අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාසය ගැන අදහස් දක්වන්න.
Last edited:
professor kenek gen ahala dana ganna.
නව සොයාගැනීම් එක්ක හැමදාම ඉතිහාසය අලුත් වෙනවා
අද තියෙන එක හෙට බොරු වෙන්න පුළුවන්
තාම ලංකාවේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් තියෙන්නෙ පහළ මට්ටමක
ඉතින් අද අපි දන්න ඉතිහාසය කරුණු හරිම එකක් කියලා කියන්න කාටවත් බැහැ
එත් අවුරුදු 2500 වැඩි පුරාවිද්‍යා සක්ෂි එක්ක,අවුරුදු 30000,40000 වැඩි මානව සක්ෂි ලංකාවෙන් හොයාගෙන තියෙනවා
එයාල දන්න ඉටිගෙඩියක් නෑ. උන් සුද්ද කියපු දෙයින් එහාට දෙයක් දන්නෑ. උන්ට එතනින් එහා දෙයක් හිතන්නත් බෑ.
poll එක වැරදි,
හරියටම හරිද වැරදිද කියන්න අපි කාටවත් අයිතියක් නෑ , එහෙම කියන්න බෑ ,
poll එක වර්තමාන ඉතිහාසය ගැන තම තමන් පුද්ගලිකව සතුටුද නැත්ද කියන එක අහල දැම්ම නං හරි වෙයි. එහෙම දැම්මොත් කට්ටියගෙන් ඔයාට ගන්න ඕනේ උත්තරේ ලැබෙයි.

1. සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාසය kiyanne maha wanshe thiyana dee. සුද්ද කියපු දෙයින් එහාට kiyanne mokadda?
2. දන්න ඉටිගෙඩියක් නෑ! උන්ට එතනින් එහා දෙයක් හිතන්නත් බෑ! nan campus ekaka professor kenek wenna oona gonekuta puluwan ne!
3. eeka ehema nan, me post eka daana uba professor kenekta wada danna ekek wenna oona?
ehemada?
මම පේරා සයන්ස් අවුට් වෙච්ච එකෙක්. උබ ඔය ගොඩනගන තර්ක ගැන මන් කියන්නම්. උදාහරනෙකට වෛද්ය ආචාර්යවරු ගමු. රටේ සින්හල වෙදකම ගැන ඔවුන්ගෙන් බහුතරයක් දරන මතය මොකක්ද කියල, අපි හොඳට දන්නවනෙ. වැඩිය ඕනෙ නෑ, අතක කකුලක ඇටයක් පුපුරල හොස්පිට්ල් / ක්ලිනික් ගිය එකෙක් දන්නව ඒ වගේ ආචාර්යවරුන්ගෙ මතය ගනත්, අපේ වෙදකමේ අගය ගැනත් හොඳටම අත් දැකල ඇති.
දැන් ඉතිහාසෙ ගැන මගේ මතය කියන්නම්, අපේ ෆැකල්ට් එකේ භූවිද්යා අන්ශයෙන් පරීක්ශන වගයක් කරා අභයගිරියෙ. එතන සොයිල් ප්‍රොෆයිල් එක ගැන හොයන්ඩ පරීක්ශන වගයක් කරා. ඒකෙදි හොයාගත්ත අවසන් ප්‍රතිපලය මේකයි, " දැනට වසර එක්දහ්ඩස් ගනනකට කලින් සශ්‍රීකව තිබුනු අනුරාධපුර යුගය ගැන සාක්ශි විදියට තඹ, ඊයම්, රන් වගේ ලෝහවල සියුම් කොටස් හමුවුනා සොයිල් කෝර් එකේ මැද හරියෙ, ඊට පහලින්, ලොකු මඩ ස්ථරයක් තිබ්බ. ඒකෙන් පෙන්නුවෙ අනුරාධපුරය අපි දන්න රාජධානිය ආරම්භ වෙන්ඩ ක්ලින් තිබ්බ, මල්වතු ඔය වාර්ශිකව ජල ගැලීම් වලට ලක් වෙච්ච කාලෙ තැන්පත් උනු මඩ. ඊටත් යටින් , ඒ කියන්නෙ තවත් වසර දහස් ගනනකට කලින් නැවතත්, ඊයම්, යකඩ, තඹ, රන්, රිදී වගේ ලෝහ කැබලි, වෙනත් ද්‍රව්‍ය අඩන්ගු වුනු පස් කොටස්. ඒකෙන් කියවෙන්නෙ, අපි දන්න අනුරපුර යුගයට වසර දාස් ගනනකට කලින්, තවත් දියුනු සමාජ ක්‍රමයක් තිබ්බ කියන එකයි. මේක විද්යාත්මක පත්‍රිකාවකින් පල උනා. ඒත් එතනින් ඉදිරියට ඒ පරීක්ශන් කරන්ඩ වෙන්නෙ, ඉතිහාස අන්ශයට. මේ සොයගැනීමෙන් ඉදිරියට යන්ඩ හෝඩුවාවල් ලැබුනට පරීක්ශන ඉදිරියට යන්ඩ ලැබුනෙ නෑ, මොකද ඉතිහාස මහාචාර්යවරු ඊට දැඩි ලෙස විරුද්ධ උනු නිසා. මේක තමා අද රටේ තත්වෙ, යම් ක්ශේත්‍රයක මහාචාර්යවරයෙක් කැමති නෑ තම් ඉගෙන ගත්ත දෙයට වඩා අත්ත වෙනස් කිඅල පිලිගන්ඩ. වෙන එකක් ඕඉනෙ නෑ, අපි අවසන් වසරෙ ඉඳිද්දි සන්විදානය කරා පොඩි නාට්යයක්. ඒක කරේ මේ රටේ සෙල් ලිපි කියවන්ඩ පුරාවිද්යා එකෙන් අවසර තියෙන ඉතිහාස ගවේශී කන්ඩායමක්. ඔවුන් කතා කරේ මේ රටේ අපි දන්න ඉතිහාසයේ තියෙන අඩු පාඩු, හිස් තැන් ගන. ඒක ඉතා ඉහල ප්‍රේක්ශක ප්‍රතිචර මැද අවසන් නා. එයින් පස්සේ, පේරා කලා පීටයෙ, ඉතිහාස සිසුන් ගෙයි, ඉතිහාස ආචාර්ය වරුන්ගෙයි දැඩි උදහසට අපි දෙතුන් දෙනා ලක් උනා. බටහිර විද්යාව තමා විද්යාව කියල, මේ පොලොවෙ ඉඳන් හිතන් ඉන්න එක අමුම අමු මැටි වැඩක්. බටහිර විද්යාව ඉගෙන ගෙන, විභාග පාස් කරපු අය මහාචාර්ය වරු කරන්නෙ, උන්ගෙම ක්ශේත්‍ර වලින් මිසක්, බාහිර දැනුම් ක්‍රම වලින් නෙවේ, ඒකයි බහුතරයක් කෘශිකර්මය හරි, ඉතිහාසය හරි මොකක හරි ඇදුරෙක් එලියට ගියාම, අපේ සාම්ප්‍රදායික දැනුම ඉදිරියේ ඔවුන් කුරුමිට්ටන් වෙන්නෙ.
මල්වතු ඔය හැම අවුරැවුද්දකම නැත්තන් අවුරැදු කීපයකට සැරයක් පිටාර ගලනවා. ඒ නිසා එක මඩතට්ටුවක් යටින් රන්, රීදී කෑලි හම්බ උනා කියල ඒක අනුරාධපුර යුගෙන් හුගක් ඈත යුගයකට අයිති වෙනවා කියල කියන්න බෑ.
කොහොම උනත් අපි දන්නවා අවුරැදු 2500 ඉදන් වත් අපේ රටේ ඉතිහාසය. අපි ඒකට පුරාවිද්‍යාවට ස්තූති කරන්න ඔිනි.
අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාසය ගැන අදහස් දක්වන්න.
සොහොන;19398436 said:ලංකාවේ රෙනේසන්ස් එකක් ආවේ නැනේ බන් දැන් ඇතිකරපු දියුණුව සුද්දාගේ කාලේ ඇතිවුනේ ලංකාවේ කොටිපතින්ගෙන් බාගයක් විතර ඒ කාලේ අරක්කු රේන්ද කෙරුවාව පටන් අරන් දියුණු වුනේ
සුළු ශිෂ්ටාචාරය බිහිවුනත් ඒවා තිබුනේ පොඩ් කාලයයි /අනුරාදපුර යුගය .කෝට්ටේ යුගය
ඉතිහාසය කියවීමට වඩා අනාගතය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙමු
ඒක උඹ කියන්ඩ කලින් භූ විද්යා මහාචාර්ය වරු දන්නව බන්. ඒ වගේම සොයිල් කෝර් එකක් මගින් ඒ ප්‍රදේශයේ ඉතිහාසය , රොන්මඩ වාර්ශිකව තැන්පත් වෙන ගනකම කොච්චරද කියන එක හොඳටම දන්න්නව ඒ අය . පුරාවිදයාවට ස්තූති කරන්ඩ ඕනෙ නෑ කියල අපි කීවෙ නෑ. අපි කියන්නෙ, මේ ඉතිහාසය මීට වඩා වෙනස් කියන එක. උඹල ඔය කියන ඉතිහාසෙන් නෙ කියන්නෙ අපි අවුරුදු දෙදාස් පන්සීයකට කලින් අපි වනචාරීන් කියල. සත්තු මරාගෙන ගල් ගෙවල් වල හිටිය කියල. අඩුගානෙ, ආසියාවෙ කෘශිකර්මය ක්‍රි.පූ 13000 - 8000ත් අතර පරනයි කියල හොයාගෙන තියෙද්දි, මෙහෙ මිනිස්සු, ක්‍රි. පූ. 15500 කට කලින් මහ එලිය තැන්නෙ ( එහෙම නැත්තන්, හොර්ටන් තැන්නෙ වගාවන් කරගෙන හිටිය කියල හොයාගෙන තියනව කියලවත් දන්නවද?) අපේ ඉතිහාසය වසර 2500 කියල කියාගන්න එක රටට ලොකු අනතුරක්, සහ බෙදුම්වාදීන්ට ලොකු ප්‍රීතියක් දෙන කාරනයක් කියන එක උබ පිලිගන්නවද මචන්?