ඇගිල්ල කැඩුන බන් 😭

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,530
    983
    113
    අද උදේ ලිස්සල වැටුන, වැටුන පාරට මාපට ඇගිල්ල ගාව ඉදිමිලා රිදෙන්න ගත්තා. හවස ගියා doctor කෙනෙක් channel කරලා පෙන්නන්න. ඇගිල්ල මුල අස්ථිය crack වෙලා කියලා pop bandage එකක් දාලා සති දෙකකින් එන්න කිව්ව 😭 x ray එකෙත් තියෙනවා ඇගිල්ල හරහා ඉරක් වගේ ගිහින්. මට මාරම කැරි වැඩ උනේ මේ අවුරුද්දට නම් 😖
     
    Attachments

    • 20251129_162614.jpg
      20251129_162614.jpg
      626.9 KB · Views: 134

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,022
    9,409
    113
    අද උදේ ලිස්සල වැටුන, වැටුන පාරට මාපට ඇගිල්ල ගාව ඉදිමිලා රිදෙන්න ගත්තා. හවස ගියා doctor කෙනෙක් channel කරලා පෙන්නන්න. ඇගිල්ල මුල අස්ථිය crack වෙලා කියලා pop bandage එකක් දාලා සති දෙකකින් එන්න කිව්ව 😭 x ray එකෙත් තියෙනවා ඇගිල්ල හරහා ඉරක් වගේ ගිහින්. මට මාරම කැරි වැඩ උනේ මේ අවුරුද්දට නම් 😖
    get well soon!!
    btw, how old are you?
     
    • Love
    Reactions: EzioAuditore