පකිස්තානේ ,ඉංදියාවේ මේවා ඕන තරම් කොපි ගහලා පාවිච්චි කරනවා.එහේ ඉන්න ඇමතිලා බහු ජාතික සමාගම් වලට කඩේ යන අය නෙවෙයි.අනිත් එක ඉංදියාවේ මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන ඇමතිලා නෑ.ඒක නිසා බහු ජාතික කොම්පැනි වලට ඇමතිලාගේ සාක්කු වලට සල්ලි දාලා මේවා ක්‍රියාත්මක කරන්නත් බැහැ.අපේ රටේ ඇමතිවරු හරිම දූෂිතයි.පල් හොරු.පොල් ගෙඩියෙන්, බිත්තරෙන් පවා කොමිස් ගහන එවුන්.ඒක නිසයි බහු ජාතික සමාගම් මේ ඇමතිලාට පගාව දීලා මේවා කරන්නේ.පලමුවැනි ලෝකයේ සොෆ්ට්වෙයර්ස්, තුන්වැනි ලෝකයට මිලදී ගන්න කොහොමත් බෑ.මේක අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ IT තාක්ෂනය මොට කරන්න සල්ලි වලට රට පාවාදීමක්.දැන්වත් පිලිගන්නවද මේ ආණ්ඩුව දේශප්‍රේමී ආණ්ඩුවක් නෙවෙයි කියලා.මුන් හොර හැතිකරයක්.ප්‍රාදේශිය සබා එකේදී මුන්ට විරුද්ධව චන්දේ දීපල්ලා


