අපි ආණ්ඩුව ගන්නවා - රනිල් ප්‍රසිද්ධියේ කියයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ගෙවලය ජනතා පරමාධිපත්‍යට ඔලුව නවන්නේ නැතුව හොර පාරෙන් බලය අල්ලන් එන්නේ කොහොමත්. මේ වගේ පක්කුන්ට චන්දෙ ගහන ගොබ්බ හැත්තකුත් ඉන්නවනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ගෙවලය ජනතා පරමාධිපත්‍යට ඔලුව නවන්නේ නැතුව හොර පාරෙන් බලය අල්ලන් එන්නේ කොහොමත්. මේ වගේ පක්කුන්ට චන්දෙ ගහන ගොබ්බ හැත්තකුත් ඉන්නවනේ
    ඔයා එහෙම කතාකරන්න එපා. විපක්ශය බහුතර ආසන අරන් එකේ නායකයා රනිල් කිව්වොත් , ඒ ජනතා පරමාධිපත්‍යය තමා . වියවස්ථාවට අනුව අගමැති එච්චරයි . උබලගේ අදෝනා වැඩක් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔයා එහෙම කතාකරන්න එපා. විපක්ශය බහුතර ආසන අරන් එකේ නායකයා රනිල් කිව්වොත් , ඒ ජනතා පරමාධිපත්‍යය තමා . වියවස්ථාවට අනුව අගමැති එච්චරයි . උබලගේ අදෝනා වැඩක් නෑ.
    හනේ අපි අදනේ දන්නේ විපක්ෂේ කියන්නේ තනි පක්ෂයක් ඒකෙ නායකයා විපක්ෂ නායක කියල

    Oh No Reaction GIF

    කිරියෙම ඉන්න එපා බන් ඔය වගේ සිතිවිලි එන්න පුළුවන් :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    හනේ අපි අදනේ දන්නේ විපක්ෂේ කියන්නේ තනි පක්ෂයක් ඒකෙ නායකයා විපක්ෂ නායක කියල

    Oh No Reaction GIF

    කිරියෙම ඉන්න එපා බන් ඔය වගේ සිතිවිලි එන්න පුළුවන් :baffled:
    විපක්ශයට පුලුවන් කැමති නායකයෙක් දාගන්න අස්සෙ අගමැති ලෙස එකට පක්ශ නායක කම් වැඩක් නෑ. බහුතරය කැමති එකා අගමැති 🤣 . උබල දේශපාලන දන් නෑ බන් එකයි. විපක්ශ නායක වෙන්නේ බහුතරය නැතුව වැඩිම මන්ත්‍රී ඉන්න පක්සේ. විපක්ශය බලවත් නම් එයාලට සංදානගතවෙන්න පුලුවන් පාර්ලිමේන්තුවේ . කොටින්ම කොහෙවත් නැති එකෙක් අගැමැතිකරගෙන
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    විපක්ශයට පුලුවන් කැමති නායකයෙක් දාගන්න අස්සෙ අගමැති ලෙස එකට පක්ශ නායක කම් වැඩක් නෑ. බහුතරය කැමති එකා අගමැති 🤣 . උබල දේශපාලන දන් නෑ බන් එකයි
    ගම කෑවා නේද බන් ආයි
    Baby Facepalm GIF by MOODMAN

    පොඩ්ඩක් බලල එන්න සුදූ රට හදන්න talk issue කරන්න කලින් prime minister කියන්නේ කවුද එයාව elect වෙන්නේ කොහොමද කියල ලංකාවේ.
    ඒ අස්සෙම පොඩ්ඩක් political thread වල කොටන එක නවත්තන්න බ්‍රෝ ව්‍යවස්ථාව කියෝල ඒක තෙරුන් ගන්න level එකට එනකන්වත්.

    ඔයා කතානායක පත්වෙන video එකක් 'ලාවට' වගේ දැකලද කොහේදෝ රට පටලන් ඉන්නේ.

    බ්‍රේක් එකක් අරන් සීතල වතුර එකක් බොන්න. ඔය ගතිය ඇරිලා යයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආන්ඩුව ගන්නවා අගබිසව සාගල ලොල්ලව STF ගාඩ් එකක් එක්ක V8 එකේ යවන්න. මාසෙකට රුපියල් කෝටි ගානක කජු කන්න. සී වීඩ් කන්න. සැපට කාලා බීලා පුද්ගලික කාර්‍ය මන්ඩලේ සියගානක් ලොල්ලෝ වට කරන් ඉන්න. මහ බැංකුව හොරා කන්න. පාස්කු බෝම්බ ගහනකන් කට ඇරන් ඉඳලා කමිටු පත් කරලා මාද්‍ය සාකච්චා තියන්න. රාජපස්ස පල් හොරා එක්ක ඩීල් දාන්න 😂😂😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: vibhashana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ගම කෑවා නේද බන් ආයි
    Baby Facepalm GIF by MOODMAN

    පොඩ්ඩක් බලල එන්න සුදූ රට හදන්න talk issue කරන්න කලින් prime minister කියන්නේ කවුද එයාව elect වෙන්නේ කොහොමද කියල ලංකාවේ.
    ඒ අස්සෙම පොඩ්ඩක් political thread වල කොටන එක නවත්තන්න බ්‍රෝ ව්‍යවස්ථාව කියෝල ඒක තෙරුන් ගන්න level එකට එනකන්වත්.

    ඔයා කතානායක පත්වෙන video එකක් 'ලාවට' වගේ දැකලද කොහේදෝ රට පටලන් ඉන්නේ.

    බ්‍රේක් එකක් අරන් සීතල වතුර එකක් බොන්න. ඔය ගතිය ඇරිලා යයි
    අග්‍රාමාත්‍ය තේරෙන්නේ බහුතර නියෝජනයෙන් වැඩියෙන් ආසන තියන අය . ඇයි මතක නැද්ද 2015 මහින්දලා එකා එකා බිලිබලා දෙසැම්බර් 26 ගේමක් දුන්නා . සීතල වතුර බොන්න වෙන්නේ එතකොට . සමානුපාතික නියෝජනය ගැන ඔයා තමා කියවන්න ඕනේ . වැඩි ආසන සහිත පැත්තට තමන් කැමති නායකයෙක් පක්ශ නායකයෙක් හෝ වෙනයම් කෙනෙක් පත්කරලා ආන්ඩු බලය ගන්න පුලුවන් . 2002 රනිල් කරේ දෙමල පක්ශ එක්ක එකතු වෙලා චන්ද්‍රිකාට ශොට් එක දුන්නා . විපක්ශය වෙන්නේ එතකොට අඩු ආසන ගානක් තියන පැත්තේ ලොකුම පක්සේ 🤷
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අග්‍රාමාත්‍ය තේරෙන්නේ බහුතර නියෝජනයෙන් වැඩියෙන් ආසන තියන අය . ඇයි මතක නැද්ද 2015 මහින්දලා එකා එකා බිලිබලා දෙසැම්බර් 26 ගේමක් දුන්නා . සීතල වතුර බොන්න වෙන්නේ එතකොට . සමානුපාතික නියෝජනය ගැන ඔයා තමා කියවන්න ඕනේ . වැඩි ආසන සහිත පැත්තට තමන් කැමති නායකයෙක් පක්ශ නායකයෙක් හෝ වෙනයම් කෙනෙක් පත්කරලා ආන්ඩු බලය ගන්න පුලුවන් . 2002 රනිල් කරේ දෙමල පක්ශ එක්ක එකතු වෙලා චන්ද්‍රිකාට ශොට් එක දුන්නා . විපක්ශය වෙන්නේ එතකොට අඩු ආසන ගානක් තියන පැත්තේ ලොකුම පක්සේ 🤷

    ඔහ් නෝ....
    Oh No Reaction GIF

    It's not everyday I meet an over confident person with no subject knowledge.

    You think the parliament appoints the Prime Minister??? Which bloody idiot teaches these things and which dumbas accept those nonsense.

    Constitution of SL - Chapter 8

    CHAPTER VIII - THE EXECUTIVE

    Cabinet of Ministers.

    (3) The President shall appoint as Prime Minster the Member of Parliament who in his opinions is most likely to command the confidence of Parliament.

    https://en.wikipedia.org/wiki/Prime_Minister_of_Sri_Lanka#:~:text=The prime minister is appointed,to elect a new president.

    read the bloody highlighted text. I even made it easier for you to find out which parts to read (coz apparently you need it)

    President appoints the Prime Minister, not the Parliament and certainly not the opposition :lol:

    Prime Minister is kinda the running mate of President. Who the fk appoints his right hand person from the opposition.

    විපක්ෂේ seat වැඩි උනා කියල විපක්ෂේ ඉන්න random පක්ෂයක් අහ් දැන් අපි තමයි ආණ්ඩුව කියල ආණ්ඩුව පැත්තේ වාඩි වෙන්න මේක පොඩි ළමයි කරන role play එකක්ද බන් :lol: විපක්ෂ නායක පත් කරගන්න එක ගැනත් අමු බුලක් ගහල තියෙන්නේ. විපක්ෂ නායක කියන්නේ විපක්ෂේ ඉන්න ලොකුම party එකේ leader මිසක් ඕක උච්චි උච්චි තෝල් තෝල් කරන එකක් නෙවේ. විපක්ෂ නායක අගමැති වෙන්නේ නෑ විපක්ෂේ seat ගාන වැඩි උනා කියල ආණ්ඩුවට වඩා. ඒකට මුලින් තියෙන ආණ්ඩුවට විරුද්දව NCM එකක් ගේන්න ඕනි. එකට පාර්ලිමේන්තුවේ 2/3ද කොහේදෝ vote කරන්න ඕනි. එතනදී විපක්ෂේ ඉන්න පක්ෂ ආණ්ඩුව පැත්තට හරි NCM එක ගෙන party එක පැත්තට හරි support කරනවා. විපක්ෂේ හිටිය කියල ඔක්කොම පක්ෂ අත් අල්ලන් කිරි කිරි බෝලේ කරන්නේ නෑ බන්. විපක්ෂේ කියන්නේ ආණ්ඩුවේ නෙවේ කියන එක මිසක් උන් ඔක්කොම එක පක්ෂයක් කියන එක නෙවේ.

    ඔයා මෙතන විපක්ෂේ කියන එක පක්ෂයක් කරන් විකාර බයිලා ගහනවනේ.

    සමනුපාත නියෝජනයන?
    අනේ බන්, පොඩි එකෙක්ට වගේ හැම රෙද්දම කියල දෙන්න බෑ

    ගිහිල්ල කියවහන් - Proportional representation

    ඒක regional voter count එක මත චන්දෙන් ඒ දිස්ත්‍රික්කේට හම්බෙන parliament seat ගාන decide කරන system එකක් මිසක් බම්බු පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂේ හෝ විපක්ෂෙට හෝ විපක්ෂ නායකට හෝ අග්‍රාමාත්‍යට සම්බන්ද රෙද්දක් නෙවේ

    එකක් හරි හරියට කියන්න try කරහන් බන් TV එකෙන් දකින දේ ඔයාගේ theory වලට convert කරගන්නේ නැතුව.

    As I said, take a break, read a bit, stop typing when you know you are wrong. Over confidence with illiteracy creates බයියාස්.

    Don't be a බයියා

    or be one

    nobody cares.

    Since you have no knowledge of politics (or Sri Lankan Constitution for that matter), let me give the critical arguements that you should have focued on rather than this dumb Prime Minister nonsense you blabbering about.

    The 'Impeachment' and the 'No confidence motion'

    What a waste of time this has been
     
    Last edited:

    The President shall appoint as Prime Minster the Member of Parliament who in his opinions is most likely to command the confidence of Parliament.

    ඉතින් හරිනේ බන් , දැන් උබලා අන්ඩුව කියලා හිතන් ඉන්නේ අනුරගේ ජන බලවේගයනේ . ඉතින් ඕකට 113 ගන්න බැරි උනාම මොකද වෙන්නේ . අනික් පැත්තේ කොටස ලොකු වෙනවා නේද ? ඉතින් එයාල කුඩා පක්ශ ලෙස එක නායකයෙක් ඉල්ලුවම එක ජනාදිපතිට දෙන්න වෙනවා , යම් ප්‍රශ්ණ තියනනම් ජනාදිපතිට විරුද්ද වෙන්න පුලුවන් එත් වෙන කෙනෙක්ව පත් කරන්න වෙනවා , ජනාධිපතිට බලයක් නැ එයාට කැමති කෙනෙක් බලෙන් දාන්න එයාට සිද්ද වෙනවා බහුතර ගත් කුඩා පක්ශ එක්ක කතා කරලා එතනින් සුදුසුම කෙනා පත් කරන්න . ජන බලවේගය අඩු ආසන ගනනක් 113 අඩු ප්‍රමාණයක් ගත්තොත් උබ හිතනවද අනික් පක්ශ ටික කැමති වෙයි කියලා ජන බලවේගයේ අගමැති කෙනෙක්ට එවා හදේ පුතා , විධායකට වි‍යවස්ථාධායක කියන්නේ දෙකක් .

    එකගයි අගමැති පත් කරන්නේ ජනපති එත් එයාව තොරන වැඩේ එයාට තනියම කරන්න බැ එකට ආසන හිමි සියලු පක්ශ වෙන්න ඕනේ . නිකන් ඉංග්‍රසියෙන් සිංහලෙන් වටේ යන්න එපා පුතා ඔයාට උදාහරන දෙකක් දුන්නා එකක් දෙසැම්බර් 26 මහින්ද අගමැති කරා , කරේ පාර්ලිමේන්තු බහුතරය තියනවා කියලා හිටන් ලවා විශ්වාසය දිනාගෙන , අනික 2002 රනිල් එජාප සහ අනෙක් සුලු පක්ශ එකතු වෙලා බහුතර බලයක් අරන් එයාට අගමැති කම ඕනේ කිව්වා චන්දිකාට දෙන්න උනා , ඔයා කියන හැටියට චන්දිකාට පොදු පෙරමුනේ එකෙක්ට දෙන්න තිබ්බනේ එම උන් නෑනේ .

    මෙහෙම ගනිමු සියලු විපක්ස බලවේග 113 ගන්නවා එත් අනුර කියනවා හරිනි අගමැති කරන්නම ඕනේ කියලා එකට විපක්ශ බලවේග එකග නම් හරිනි අගමැති නැත්තම් විපක්ශ බලවේග දෙන නම් ලයිස්තුවේ බහුතර කැමැත්තට අනුරට අකමැත්තෙන් හරි හා කියන්න වෙනවා ,

    ජාතික ජන බලවේගයට කඩේ ගියාට කමක් නැ , එත් වි‍යවස්ථාව ජාතික ජනබලවේගයට පක්ශපාතිව වැඩ කරන් නැ . ගේමක් ගහන්න බැරි නම් රනිල් සජිත් අනික් අය අපි පාර්ලිමේන්තු බලය ගන්නවා කියන්නේ ඇයි ? එයාලට දත්ත අනුව පේනවා අන්ඩුවට ජනාධිපතවරණයෙන් ලැබුන ජන්ද අනුව බහුතර ආසන ප්‍රමාණයක් ගන්න බැ කියන පදනම මත එයාල සටන් කරනවා එකයි ප්‍රජාත්‍රවාදය . මේක ලොකේ රටවල් බහුතරයක වෙන උන දෙයක් ,ලංකාවේම මෑත ඉතිහාසයේ දෙපාරක් උනා . එක්ක ආන්ඩුව කරගෙන ගිය පස්සේ විසුරුවා හැරියා , දෙවනි පාර බහුතර පෙන්නන බැරි උන නිසා ශේශ්ඨාධිකරනයෙන් අගමැති පත් කිරීම වැරදි කියලා ආන්ඩුව රිවස් කරා . 113 ක බහුතර බලයක් ඕන එකටයි , ඔච්චර ඉසී ගෝ බන් ජා.ජා.බේ ඇයි අපිට 113 හෝ 125 2/3 බලයක් ඉල්ලන්නේ

    ඔයා නොයෝජිත ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියවන්න ඉස්සලම .
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    මම කිව්වේ නෑ ගන්න බෑ කියලවත් ගන්නෙ නෑ කියලවත් .

    මම කිව්වෙ දැනට ලැබුන නියදි දෙකේම අනුර පැහැදිලි බහුතරයක් අරන් නෑ . විපක්ශයේ මුලු ජන්ද එකතුව වැඩී ප්‍රතිශතාත්මකව .

    සාමාන්‍යයෙන් ලංකාවේ ජනාධිපතිට අනුව පාර්ලිමේන්තු මැතිවරණය තීරණය වෙන අවස්ථා වැඩී. ජනාධිපතිගේ පක්ශයට ආන්ඩුව යාම.

    ජන්දයකින් පුද්ගලයෙක් ගේ ලිංගිකත්වය මැන බලන්න ක්‍රමයක් නෑ . ඒම දෙයක් වත් තේරෙන් නැති අය තමා අද සමාජයේ ඉන්නේ .

    මට ඔය මොකා දින්නත් අවුලක් නෑ , අපි එන ආන්ඩුව එක්ක වැඩ , ආන්ඩුවට අපිව නැතුව බෑ .

    බ්ලා බ්ලා රට බයිල ටික ෂේප් එකේ යට ගියා ඒ පාර 🙈
    මේ ප්‍රාදේශිය සභාවක චන්ද වලින් මහමැතිවරණෙ චන්ද බලන්න යනවා. 😹 උබල බයවෙන්න ඕන ඔහොම නෙවෙයි ප්‍රෙදේශිය සභාවෙ චන්ද වලින් 50% ගත්තනං මහමැතිවරණෙ චන්ද 60% ක් වත් ගන්නවා. 😹

    බලන් ඉඳපන් විපක්ෂයේ මුලු චන්ද ගාන චන්දෙ ඉවර උනාම. 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    බ්ලා බ්ලා රට බයිල ටික ෂේප් එකේ යට ගියා ඒ පාර 🙈
    මේ ප්‍රාදේශිය සභාවක චන්ද වලින් මහමැතිවරණෙ චන්ද බලන්න යනවා. 😹 උබල බයවෙන්න ඕන ඔහොම නෙවෙයි ප්‍රෙදේශිය සභාවෙ චන්ද වලින් 50% ගත්තනං මහමැතිවරණෙ චන්ද 60% ක් වත් ගන්නවා. 😹

    බලන් ඉඳපන් විපක්ෂයේ මුලු චන්ද ගාන චන්දෙ ඉවර උනාම. 🤣🤣
    ජන්ද ගත්තත් එකයි නැතත් එකයි . මම කිව්වේ යතාර්ථය.

    වෙනසක් නෑ පරණ බයිසන්ලා ටික ජෙප්පො වෙලා පමණයි . තල් අත්තට බොරලු ගහනවා වගේ බෙරිහන් දෙනවා කන්සෙප්ට් එක තේරුම් ගන් නෑ .
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    ජන්ද ගත්තත් එකයි නැතත් එකයි . මම කිව්වේ යතාර්ථය.

    වෙනසක් නෑ පරණ බයිසන්ලා ටික ජෙප්පො වෙලා පමණයි . තල් අත්තට බොරලු ගහනවා වගේ බෙරිහන් දෙනවා කන්සෙප්ට් එක තේරුම් ගන් නෑ .

    කන්සෙප්ට් එක තේරුං ගත්තනං උබ ඔහොම ගොං පෛ්ස්ට් දාන්නෙ නෑනෙ ප්‍රාදේශිය සභාවක චන්දෙ වගේ මහමැතිවරණෙත් කියලා 🙈😹
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    අඩෝ මේ නාකි හුත්තල මැරෙන්නෙ නැද්ද බන් ??

    ගොඩක් හොඳ වටින අය 65න් 70න් ලෙෆ්ට් වෙනව නේද ??

    රටේ කරුමෙට මේ නාකි හුත්තල සෙන්චරි ගහනව :(
     
    • Like
    Reactions: vibhashana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කන්සෙප්ට් එක තේරුං ගත්තනං උබ ඔහොම ගොං පෛ්ස්ට් දාන්නෙ නෑනෙ ප්‍රාදේශිය සභාවක චන්දෙ වගේ මහමැතිවරණෙත් කියලා 🙈😹
    මාසෙකට කලින් ජනාධිපතිවරණයක් දැක්කා
    එකේ විපක්ශ ජන්ද ප්‍රතිශතය වැඩී

    ප්‍රාදේශීය සභාවක් තිබ්බා බහුතරයක් නෑ 15/15

    මීට වඩා ගනන් තේරුම් ගන්න බැරි අන්ධ භක්තිකයන්ට මොන කන්සෙප්ට්ද.

    බය නැති උන් 125 දෙන්න කිය කිය මීටින් වල තපුල්ලනව නම් දැක්ක
     
    • Sad
    Reactions: shenat

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    අනුර ත් ජෝකා දාලා පැනලා යයි වගේ🤣🤣
    ඔව්... ඔව්... පැනලා ගිහින් උඹෙ අම්මගෙ බඩ උඩට නගිනවා....
    100/=ක් දීලා ආපහු ඇවිත් රට කොරනවා.
    😂😂😂😂😂