අපිව දැක්කාම එයාලගෙ සතුට ♥️♥️🤗🤗🐕🐕

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,135
    1
    61,433
    113
    Mother Earth
    අඩෝ නෙතුදාර තෑන්ක්ස් බන්. අද යන්න ඕන ගඟ පාර පැත්තේ ලොකු ගෝල්මාරි බිස්කට් පැකට් එකක් අරන්. බව්වෝ ටිකක් ඉන්නවා එයාලට කන්න දාන්න. දවසක බත් ටිකක් හදන් යන්න ඕන. 😍 උඹට ගොඩක් ස්තුතියි උඹ නිසා තමයි අද මට මෙහෙම කරන්න අදහසක් ආවේ. 🙂
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,038
    8,878
    113
    Cenon
    cenon.com
    අඩෝ නෙතුදාර තෑන්ක්ස් බන්. අද යන්න ඕන ගඟ පාර පැත්තේ ලොකු ගෝල්මාරි බිස්කට් පැකට් එකක් අරන්. බව්වෝ ටිකක් ඉන්නවා එයාලට කන්න දාන්න. දවසක බත් ටිකක් හදන් යන්න ඕන. 😍 උඹට ගොඩක් ස්තුතියි උඹ නිසා තමයි අද මට මෙහෙම කරන්න අදහසක් ආවේ. 🙂
    once a week karapan machn, or once a month.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,135
    1
    61,433
    113
    Mother Earth
    බව්වෝ ටික උඹට තෑන්ක්ස් කිව්වා නෙතුදර. 😍 170 Gold marie පැකට් එකයි 230පැකට් එකයි දැම්මා. බව්‍වො වට වුණා. පොටෝ ගන්න බැරි වුණා බන් ලොකුවට දෙකයි ගත්තේ. මට ඉක්මනට එන්න වුණා බන් බිස්කට් ටික දීලා අම්මගේ බෙහෙත් වගයක් ගන්නත් එක්කනේ ගියේ. බව්වෝ ටික මාව අඳුරනවා. හැබැයි එක බැල්ලියෙක් හිටියා එයා ලඟට ආවේ නෑ බන්. 🙁 අනිත් අයට දුන්නා ඒ බැල්ලිව අනිත් බල්ලො ටික ගොරවලා බය කරනවා. උට විතරයි කන්න හම්බුනේ නැත්තේ. 🤷‍♂️ මොනා කරන්නද ආයේ දවසක යනවා ගිහින් එයාට තමයි වැඩිපුරම දෙන්නේ. ❤️

    Qu2kDd.jpg

    xewtzy.jpg
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බව්වෝ ටික උඹට තෑන්ක්ස් කිව්වා නෙතුදර. 😍 170 Gold marie පැකට් එකයි 230පැකට් එකයි දැම්මා. බව්‍වො වට වුණා. පොටෝ ගන්න බැරි වුණා බන් ලොකුවට දෙකයි ගත්තේ. මට ඉක්මනට එන්න වුණා බන් බිස්කට් ටික දීලා අම්මගේ බෙහෙත් වගයක් ගන්නත් එක්කනේ ගියේ. බව්වෝ ටික මාව අඳුරනවා. හැබැයි එක බැල්ලියෙක් හිටියා එයා ලඟට ආවේ නෑ බන්. 🙁 අනිත් අයට දුන්නා ඒ බැල්ලිව අනිත් බල්ලො ටික ගොරවලා බය කරනවා. උට විතරයි කන්න හම්බුනේ නැත්තේ. 🤷‍♂️ මොනා කරන්නද ආයේ දවසක යනවා ගිහින් එයාට තමයි වැඩිපුරම දෙන්නේ. ❤️

    Qu2kDd.jpg

    xewtzy.jpg
    ගොඩක් පිං යාලු :love: :love: :love:
     
    • Like
    Reactions: Candid-B