අපි අලුත් උනා , වෙනස් උනා !

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    අපි අලුත් උනා , වෙනස් උනා !

    මේක දැක්කම ඔයාලා බලනවා ඇති මොකක්ද මේ කියන්නේ කියලා
    icon_biggrin.gif
    මෙන්න මේකයි සිද්දිය. මම මේක මුලින් පටන් ගත්තේ ඉතා පොඩි එකක් විදියට බ්ලොග්ස්පොට් එකෙදී. ඒත් ඒක කරන කොට නොසිතු කරදරයකට මුහුණ පාන්න සිද්ද උනා
    icon_sad.gif
    පස්සේ ඒ ඔක්කොම කරදර අමතක කරලා මගේ යාලුවෙක් උන SNJW හා එක්ක අපේම කියලා වෙබ් හොස්ටින් එකක් එක්ක මම මගේ ගේම්ස් සයිට් එක අලුත් තැනකට ගෙනවා මීට ටික කලකට පෙර
    icon_smile.gif

    ඔන්න අද මම තවත් වැඩක් කරා මෙච්චර කල් අනුන්ගේ තැන්වල අනුන්ගේ ඇදුම් ඇදලා කරපු මේ වැඩේ තමගේ ඇදුමක් එක්ක අලුත් වෙනසකින් යුක්තව එළි බහින්න තිරණය කරා
    icon_biggrin.gif

    මෙච්චර කල් මේ සයිට් එකේ ලිපි මම තනියම ලිව්වා | ගේම්ස් ඔක්කොම වගේ ප්ලේ කරලා
    icon_wink.gif
    ඒත් මේ දවස් වල ඉන්න තත්වේ පොඩ්ඩක් විතර කාර්යබහුල නිසා මම කල්පනා කරා බයිස්කොප් අඩවිය වගේ මේකට කැමැති කෙනෙක්ට ලිපි ලියන්න අවස්ථාවක් දෙන්න.

    [ඒත් එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න නම් දන්නේ නෑ, මොකද මම මහන්සි වෙලා ගේම්ස් ගහලා ලිපි ලියනවා වගේ ඒකට තම තමන්ගේ කාලය යොදවන්න කැමැති අය ඉන්නවාද කියලා සැකයි]
    ඒ කොහොම වෙතත් මේ හා සම්බන්දව වැඩි විස්තර අවශ්*ය නම් පහත දුරකතන වලට අමතා විස්තර ලබා ගත හැකිය
    TP 071 8989964

    මා හා එක්වී ලිපි ප්ල කිරීමට කැමැති අය ඉන්නවා නම් පහත ඊ ලිපිනයට ඔබගේ සම්පුර්ණ නම හා සම්බන්ද කර ගත හැකි දුරකතන අන්කයක් සමග එම ලිපි එවන්න
    [email protected]

    ස්තුතියි
    ඩාර්ක් | Wolveriŋe™

    http://gameslk.srimobilezone.com/?p=117

    me link eken gihilla comment ekakuth danna :)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    Hodai Hodai Ela..:):)