අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා 😭🤑😭

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මේ වගේ වාචාල උන් ඊලඟ පාරත් පාර්ලිමේන්තු එයි ද බන් ... :confused:
    මහින්දානන්ද , එස් බී , ජොන්ස්ට , ගෝල්ඩ් මෑන් , සන්ල , පක්කන් අප්‍රසන්න වගේ ගෝතයොන්ව ආයෙ මිනිස්සු එවයි නේ ,
    ඒ පලාත් වල දුප්පත් මිනිස්සුන්ට පොඩි පොඩි වැඩ කරල තියෙනව නෙ,
    පුත්තලම් බූරුවගෙ ගෑනිත් අනිවා එයි
    අනේ මන්ද

     
    • Haha
    • Like
    Reactions: netudara and waca

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha



    පුතානෝ ෆේල්.. එකම විකල්පය ලපයා විතරයි කියන එක ආයි ආයි ඔප්පු උනා.. Thanks @netudara
    👇 👇 👇

    images
     
    • Like
    • Haha
    Reactions: netudara and waca