අපි අහුවෙන තැන්

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉතින් දැන් මොකෝ කරන්න කියන්නේ? Online order කරන්න කියලද? 🤷🏻‍♂️

    සත්ධර්ම ශ්‍රවනය (මගේ රිලිජස් threads + බන playlists)
    කළ්‍යානමිත්‍ර ආශ්‍රය (මන්)
    ධම්මානුධම්ම ප්‍රතිපදාව (අහපුවා, කියවපුවා නිතර නිතර මෙනනෙහි කර කර, හරි අර්ථය ග්‍රහනය කරන් යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න උත්සහ කිරීම)
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    සත්ධර්ම ශ්‍රවනය (මගේ රිලිජස් threads + බන playlists)
    කළ්‍යානමිත්‍ර ආශ්‍රය (මන්)
    ධම්මානුධම්ම ප්‍රතිපදාව (අහපුවා, කියවපුවා නිතර නිතර මෙනනෙහි කර කර, හරි අර්ථය ග්‍රහනය කරන් යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න උත්සහ කිරීම)
    සරලයි බන්. මද්යම ප්‍රතිපධාව තමා හොඳම දේ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Udee KJ

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සරලයි බන්. මද්යම ප්‍රතිපධාව තමා හොඳම දේ. 🤷🏻‍♂️

    මධ්‍යම ප්‍රතිපදාවට එන්න තමයි යෝනිසෝ මනසිකාරය එක පාරක් හරි ඕනේ වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව වැඩෙන්නේ සෝවාන් කෙනාට.
     
    • Haha
    Reactions: Candid-B

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    Tama hadagatta lokayakma kiyala terenakota nikan boruwak wage terenne nedda. :oo:
    තේරෙනව නමුත් තේරෙන/නොතේරෙන එක අදාලද ආතල් එක ගන්න? Spas ලංකාවේ illegal කියල මිනිස්සුන්ට හොඳට තේරෙනව/දන්නව ... ඒත් ඔය යන්නෙ ඕනි තරං.. 🤷‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    තේරෙනව නමුත් තේරෙන/නොතේරෙන එක අදාලද ආතල් එක ගන්න? Spas ලංකාවේ illegal කියල මිනිස්සුන්ට හොඳට තේරෙනව/දන්නව ... ඒත් ඔය යන්නෙ ඕනි තරං.. 🤷‍♂️
    Eka nikan kunu godak kiyala danegana kunu godema laginawa wage wedakne ban :oo:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    Eka nikan kunu godak kiyala danegana kunu godema laginawa wage wedakne ban :oo:
    ඕකට cigarette example තමයි හොඳටම ගැලපෙන්නේ... ලෙඩ වෙනව කියල දන්නව එකට ආතල් නිසා බොනව.