රටට නම් කොරන ලස්සන පේනවා httpඔව්... ඔව්... පැනලා ගිහින් උඹෙ අම්මගෙ බඩ උඩට නගිනවා....
100/=ක් දීලා ආපහු ඇවිත් රට කොරනවා.
![]()
රටට නම් කොරන ලස්සන පේනවා httpඔව්... ඔව්... පැනලා ගිහින් උඹෙ අම්මගෙ බඩ උඩට නගිනවා....
100/=ක් දීලා ආපහු ඇවිත් රට කොරනවා.
![]()
රටට නම් කොරන ලස්සන පේනවා http
17% තියන් ආන්ඩු ගන්න මූට dementia da
1. කවුද කියන්නේ? විපක්ෂේ ඉන්න පක්ෂ ආණ්ඩුවට සහය දක්වන්නත් පුළුවන් විපක්ෂේ ඉදගෙනම. ඒ ගොල්ලොන්ට ආණ්ඩුවත් එක්ක වැඩ කරන්නත් පුළුවන්. ජනදිපතිට එහෙම මොකුත් දෙන්න වෙන්නේ නෑ.The President shall appoint as Prime Minster the Member of Parliament who in his opinions is most likely to command the confidence of Parliament.
ඉතින් හරිනේ බන් , දැන් උබලා අන්ඩුව කියලා හිතන් ඉන්නේ අනුරගේ ජන බලවේගයනේ . ඉතින් ඕකට 113 ගන්න බැරි උනාම මොකද වෙන්නේ . අනික් පැත්තේ කොටස ලොකු වෙනවා නේද ? 1. ඉතින් එයාල කුඩා පක්ශ ලෙස එක නායකයෙක් ඉල්ලුවම එක ජනාදිපතිට දෙන්න වෙනවා , යම් ප්‍රශ්ණ තියනනම් ජනාදිපතිට විරුද්ද වෙන්න පුලුවන් එත් වෙන කෙනෙක්ව පත් කරන්න වෙනවා , 2. ජනාධිපතිට බලයක් නැ එයාට කැමති කෙනෙක් බලෙන් දාන්න එයාට සිද්ද වෙනවා බහුතර ගත් කුඩා පක්ශ එක්ක කතා කරලා එතනින් සුදුසුම කෙනා පත් කරන්න . 3. ජන බලවේගය අඩු ආසන ගනනක් 113 අඩු ප්‍රමාණයක් ගත්තොත් උබ හිතනවද අනික් පක්ශ ටික කැමති වෙයි කියලා ජන බලවේගයේ අගමැති කෙනෙක්ට එවා හදේ පුතා , විධායකට වියවස්ථාධායක කියන්නේ දෙකක් .
4. එකගයි අගමැති පත් කරන්නේ ජනපති එත් එයාව තොරන වැඩේ එයාට තනියම කරන්න බැ එකට ආසන හිමි සියලු පක්ශ වෙන්න ඕනේ . 5. නිකන් ඉංග්‍රසියෙන් සිංහලෙන් වටේ යන්න එපා පුතා 6. ඔයාට උදාහරන දෙකක් දුන්නා එකක් දෙසැම්බර් 26 මහින්ද අගමැති කරා , කරේ පාර්ලිමේන්තු බහුතරය තියනවා කියලා හිටන් ලවා විශ්වාසය දිනාගෙන , අනික 2002 රනිල් එජාප සහ අනෙක් සුලු පක්ශ එකතු වෙලා බහුතර බලයක් අරන් එයාට අගමැති කම ඕනේ කිව්වා චන්දිකාට දෙන්න උනා , ඔයා කියන හැටියට චන්දිකාට පොදු පෙරමුනේ එකෙක්ට දෙන්න තිබ්බනේ එම උන් නෑනේ .
7. මෙහෙම ගනිමු සියලු විපක්ස බලවේග 113 ගන්නවා එත් අනුර කියනවා හරිනි අගමැති කරන්නම ඕනේ කියලා එකට විපක්ශ බලවේග එකග නම් හරිනි අගමැති නැත්තම් විපක්ශ බලවේග දෙන නම් ලයිස්තුවේ බහුතර කැමැත්තට අනුරට අකමැත්තෙන් හරි හා කියන්න වෙනවා ,
ජාතික ජන බලවේගයට කඩේ ගියාට කමක් නැ , එත් වියවස්ථාව ජාතික ජනබලවේගයට පක්ශපාතිව වැඩ කරන් නැ . ගේමක් ගහන්න බැරි නම් රනිල් සජිත් අනික් අය අපි පාර්ලිමේන්තු බලය ගන්නවා කියන්නේ ඇයි ? එයාලට දත්ත අනුව පේනවා අන්ඩුවට ජනාධිපතවරණයෙන් ලැබුන ජන්ද අනුව බහුතර ආසන ප්‍රමාණයක් ගන්න බැ කියන පදනම මත එයාල සටන් කරනවා එකයි ප්‍රජාත්‍රවාදය . මේක ලොකේ රටවල් බහුතරයක වෙන උන දෙයක් ,ලංකාවේම මෑත ඉතිහාසයේ දෙපාරක් උනා . එක්ක ආන්ඩුව කරගෙන ගිය පස්සේ විසුරුවා හැරියා , දෙවනි පාර බහුතර පෙන්නන බැරි උන නිසා ශේශ්ඨාධිකරනයෙන් අගමැති පත් කිරීම වැරදි කියලා ආන්ඩුව රිවස් කරා . 113 ක බහුතර බලයක් ඕන එකටයි , ඔච්චර ඉසී ගෝ බන් ජා.ජා.බේ ඇයි අපිට 113 හෝ 125 2/3 බලයක් ඉල්ලන්නේ
ඔයා නොයෝජිත ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියවන්න ඉස්සලම .
අවුරුද්දත් වැරදියි, දිනෙත් වැරදියි.
රනිල්වත් සජිත්වත් ආණ්ඩු බලය අල්ලන්නේ නෑ. ජනදිපතිව අයින් කරන level එකට යනවනං සරල බහුතරෙන් බෑ, 2/3ක් ඕනි 
එතකොට පාර්ලිමේන්තුවේ වෙන පක්ෂ නෑ NPP එකට සරල බහුතරය හදාගන්න එහෙම ගොන් scene එකක් ආවොත්? 
පාර්ලිමේන්තුව කියන්නේ binary system එකක් නෙවේ අප්පා එක්කෝ ආණ්ඩුව නැත්තන් අනිවා ආණ්ඩුවට විරුද්දයි වගේ. ආණ්ඩුව පිහිටෝපු නැති පක්ෂ ඔක්කොටම කියන්නේ විපක්ෂේ කියල. උන් විපක්ෂේ කියල උන් උන් එක්කහු වෙලා සන්දාන ගත වෙන්නේ නෑ, සන්ධාන ගත උනත් අගමැති මෙයාව කරන්න කියන විකාර ක්‍රමයක් නෑ. NCM ගෙන්න පුළුවන් ඕනිනං හරිනිට විරුද්දව ඉන්පස්සේ පාර්ලිමේන්තුව විසිරුවාම ආයි චන්දෙන් පාර්ලිමේන්තු එන්න වෙනවා. ඊට පස්සේ ඕක ආයි කරන්න පුළුවන්. 2/3 විපක්ෂෙට තිබ්බොත් විතරයි ජනදිපතිව අයින් කරලා ඔය cycle එක නවත්තන්න පුළුවන්.
මම කිව්ව ටිකම හෑලි වගේ ලියලනේ1. කවුද කියන්නේ? විපක්ෂේ ඉන්න පක්ෂ ආණ්ඩුවට සහය දක්වන්නත් පුළුවන් විපක්ෂේ ඉදගෙනම. ඒ ගොල්ලොන්ට ආණ්ඩුවත් එක්ක වැඩ කරන්නත් පුළුවන්. ජනදිපතිට එහෙම මොකුත් දෙන්න වෙන්නේ නෑ.
2. ඔයා ජනදිපතිට කරන්න පුළුවන් බැරි මොනාද කියල කිරියේ දාන්න කලින් ව්‍යවස්ථාව කියෝලා එන්න
3. විපක්ෂේ පක්ෂ කරන්න ඉන්න දේවල් නැති දේවල් ගැන මත පලකරන්න ඔයා ඒ පක්ෂ ඔක්කොගෙම ජාතික සංවිධායකද?
4.ගිහිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවහන් බන්![]()
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යකු දැම්මේ. ඒක හම්බුනේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වටේ යෑමක් නං ඔයා පාර්ලිමේන්තුවේ ඒක කියන්න. උබට ඉංග්‍රීසි බැයිනන් ලාවට හරි කියෝලා දෙයක් තෙරුන්ගන්න, මුලින් ඒක හදාගත්තනන් හරි.
6. ඔයා මහින්ද 2015 December 26 අගමැති උනා කියල කලින් post එකක කිව්වාඅවුරුද්දත් වැරදියි, දිනෙත් වැරදියි.
මහින්ද අගැමති කරන්නේ මෛත්‍රීට රනිල්ගෙන් ගැලවෙන්න තියෙන උවමනාවට මිසක් මහින්දට බහුතරයක් තියනවා කියල නෙවේ. මහින්දව අගමැති කරන්නේ ජනාදිපති, පාර්ලිමේන්තුව නෙවේ. මහින්දව අගමැති කරන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හින්ද මිසක් වෙන ඉටි ගෙඩියකට නෙවේ. හැබැයි මහින්දව ගෙනාපු එකේ මලට මුළු පාර්ලිමේන්තුවක බහුතරයක් මහින්දට විරුද්දව NCM එකට vote කරනවා. රනිල් PM ඉදිද්දී ගෙනාපු NCM එකට විපක්ෂේ support කරේ නෑ. විපක්ෂේ ඔක්කොම පක්ෂ ඉන්නේ ආණ්ඩුවට විරුද්දව ගෙන motion වලට අත උස්සන ලයින් එකේ නෙවේ. ඔයා මේ විපක්ෂේ කියන්නේ එක පක්ෂයක් කියල හිතන් කියන හොල්මන් වලට උත්තර දෙන එක තේරුමක් නැති වැඩක්. ඔයා හිතන් ඉන්නේ විපක්ෂෙට බහුතර ආසන ගානක් තියෙනවනන් ආණ්ඩුවයි විපක්ෂේයි පැති මාරු කරගන්නවා වගේ ළදරු කතාවක්නේ. NCM එකක් පැරදුනු ගමන් පාර්ලිමේන්තුව විසුරෝල පාර්ලිමේන්තු චන්දයක් තියෙන එක වෙන්නේ. ජනාදිපති මාරු වෙන්නේ නෑ. පාර්ලිමේන්තුව විසුරෝන එකට බය වෙලා තමා රනිල් 2018 පොරව PM කමෙන් අයින් කරපු එක ව්‍යවස්ථා විරෝධී කියල උසාවි නියෝගයක් ගත්තේ. NPP එකට විරුද්දව NCM එකක් ගෙනාවම ආයි චන්දෙ තියෙනවාරනිල්වත් සජිත්වත් ආණ්ඩු බලය අල්ලන්නේ නෑ. ජනදිපතිව අයින් කරන level එකට යනවනං සරල බහුතරෙන් බෑ, 2/3ක් ඕනි
2001 චන්දෙ ගැනත් ඉතාම උඩින් අතගාල කියල තියෙන්නේ ඔය . 2001 PA වලට හම්බෙන්නේ seats 77යි UNP එකට 109යි. UNP එක තනි පක්ෂයක් විදිහට පාර්ලිමේන්තුවේ බහුතර බලය අල්ලලා තිබ්බේ. තුන්දෙනෙක් බෑව ගමන් සරල බහුතරේ UNP එකට ගිහින් පාර්ලිමේන්තුවේ කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා තනි පක්ෂෙකට සරල බහුතරයක් තියෙන හින්ද. ඊට පස්සේ ජනදිපතිට මොකුත් කරගන්න බැරි උනාම impeachment එකක් එනවා කියල දැනගෙන කරපු move එකක් ඒක. විපක්ෂෙට බහුතර ආසන ගාන තියෙන එක නෙවේ ප්‍රශ්නේ විපක්ෂේ තනි පක්ෂෙකට පාර්ලිමේන්තු සරල බහුතරය තියෙන එක. UNP එකට PA එකත් එක්ක එකතුවෙන්න condition එක තමා UNP එකට PM post එක දෙන්න ඕනි කියන එක. නැතුව පාර්ලිමේන්තුවෙන් රනිල්ව අගමැති විදිහට තේරුවේ නෑචන්ද්රිකාට ඕනිනං වෙන එකෙක්ව තෝරලා පාර්ලිමේන්තුව අස්ථාවර කරලා දාගන්නත් පුළුවන්කම තිබ්බ මෛත්‍රී කරා වගේ. බැරි කමක් නෑ. හැබැයි 2/3 තියෙන විධායකේ රහයි අනවශ්‍ය කරදර විදිනවට වඩා.
දැන් ඕක කොහොමද NPP vs SJB vs ගෑස් අනාතයෝන්ට ආදේශ වෙන්නේ? ඒ කියන්නේ SJB එකයි ගෑස් එකයි එකතු වෙලා සරල බහුතරේ උන්ට හම්බෙයි කියලද?එතකොට පාර්ලිමේන්තුවේ වෙන පක්ෂ නෑ NPP එකට සරල බහුතරය හදාගන්න එහෙම ගොන් scene එකක් ආවොත්?
7. පාර්ලිමේන්තුවේ විපක්ෂේ එකතුවෙලා අගමැති මෙන්න මෙයාව කරන්න කියල කියන ව්‍යවස්ථාව මන් හිතන්නේ තාම print කරලා නෑ ලංකාවේ. විපක්ෂේ කියන්නේ පක්ෂයක් නෙවේ අලෝ කී පාරක් කියන්නදපාර්ලිමේන්තුව කියන්නේ binary system එකක් නෙවේ අප්පා එක්කෝ ආණ්ඩුව නැත්තන් අනිවා ආණ්ඩුවට විරුද්දයි වගේ. ආණ්ඩුව පිහිටෝපු නැති පක්ෂ ඔක්කොටම කියන්නේ විපක්ෂේ කියල. උන් විපක්ෂේ කියල උන් උන් එක්කහු වෙලා සන්දාන ගත වෙන්නේ නෑ, සන්ධාන ගත උනත් අගමැති මෙයාව කරන්න කියන විකාර ක්‍රමයක් නෑ. NCM ගෙන්න පුළුවන් ඕනිනං හරිනිට විරුද්දව ඉන්පස්සේ පාර්ලිමේන්තුව විසිරුවාම ආයි චන්දෙන් පාර්ලිමේන්තු එන්න වෙනවා. ඊට පස්සේ ඕක ආයි කරන්න පුළුවන්. 2/3 විපක්ෂෙට තිබ්බොත් විතරයි ජනදිපතිව අයින් කරලා ඔය cycle එක නවත්තන්න පුළුවන්.
විපක්ෂේ ඉන්න පුළුවන් විපක්ෂේ ප්‍රධාන පක්ෂෙට වඩා ආණ්ඩුවට සහය දෙන පක්ෂ. ඒක තමා පැරදුනාම 'ආණ්ඩුවට සහය දක්වනවා' කියන්නේ.
ඔතනින් එහාටනන් ඔයාගේ comment එක වැල් බයිල.
ඒ පාර සමානුපාත ක්‍රමය නෙවේද? නියෝජිත ප්‍රජතන්ත්රවාදයද? ඔව් දැන් ලෝකේ parliament එකක් තියෙන හැම රටේම වගේ තියෙන්නේ representitive democracy තමා. මොකද්ද දැන් කියන්න හදන්නේ?
කටට එන හැම වචනයක්ම මෙතන දාන්න එපා. කිසිම ගැලපීමක් නෑ
හෙන අනේ මන්ද මචන් උබ කියන එව්වා. එක්කෝ study කරහන් ඔය කතා කරන එව්වා ගැන අඩුම 10 mins වත්. නැත්තන් අපිට හිතෙන්නේ ඔයා ඔහේ කියෝන ටිකක් මෝඩ පැත්තට බර හෝ dyslexia වගේ condition එකක් තියෙන පොරක් කියල. මන් හිතන්නේ ඔයා ඔය එකක්වත් නෙවේ ලංකාවේ news channel වලින් බාගෙට news අහල තමන්ගේම theory හදාගත්තු කෙනෙක් වගේ. පොඩි effort එකක් දාහන් තමන්ට interest දේවල් ගැන ඉගෙනගන්න. ඇහෙන හැමදේම සරල ඇත්ත නෙවේ
අහ් ඔයත් කිව්වේ 113 තිබ්බත් නැතත් ප්‍රශ්නයක් නෑ පොහොට්ටුවොන්ට, සිලින්ඩර් කාරයොන්ට මොකුත් කරගන්න වෙන්නේ නෑ කියලදමම කිව්ව ටිකම හෑලි වගේ ලියලනේ
එකක් දැනට ජා.ජා.බේ පිට උන් නම් පිට ඉදන් උන්ට සපොට් කරයි කියන එක නම් වෙන එකක් නෙමෙයි. උන් ඔක්කම ආන්ඩුව ගන්න දගලනකොට මොකටද 113 නැතිනම් මුක්කු ගහන්නේ . ඊට වඩා උන් අනික් පක්ශ එකතුවෙලා බහුතරය පෙන්නගන්න බලනවා
එල එල113 තියනවනම් පුලුවන් , නිකං පණතක්වත් පාස් කරගන්න බෑ , තව කවර කතාදඅහ් ඔයත් කිව්වේ 113 තිබ්බත් නැතත් ප්‍රශ්නයක් නෑ පොහොට්ටුවොන්ට, සිලින්ඩර් කාරයොන්ට මොකුත් කරගන්න වෙන්නේ නෑ කියලදඑල එල
bill එකක් පාස් කරන්නේ සමස්ථ parliament එකෙන් මිසක් ආණ්ඩුවෙන් විතරක් නෙවේ. ගේන හැම බිල් එකටම විරුද්ධ වෙන්න විපක්ෂේ ඉන්න ඔක්කොම පොහොට්ටුවොත්වත් සිලින්ඩර් කාරයෝන්වත් නෙවේ. 113 ආණ්ඩුවකට තිබ්බේ නැත්තන් විපක්ෂේ උන් vote කරලා ඕනි එව්වා pass කරයි. NPP උන් ගොබ්බ මගුල් ගෙනාවොත් එව්වා pass නොවෙන්න ඕනි. ඒකට පාර්ලිමේන්තුව හරියට ඉන්න ඕනි පක්ෂ විපක්ෂ ඔක්කොම. ඒකට තමා අලිපොහොට්ටුවෝ වගේ zombie ගොබ්බයො නොයවා මොලයක් තියෙන උන්ව පාර්ලිමේන්තු යවන්න කියන්නේ. අවුරුදු 70+ party politics විතරක් දැක්කම ඕනිම කෙනෙකුට හිතෙන්න පුළුවන් විපක්ෂේ ඉන්නේ ආණ්ඩුවෙන් ගේන් හැම එකටම විරුද්ධ වෙන්න කියල. සාදාරනයි.113 තියනවනම් පුලුවන් , නිකං පණතක්වත් පාස් කරගන්න බෑ , තව කවර කතාද
හැබැයි මම සම්ප්‍රදායික ගොබ්බ ටොබයියෝන්ට විරුද්ධයි. උන්ගෙන් බහුතරයක් දැන් NPP ඉන්නේ. ඉතින් මට NPP කියල ලොකු ඇම්මක් නෑ. NPP එකෙන් මේ පාර රියල් ගොබ්බ රැලක් දාල තියෙන්නේ පාර්ලිමේන්තු ඉල්ලන්න. සජබෙත් එහෙමයි. අනිත් ලොන්ත පෝල් පක්ෂ ඩබල නං ජපන් මිත්‍රත්ව පාරේ යන්නවත් ඕනි නෑ.මම කතා කරන්නේ නීතිය , ඔයා මේ වෙන්න පුලුවන් සම්භාවිතාව ගැන කියන්නේ.bill එකක් පාස් කරන්නේ සමස්ථ parliament එකෙන් මිසක් ආණ්ඩුවෙන් විතරක් නෙවේ. ගේන හැම බිල් එකටම විරුද්ධ වෙන්න විපක්ෂේ ඉන්න ඔක්කොම පොහොට්ටුවොත්වත් සිලින්ඩර් කාරයෝන්වත් නෙවේ. 113 ආණ්ඩුවකට තිබ්බේ නැත්තන් විපක්ෂේ උන් vote කරලා ඕනි එව්වා pass කරයි. NPP උන් ගොබ්බ මගුල් ගෙනාවොත් එව්වා pass නොවෙන්න ඕනි. ඒකට පාර්ලිමේන්තුව හරියට ඉන්න ඕනි පක්ෂ විපක්ෂ ඔක්කොම. ඒකට තමා අලිපොහොට්ටුවෝ වගේ zombie ගොබ්බයො නොයවා මොලයක් තියෙන උන්ව පාර්ලිමේන්තු යවන්න කියන්නේ. අවුරුදු 70+ party politics විතරක් දැක්කම ඕනිම කෙනෙකුට හිතෙන්න පුළුවන් විපක්ෂේ ඉන්නේ ආණ්ඩුවෙන් ගේන් හැම එකටම විරුද්ධ වෙන්න කියල. සාදාරනයි.
මම NPP/JVP/SJB නෙවේහැබැයි මම සම්ප්‍රදායික ගොබ්බ ටොබයියෝන්ට විරුද්ධයි. උන්ගෙන් බහුතරයක් දැන් NPP ඉන්නේ. ඉතින් මට NPP කියල ලොකු ඇම්මක් නෑ. NPP එකෙන් මේ පාර රියල් ගොබ්බ රැලක් දාල තියෙන්නේ පාර්ලිමේන්තු ඉල්ලන්න. සජබෙත් එහෙමයි. අනිත් ලොන්ත පෝල් පක්ෂ ඩබල නං ජපන් මිත්‍රත්ව පාරේ යන්නවත් ඕනි නෑ.
Parlimenthuwen Prime Minister appoint karanne na ban. Mona magulakda me hama welema ekama de kiyanne? 113k pennan oni na agamathi path karaganna. Oya rata patalan inne Ranil 2018 karapu deyak hindaමම කතා කරන්නේ නීතිය , ඔයා මේ වෙන්න පුලුවන් සම්භාවිතාව ගැන කියන්නේ.
ජා.ජා.බේට බහුතරයක් නැත්තන් පණතක් සම්මත කරන්න බෑ . පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නනත් බෑ . එකයි නීතිය බහුතරය මගින් යෝජනා කරන අගමැති කෙනෙක්ට අනුරට අනිවාර්යයෙන් කැමති වෙන්න වෙනවා , මේ වෙලාවේ ඔයාගේ තියරියට අනුව අලි පොහොට්ටුව කොටි නරි ටැලිපොන් කුකුල්ලු ඔක්කමට පාර්ලිමේන්තුවේ එකතුවෙලා එක පොදු නම්/නමක් යෝජනා කරොත් උන් එයාව අගමැතිකරගන්න නඩු උනත් කියනවා .
හිතලු වලින් , මෙහෙම වෙයි අරහෙම වෙයි ඒව වලින් වැඩක් නෑ
ජාජාබේට පාර්ලිමේන්තුව ඕනේ නම් අවම 113 ඕනේ . ඊට අඩු උනොත් විපක්ශ පක්ශයක් එක්ක සංදානගතවෙන්න ඕනේ 113 හදාගන්න
ඒම නොහැකි නම් අනෙකුත් පක්ශ වලට 113 බහුතරය පෙන්නලා තමන්ට විශ්වාස අගමැති කෙනෙක් පත් කරගන්න පුලුවන් . එතන සාධකය විපක්ශ කන්ඩායම් වල එකමුතුව පමණයි .
සරල බහුතරයවත් නැතුව රජය ගෙනියන්න පුලුවන් නිකං හෙලවෙන දත වගේ . සමහර පණත් වලට විපක්ශය කැමතිවෙයි සමහර ඒවට නොහැකි වෙලා පණත් පරදී ඒම උනාම ස්ථාවර රට කරන්න බෑ . මේ ඉන්න ඔට්ටප්පලුවෝ එක්ක අනිවාර්යයෙන් පාස් කරගන්න කිසිම ලබ්බල්ක් ලැබෙන් නෑ
වෙන වැල් බයිලා වැඩක් නෑනේ 113 ගන්න එකාට බලය එනවා
Ranil 113 pennuwe Parliament eka dissolve wena eka nawaththanna misak wena ekakata newe.113 නැතුව අගමැතියෙක් දාගත්තට කෝමද කොරන්නේ . නමට අගමැති වැඩක් නෑනේ බලයක් නැතුව.Parlimenthuwen Prime Minister appoint karanne na ban. Mona magulakda me hama welema ekama de kiyanne? 113k pennan oni na agamathi path karaganna. Oya rata patalan inne Ranil 2018 karapu deyak hindaRanil 113 pennuwe Parliament eka dissolve wena eka nawaththanna misak wena ekakata newe.
Me scene eka athi dan. Constitution eka kiyawanna