බව්වෝ ටික උඹට තෑන්ක්ස් කිව්වා නෙතුදර.

170 Gold marie පැකට් එකයි 230පැකට් එකයි දැම්මා. බව්‍වො වට වුණා. පොටෝ ගන්න බැරි වුණා බන් ලොකුවට දෙකයි ගත්තේ. මට ඉක්මනට එන්න වුණා බන් බිස්කට් ටික දීලා අම්මගේ බෙහෙත් වගයක් ගන්නත් එක්කනේ ගියේ. බව්වෝ ටික මාව අඳුරනවා. හැබැයි එක බැල්ලියෙක් හිටියා එයා ලඟට ආවේ නෑ බන්.

අනිත් අයට දුන්නා ඒ බැල්ලිව අනිත් බල්ලො ටික ගොරවලා බය කරනවා. උට විතරයි කන්න හම්බුනේ නැත්තේ.

මොනා කරන්නද ආයේ දවසක යනවා ගිහින් එයාට තමයි වැඩිපුරම දෙන්නේ.