අනුරාධට වැඩක්පලක් කරන්ඩ බැරි තවත් එක හේතුවක් තමයි අතේ ඇගිලිවල ආබාධය. අපිට අනුරාධගෙකකුලෙ ඇගිලි ගලවලා අතට හයි කරන්ඩ බැරිද. කොහොමත් ඇවිදිනවට වැඩිය කරන්නෙ ෆෝන් එකයි කම්පිටුරේ ඔබන එකයිනෙ.
පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල මුළු අල්ලම හතර අතට පැලුන
ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල
හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
ඇගිලි 5 ම තියෙනව
ඇගිලි තුනක පුරුක ගාණෙ අඩුයි