරුවො තමා නියම කින්ඩිය දැම්මේ0.18 මහ විශාල ප්රමාණයක නිදන් හම්බවෙලා තියෙනවා නේ Click to expand... ලංකාවේ කළුගල් ඉවර වෙනවා කියපු අනුරට නෝන්ඩි යටම වගේ බහිරවයා කළුගල් කන්දක් ම දීලා
kinkon Well-known member Aug 5, 2007 115,960 2 116,066 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 27, 2024 #8 අපේ සාදු ගල බලන්ඩ ගිහිල්ලා
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Nov 27, 2024 #9 ගල් බලන්න විතරයි නේද සාදුලට පුළුවන් ස්පර්ශය තහනම් නේද??