වෙඩි වැදුනම කොහොමද ෆීල් එකක්ද ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    යුද්දෙ කාලේ හිටපු සොල්දාදුවෙක් ගෙන් තමා අහන්න වෙන්නේ...

    මම එක දවසක් ඇහුවා කකුල ට වෙඩි වැදිච්ච කෙනෙක් ගෙන්...

    උගේ අතින් වෙපන් එක විසි වෙලා වැටිලා තියෙන්නේ...

    මරු විකල්ලේ වෙපන් එක හෙව්වා ලු නැගිටලා වෙඩි තියන්න...

    ඌව අනිත් එවුන් ඇදගෙන ඇවිල්ලා. පස්සට....
    ට්‍රැක්ටර එකේ දාන්න කලින් බෙහෙතක් විද්ද කිව්වා හිරි වැටිලා යන්න නින්ද ගිහිල්ලා හොස්පිටල් එද්දී
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ZTVq6Z5.jpeg


    මොළයට බහින්නේ උණ්ඩේ..ඒත් මූ බේරිලා...වෙඩි තියපු උත්ති මාස හයෙන් එලියේ..


     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ලක්ෂ 10ක් වියදන් කරොත් feeling එක ගන්න පුළුවන් වෙයි
     
    • Wow
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    උරහිසම ඩෙන්ජර් පුතා. ඉතාම වැදගත් ස්නායු පද්ධති, රුධිර නාල පද්ධති, පිටින් තියෙන්නේ


    උබ නේත KPI

    K කියන්නේ කලේගාන නේත
    ------ Post added on Jul 11, 2024 at 6:18 PM
    ඇගේ තියෙන, ඉනෙන් උඩ වෙඩි වදින්න පුලුවන්, වදින කෙනාට අවධානම අඩුම area එක or spot එක මොකද්ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    හපෝ ඕවට නම් මම නැ, එත් ඔය කන්ජිපානි එක්ක ඉස්කෝලේ ගියපු මාලිගාවත්තේ කොල්ලෝ කීපදෙනෙක්ම මෙහෙ ඉන්නවා මම අදුරන.
    පරිස්සමෙන් ආශ්‍රය කරපන් මචන්. පේනවනෙ වටේ ඉදපු උන්ටත් වෙච්ච දේ.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පිච්චෙනවා වගේ දැනෙන්නේ වැදුන තැන ඉස්සෙල්ලම

    වෙඩි වැදුන උන් කීප දෙනෙක්ම කිව්වා ඕක මට.
    ඔව් වදින රේන්ජ් එක විදිය අනුව ඕක වෙනස් වෙනවා.
    බුලට් එක ඇතුලෙ තියෙද්දි තමයි පිච්චෙනවා දැනෙන්නෙ ඒකෙ හීට් එකට.
    පසාරු කරගෙන බුලට් එක එලියට ආවොත් පිච්චෙන ගතිය නෑ වේදනාව විතරයි.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    උරහිසම ඩෙන්ජර් පුතා. ඉතාම වැදගත් ස්නායු පද්ධති, රුධිර නාල පද්ධති, පිටින් තියෙන්නේ


    උබ නේත KPI

    K කියන්නේ කලේගාන නේත
    ------ Post added on Jul 11, 2024 at 6:18 PM
    Film වල උරහිසටම නේ තියාගන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ජිවත් විම එපා වෙනවා. මිනිස්සු ජිවිතේ නැති කරන්න කියලා තියනවා අනන්තවත්.
    ඇට දෙක අයින් කරලා දාන්න බැරිද. 🫣
     

    AnuradhaRa

    Well-known member
  • පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල මුළු අල්ලම හතර අතට පැලුන
    ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
    මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
    අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල

    හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල මුළු අල්ලම හතර අතට පැලුන
    ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
    මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
    අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල

    හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
    උබෙ අතේ ඇගිලි කීයද තියෙන්නෙ දැන්
     
    • Like
    Reactions: NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    Photo or didn't happen
    පකයඝෙ බොරු
    ඕක ඇත්තනම් මේලහකට ත්රේඩ් 100ක් විතර දාලා
    පොඩිකාලෙ පඩයක් ගියත් ඒක මතක් කරලා ත්රේඩ් දාන එකා ඕක නොදා ඉදී
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    පකයඝෙ බොරු
    ඕක ඇත්තනම් මේලහකට ත්රේඩ් 100ක් විතර දාලා
    පොඩිකාලෙ පඩයක් ගියත් ඒක මතක් කරලා ත්රේඩ් දාන එකා ඕක නොදා ඉදී
    :D