අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාස&#3514

අපි අද සම්මතයෙන්

  • හරියටම හරි

    Votes: 7 8.0%
  • ටිකක් නිවැරදි විය යුතුයි

    Votes: 19 21.8%
  • විශාල වශයෙන් නිවැරදි කරගත යුතුයි

    Votes: 52 59.8%
  • සම්පූර්ණයෙන්ම වැරදියි

    Votes: 9 10.3%

  • Total voters
    87

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    professor kenek gen ahala dana ganna.

    එයාල දන්න ඉටිගෙඩියක් නෑ. උන් සුද්ද කියපු දෙයින් එහාට දෙයක් දන්නෑ.උන්ට එතනින් එහා දෙයක් හිතන්නත් බෑ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නව සොයාගැනීම් එක්ක හැමදාම ඉතිහාසය අලුත් වෙනවා
    අද තියෙන එක හෙට බොරු වෙන්න පුළුවන්
    තාම ලංකාවේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් තියෙන්නෙ පහළ මට්ටමක
    ඉතින් අද අපි දන්න ඉතිහාසය කරුණු හරිම එකක් කියලා කියන්න කාටවත් බැහැ
    එත් අවුරුදු 2500 වැඩි පුරාවිද්‍යා සක්ෂි එක්ක,අවුරුදු 30000,40000 වැඩි මානව සක්ෂි ලංකාවෙන් හොයාගෙන තියෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,472
    32,199
    113
    ලංකාවෙ එක කැණීමක් කරොත් හරි අඩි 2000ක් යටට. ඒත් එකට කොහෙද මුන් වියදම් කරන්නෙ නැහැ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නව සොයාගැනීම් එක්ක හැමදාම ඉතිහාසය අලුත් වෙනවා
    අද තියෙන එක හෙට බොරු වෙන්න පුළුවන්
    තාම ලංකාවේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් තියෙන්නෙ පහළ මට්ටමක
    ඉතින් අද අපි දන්න ඉතිහාසය කරුණු හරිම එකක් කියලා කියන්න කාටවත් බැහැ
    එත් අවුරුදු 2500 වැඩි පුරාවිද්‍යා සක්ෂි එක්ක,අවුරුදු 30000,40000 වැඩි මානව සක්ෂි ලංකාවෙන් හොයාගෙන තියෙනවා

    හොයාගන්න දේවල් වලට නිසි වටිනාකමක් දෙනවද කියන එකයි ගැටලුව
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එයාල දන්න ඉටිගෙඩියක් නෑ. උන් සුද්ද කියපු දෙයින් එහාට දෙයක් දන්නෑ. උන්ට එතනින් එහා දෙයක් හිතන්නත් බෑ.

    1. සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාසය kiyanne maha wanshe thiyana dee. සුද්ද කියපු දෙයින් එහාට kiyanne mokadda?

    2. දන්න ඉටිගෙඩියක් නෑ! උන්ට එතනින් එහා දෙයක් හිතන්නත් බෑ! nan campus ekaka professor kenek wenna oona gonekuta puluwan ne!

    3. eeka ehema nan, me post eka daana uba professor kenekta wada danna ekek wenna oona?

    ehemada?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    poll එක වැරදි,
    හරියටම හරිද වැරදිද කියන්න අපි කාටවත් අයිතියක් නෑ , එහෙම කියන්න බෑ ,

    poll එක වර්තමාන ඉතිහාසය ගැන තම තමන් පුද්ගලිකව සතුටුද නැත්ද කියන එක අහල දැම්ම නං හරි වෙයි. එහෙම දැම්මොත් කට්ටියගෙන් ඔයාට ගන්න ඕනේ උත්තරේ ලැබෙයි.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    poll එක වැරදි,
    හරියටම හරිද වැරදිද කියන්න අපි කාටවත් අයිතියක් නෑ , එහෙම කියන්න බෑ ,

    poll එක වර්තමාන ඉතිහාසය ගැන තම තමන් පුද්ගලිකව සතුටුද නැත්ද කියන එක අහල දැම්ම නං හරි වෙයි. එහෙම දැම්මොත් කට්ටියගෙන් ඔයාට ගන්න ඕනේ උත්තරේ ලැබෙයි.

    1 . හරියටම හරි කියල හිතාගෙන ඉන්න අයත් ඉන්නවනෙ :D

    2 . එහෙම දැම්මොත් තමන්ගෙ අදහස නිවැරදිවම ප්‍රකාශ කරන්න අපහසු වෙන්න පුලුවන් :)
     
    suduboothaya

    Junior member
  • Apr 5, 2010
    54
    8
    8
    1. සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාසය kiyanne maha wanshe thiyana dee. සුද්ද කියපු දෙයින් එහාට kiyanne mokadda?

    2. දන්න ඉටිගෙඩියක් නෑ! උන්ට එතනින් එහා දෙයක් හිතන්නත් බෑ! nan campus ekaka professor kenek wenna oona gonekuta puluwan ne!

    3. eeka ehema nan, me post eka daana uba professor kenekta wada danna ekek wenna oona?

    ehemada?

    මම පේරා සයන්ස් අවුට් වෙච්ච එකෙක්. උබ ඔය ගොඩනගන තර්ක ගැන මන් කියන්නම්. උදාහරනෙකට වෛද්ය ආචාර්යවරු ගමු. රටේ සින්හල වෙදකම ගැන ඔවුන්ගෙන් බහුතරයක් දරන මතය මොකක්ද කියල, අපි හොඳට දන්නවනෙ. වැඩිය ඕනෙ නෑ, අතක කකුලක ඇටයක් පුපුරල හොස්පිට්ල් / ක්ලිනික් ගිය එකෙක් දන්නව ඒ වගේ ආචාර්යවරුන්ගෙ මතය ගනත්, අපේ වෙදකමේ අගය ගැනත් හොඳටම අත් දැකල ඇති.

    දැන් ඉතිහාසෙ ගැන මගේ මතය කියන්නම්, අපේ ෆැකල්ට් එකේ භූවිද්යා අන්ශයෙන් පරීක්ශන වගයක් කරා අභයගිරියෙ. එතන සොයිල් ප්‍රොෆයිල් එක ගැන හොයන්ඩ පරීක්ශන වගයක් කරා. ඒකෙදි හොයාගත්ත අවසන් ප්‍රතිපලය මේකයි, " දැනට වසර එක්දහ්ඩස් ගනනකට කලින් සශ්‍රීකව තිබුනු අනුරාධපුර යුගය ගැන සාක්ශි විදියට තඹ, ඊයම්, රන් වගේ ලෝහවල සියුම් කොටස් හමුවුනා සොයිල් කෝර් එකේ මැද හරියෙ, ඊට පහලින්, ලොකු මඩ ස්ථරයක් තිබ්බ. ඒකෙන් පෙන්නුවෙ අනුරාධපුරය අපි දන්න රාජධානිය ආරම්භ වෙන්ඩ ක්ලින් තිබ්බ, මල්වතු ඔය වාර්ශිකව ජල ගැලීම් වලට ලක් වෙච්ච කාලෙ තැන්පත් උනු මඩ. ඊටත් යටින් , ඒ කියන්නෙ තවත් වසර දහස් ගනනකට කලින් නැවතත්, ඊයම්, යකඩ, තඹ, රන්, රිදී වගේ ලෝහ කැබලි, වෙනත් ද්‍රව්‍ය අඩන්ගු වුනු පස් කොටස්. ඒකෙන් කියවෙන්නෙ, අපි දන්න අනුරපුර යුගයට වසර දාස් ගනනකට කලින්, තවත් දියුනු සමාජ ක්‍රමයක් තිබ්බ කියන එකයි. මේක විද්යාත්මක පත්‍රිකාවකින් පල උනා. ඒත් එතනින් ඉදිරියට ඒ පරීක්ශන් කරන්ඩ වෙන්නෙ, ඉතිහාස අන්ශයට. මේ සොයගැනීමෙන් ඉදිරියට යන්ඩ හෝඩුවාවල් ලැබුනට පරීක්ශන ඉදිරියට යන්ඩ ලැබුනෙ නෑ, මොකද ඉතිහාස මහාචාර්යවරු ඊට දැඩි ලෙස විරුද්ධ උනු නිසා. මේක තමා අද රටේ තත්වෙ, යම් ක්ශේත්‍රයක මහාචාර්යවරයෙක් කැමති නෑ තම් ඉගෙන ගත්ත දෙයට වඩා අත්ත වෙනස් කිඅල පිලිගන්ඩ. වෙන එකක් ඕඉනෙ නෑ, අපි අවසන් වසරෙ ඉඳිද්දි සන්විදානය කරා පොඩි නාට්යයක්. ඒක කරේ මේ රටේ සෙල් ලිපි කියවන්ඩ පුරාවිද්යා එකෙන් අවසර තියෙන ඉතිහාස ගවේශී කන්ඩායමක්. ඔවුන් කතා කරේ මේ රටේ අපි දන්න ඉතිහාසයේ තියෙන අඩු පාඩු, හිස් තැන් ගන. ඒක ඉතා ඉහල ප්‍රේක්ශක ප්‍රතිචර මැද අවසන් නා. එයින් පස්සේ, පේරා කලා පීටයෙ, ඉතිහාස සිසුන් ගෙයි, ඉතිහාස ආචාර්ය වරුන්ගෙයි දැඩි උදහසට අපි දෙතුන් දෙනා ලක් උනා. බටහිර විද්යාව තමා විද්යාව කියල, මේ පොලොවෙ ඉඳන් හිතන් ඉන්න එක අමුම අමු මැටි වැඩක්. බටහිර විද්යාව ඉගෙන ගෙන, විභාග පාස් කරපු අය මහාචාර්ය වරු කරන්නෙ, උන්ගෙම ක්ශේත්‍ර වලින් මිසක්, බාහිර දැනුම් ක්‍රම වලින් නෙවේ, ඒකයි බහුතරයක් කෘශිකර්මය හරි, ඉතිහාසය හරි මොකක හරි ඇදුරෙක් එලියට ගියාම, අපේ සාම්ප්‍රදායික දැනුම ඉදිරියේ ඔවුන් කුරුමිට්ටන් වෙන්නෙ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මල්වතු ඔය හැම අවුරැවුද්දකම නැත්තන් අවුරැදු කීපයකට සැරයක් පිටාර ගලනවා. ඒ නිසා එක මඩතට්ටුවක් යටින් රන්, රීදී කෑලි හම්බ උනා කියල ඒක අනුරාධපුර යුගෙන් හුගක් ඈත යුගයකට අයිති වෙනවා කියල කියන්න බෑ.

    කොහොම උනත් අපි දන්නවා අවුරැදු 2500 ඉදන් වත් අපේ රටේ ඉතිහාසය. අපි ඒකට පුරාවිද්‍යාවට ස්තූති කරන්න ඔිනි.
     
    suduboothaya

    Junior member
  • Apr 5, 2010
    54
    8
    8
    මල්වතු ඔය හැම අවුරැවුද්දකම නැත්තන් අවුරැදු කීපයකට සැරයක් පිටාර ගලනවා. ඒ නිසා එක මඩතට්ටුවක් යටින් රන්, රීදී කෑලි හම්බ උනා කියල ඒක අනුරාධපුර යුගෙන් හුගක් ඈත යුගයකට අයිති වෙනවා කියල කියන්න බෑ.

    කොහොම උනත් අපි දන්නවා අවුරැදු 2500 ඉදන් වත් අපේ රටේ ඉතිහාසය. අපි ඒකට පුරාවිද්‍යාවට ස්තූති කරන්න ඔිනි.

    ඒක උඹ කියන්ඩ කලින් භූ විද්යා මහාචාර්ය වරු දන්නව බන්. ඒ වගේම සොයිල් කෝර් එකක් මගින් ඒ ප්‍රදේශයේ ඉතිහාසය , රොන්මඩ වාර්ශිකව තැන්පත් වෙන ගනකම කොච්චරද කියන එක හොඳටම දන්න්නව ඒ අය . පුරාවිදයාවට ස්තූති කරන්ඩ ඕනෙ නෑ කියල අපි කීවෙ නෑ. අපි කියන්නෙ, මේ ඉතිහාසය මීට වඩා වෙනස් කියන එක. උඹල ඔය කියන ඉතිහාසෙන් නෙ කියන්නෙ අපි අවුරුදු දෙදාස් පන්සීයකට කලින් අපි වනචාරීන් කියල. සත්තු මරාගෙන ගල් ගෙවල් වල හිටිය කියල. අඩුගානෙ, ආසියාවෙ කෘශිකර්මය ක්‍රි.පූ 13000 - 8000ත් අතර පරනයි කියල හොයාගෙන තියෙද්දි, මෙහෙ මිනිස්සු, ක්‍රි. පූ. 15500 කට කලින් මහ එලිය තැන්නෙ ( එහෙම නැත්තන්, හොර්ටන් තැන්නෙ වගාවන් කරගෙන හිටිය කියල හොයාගෙන තියනව කියලවත් දන්නවද?) අපේ ඉතිහාසය වසර 2500 කියල කියාගන්න එක රටට ලොකු අනතුරක්, සහ බෙදුම්වාදීන්ට ලොකු ප්‍රීතියක් දෙන කාරනයක් කියන එක උබ පිලිගන්නවද මචන්?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාසය ගැන අදහස් දක්වන්න.

    ලංකාවේ රෙනේසන්ස් එකක් ආවේ නැනේ බන් දැන් ඇතිකරපු දියුණුව සුද්දාගේ කාලේ ඇතිවුනේ ලංකාවේ කොටිපතින්ගෙන් බාගයක් විතර ඒ කාලේ අරක්කු රේන්ද කෙරුවාව පටන් අරන් දියුණු වුනේ

    සුළු ශිෂ්ටාචාරය බිහිවුනත් ඒවා තිබුනේ පොඩ් කාලයයි /අනුරාදපුර යුගය .කෝට්ටේ යුගය

    ඉතිහාසය කියවීමට වඩා අනාගතය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙමු
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සොහොන;19398436 said:
    ලංකාවේ රෙනේසන්ස් එකක් ආවේ නැනේ බන් දැන් ඇතිකරපු දියුණුව සුද්දාගේ කාලේ ඇතිවුනේ ලංකාවේ කොටිපතින්ගෙන් බාගයක් විතර ඒ කාලේ අරක්කු රේන්ද කෙරුවාව පටන් අරන් දියුණු වුනේ

    සුළු ශිෂ්ටාචාරය බිහිවුනත් ඒවා තිබුනේ පොඩ් කාලයයි /අනුරාදපුර යුගය .කෝට්ටේ යුගය

    ඉතිහාසය කියවීමට වඩා අනාගතය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙමු

    සුද්දෙකුට ජාතක උන කලුසුද්දෙක් වෙන්න එපා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඒක උඹ කියන්ඩ කලින් භූ විද්යා මහාචාර්ය වරු දන්නව බන්. ඒ වගේම සොයිල් කෝර් එකක් මගින් ඒ ප්‍රදේශයේ ඉතිහාසය , රොන්මඩ වාර්ශිකව තැන්පත් වෙන ගනකම කොච්චරද කියන එක හොඳටම දන්න්නව ඒ අය . පුරාවිදයාවට ස්තූති කරන්ඩ ඕනෙ නෑ කියල අපි කීවෙ නෑ. අපි කියන්නෙ, මේ ඉතිහාසය මීට වඩා වෙනස් කියන එක. උඹල ඔය කියන ඉතිහාසෙන් නෙ කියන්නෙ අපි අවුරුදු දෙදාස් පන්සීයකට කලින් අපි වනචාරීන් කියල. සත්තු මරාගෙන ගල් ගෙවල් වල හිටිය කියල. අඩුගානෙ, ආසියාවෙ කෘශිකර්මය ක්‍රි.පූ 13000 - 8000ත් අතර පරනයි කියල හොයාගෙන තියෙද්දි, මෙහෙ මිනිස්සු, ක්‍රි. පූ. 15500 කට කලින් මහ එලිය තැන්නෙ ( එහෙම නැත්තන්, හොර්ටන් තැන්නෙ වගාවන් කරගෙන හිටිය කියල හොයාගෙන තියනව කියලවත් දන්නවද?) අපේ ඉතිහාසය වසර 2500 කියල කියාගන්න එක රටට ලොකු අනතුරක්, සහ බෙදුම්වාදීන්ට ලොකු ප්‍රීතියක් දෙන කාරනයක් කියන එක උබ පිලිගන්නවද මචන්?

    :yes::yes:
     
    අපේ රටේ වාර්තාගත වෙලා තියෙන ඉතිහාසය අවුරැදු 2500 තමා. ඒක තමයි අපිට බෙදුම්වාදීන්ට දෙන්න තියෙන හොදම උත්තරේ. අනික කොයි ඉතිහාසඥයත් අපි අවුරැදු 2500 කලින් වනචාරී කියන්නෙ නෑ. එ් ඉතිහාසය දැන් හුගක්ම වැලලිලා තියෙන්නෙ. ඒ කාලේ අපි දන්නෙ බොහොම පොඩ්ඩයි ඒක ඇත්ත. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ ලන්කාවේ රාවනා හිටියා කියල. නැත්තන් ලාන්කිකයෝ ලෝකෙ හොල්ලන් හිටියා කියලා. ඒවා හිතලු.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සොහොන;19398436 said:
    ලංකාවේ රෙනේසන්ස් එකක් ආවේ නැනේ බන් දැන් ඇතිකරපු දියුණුව සුද්දාගේ කාලේ ඇතිවුනේ ලංකාවේ කොටිපතින්ගෙන් බාගයක් විතර ඒ කාලේ අරක්කු රේන්ද කෙරුවාව පටන් අරන් දියුණු වුනේ

    සුළු ශිෂ්ටාචාරය බිහිවුනත් ඒවා තිබුනේ පොඩ් කාලයයි /අනුරාදපුර යුගය .කෝට්ටේ යුගය

    ඉතිහාසය කියවීමට වඩා අනාගතය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙමු

    අනුරාධපුර රාජධානියම අවුරුදු 1500 වඩා පැවතෙනවා,ලංකාවට පෘතුගීසි ඇවිල්ලත් තාම අවුරුදු 500 කි ගිහින් තියෙන්නේ,ඉතින් ලංකාවේ ඉතිහාසයේ තිබ්බ දියුණු ශිෂ්ඨාචාරය ගැන අපි සතුටු වෙන්න ඕන.ඒත් අපි එකෙන් අනාගතට දෙයක් නොකරගැනීම ගැන ජාතියක් වශයෙන් ලැජ්ජාවෙන්න ඕන.අදටත් ඒ කලේ හදපු වාරිකර්මාන්තෙට පින්සිද්ද වෙන්න අපි බත් ටික හරි කන්නේ.

    ඒක උඹ කියන්ඩ කලින් භූ විද්යා මහාචාර්ය වරු දන්නව බන්. ඒ වගේම සොයිල් කෝර් එකක් මගින් ඒ ප්‍රදේශයේ ඉතිහාසය , රොන්මඩ වාර්ශිකව තැන්පත් වෙන ගනකම කොච්චරද කියන එක හොඳටම දන්න්නව ඒ අය . පුරාවිදයාවට ස්තූති කරන්ඩ ඕනෙ නෑ කියල අපි කීවෙ නෑ. අපි කියන්නෙ, මේ ඉතිහාසය මීට වඩා වෙනස් කියන එක. උඹල ඔය කියන ඉතිහාසෙන් නෙ කියන්නෙ අපි අවුරුදු දෙදාස් පන්සීයකට කලින් අපි වනචාරීන් කියල. සත්තු මරාගෙන ගල් ගෙවල් වල හිටිය කියල. අඩුගානෙ, ආසියාවෙ කෘශිකර්මය ක්‍රි.පූ 13000 - 8000ත් අතර පරනයි කියල හොයාගෙන තියෙද්දි, මෙහෙ මිනිස්සු, ක්‍රි. පූ. 15500 කට කලින් මහ එලිය තැන්නෙ ( එහෙම නැත්තන්, හොර්ටන් තැන්නෙ වගාවන් කරගෙන හිටිය කියල හොයාගෙන තියනව කියලවත් දන්නවද?) අපේ ඉතිහාසය වසර 2500 කියල කියාගන්න එක රටට ලොකු අනතුරක්, සහ බෙදුම්වාදීන්ට ලොකු ප්‍රීතියක් දෙන කාරනයක් කියන එක උබ පිලිගන්නවද මචන්?

    :yes::yes:
    සිංහලයා පැවත එන්නේ විජයගෙන් කියන එක තමා අපිට උන ලොකුම වැරද්ද.ඊට කලින් ලංකාව තුළ ජානාවස තිබුන බවට ඕන තරම් සක්ෂි හමුවෙලා තියෙනවා.
     
    Similar threads