අපිව අවඥාවට ලක්කරනව-GMOA

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,764
    113
    අපිව අවඥාවට ලක්කරනව-GMOA




    කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනාගැනීම සඳහා තම සංගමය විසින් සිදුකරන ලද යෝජනාවලට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා තම සංගමය යම්කිසි අවඥාවට ලක්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ ඉදිරි තත්වය ගැන මේ මොහොතේ පැවසිය නොහැක්කේ සමාජයේ කොතරම් ප්‍රමාණයක් ආසාදිතයන් සැඟවී සිටින්නේ දැයි නොදන්නා නිසා බවයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ද කොරෝනා පරීක්ෂණය ප්‍රමාණවත් පිරිදි සිදු කිරීම සඳහා හසුකම් ඇතත් වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊට අනුමැතියක් ලබා දී නැති බව ද ඔහු සඳහන් කරයි.

    කොරෝනා වෛරසයට දින සියයක් ගෙවුණු පසු හදිසියේ මහා බුද්ධිමතුන් පිරිසක් පහළ වී ඇති බවත් ඔවුනට වෛරසය පාලනය කළ හැකි යැයි ඔවුන් සිතන බව සභාපතිවරයා කියා සිටියේය.

    දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නෙ නෑ.අපිව අවඥාවට ලක්කරනව-GMOA
    April 13, 2020 :sorry::sorry:

    http://www.lakdivapuwath.com/2020/0...spFRWtibCMA0Dlq7T2Gjsjrj6BPCY_vpsScQaF9cqUf4Q
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    සංසර්ගයෙන් පසු කොන්ඩම් අයිති ලාච්චුවට නෙවේ කුණු ගොඩටයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඕක කිවට පරන පාර්ලිමෙන්තුව කැදවන්න ඕනේ නැ.... කොන්ඩම් එක කටේ දාගෙන සංසර්ගෙ යෙදෙන උන් තමා ඒ කාලේ පාලනේ කලෙ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,764
    113
    ඕක කිවට පරන පාර්ලිමෙන්තුව කැදවන්න ඕනේ නැ.... කොන්ඩම් එක කටේ දාගෙන සංසර්ගෙ යෙදෙන උන් තමා ඒ කාලේ පාලනේ කලෙ..

    :baffled: