අපිව රැවට්ටුවාද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    six color මේකෙ පැනල් එක අරකට වඩා හොඳයි කිව්ව නිසා ගත්ත, ගෙනල්ල ගූගල් කරල බැලින්නං va panel එකක්, six color කතා මොකුත් නෑ
    තව එකක් තිබුණ මේකට වඩා තිරේ එළියයි, රුපියල් 1000ක් වැඩියි ඒක, මං හිතන්නෙ ඒක ips
    දම්රෝ කාරයො මෙහෙම වැඩක් කරයි කියල හිතුවෙ නෑ
    අනික මේ මොඩල් නම්බර්ස් පැනසොනික් සයිට් එකෙත් නෑ
    ඉන්දියන් බඩු, පෙට්ටියෙ Viera කියලනං ගහල

    TH-32G250N අපි ගත්ත එක
    TH-32F403N
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ලංකාවට එන Model international site වල නැහැ බං. Sony ඇරෙන්න අනිත් barand ඔක්කොම indian ගෙවල් වල ගහන ඒවා🤩🤩🤩

    meka aththa. godak indian manufacturing ewa enne. Samsung unath Indian manufac. eka lankawata enne.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනික මේ මොඩල් නම්බර්ස් පැනසොනික් සයිට් එකෙත් නෑ
    අබාන්ස්, දම්රෝ, සොෆ්ට්ලොජික්, සින්ගර් ඔය හැම තැනම මෙහෙම බඩු තියෙනවා. ජරා යක්කු
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    ඕවා ඔහොම තමා. පාවිච්චි කරා අවුරුදු 3 නෙන් විශික් කාරා 🤣🤣
    Itin mchan ehema ain karanan balan gannawanam wedi ganan deela Panasonic ganan eka terumak nane.
    Damro ekenma gahana aduwata tiyana Innovex ekak aran, aul una gaman aye aluth model ekak gananwa.
     
    • Like
    Reactions: lilman

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මාත් DAMRO එකෙන් TV එකක් ගත්ත කොහොමද බන් හදපු රට හොයාගන්නේ MADE BY SAMSUNG කියල තියෙන්නේ පැත්තේ STICKER එකේ :sorry:
    අපේ made by panasonic :ROFLMAO:
    ඉන්ඩියන් කියල කියාගන්ඩ බැරුව ඇති