what does ishi has to do with anythingshe's a great woman
![]()
Yep! She may be great!!
But, not better than my dream girl Anita.......!!!
(Shagun)


But, not better than my dream girl Anita.......!!!
(Shagun)


Last edited:
what does ishi has to do with anythingshe's a great woman
![]()
But, not better than my dream girl Anita.......!!!
(Shagun)


well said
All has only political agenda no one think about the country![]()


අපේ කට්ටියට ඕකෙ රඟේ තේරෙන්නේ ඉන්දියාවේ උන් මෙහේ ඇවිත් දෙකයි පණහේ පඩියට වැඩ කරන්න ගත්තාම තමා....![]()


මාරගේ ආණ්ඩුව කාලෙත් ඉන්දියාවෙන් ගෙවල් 5000 ක project එකක් අවා අපි වැඩ කරපු කම්පනියේ ආකියට. එත් තියන වැදගත්ම මූලික documents හරියට හදලා තිබ්බෙත් නැහැ මම දන්න විදිහට. ඉන්දියන් කාරයන්ට ඕනෙකම තිබ්බේ පුළුවන් තරම් ඉක්මනට project එක අමාත්යන්සෙට කියලා pass කර ගන්න. මට ඒ දවස් වල නොතෙරුනේ මොකද්ද ඉන්දියන් කාරයට තිබ්බ ගිනි පුක ගාය කියල. මට හොදටම තේරුණා දෙයක් තමා හදන documents අවශ්‍යතාවයට හදනවා මිසක් pass කරගන්න උවමනාවෙන් කරන දේවල් නෙමෙයි කියලා. මොකද කොහොමත් pass වෙන බව දන්නා නිසා. මොනවා උනත් මේ දාලා තියන ලිපියත් එක්ක හිතෙනවා ඉන්දියන් කාරයට ගොඩක් යටි අරමුණු තියනවා කියල.. හැබැයි පටන් ගෙන තියෙන්නේ අද ඊයෙක නෙමෙයි.

යෝජිත ඉන්දියානු ගිවිසුම සහ ඔබ
යුද්ධයෙන් අල්ලාගත නොහැකි වූ රට ආර්ථික වශයෙන් යටත් කර ගැනීමට ඉඩදෙනවාද?
සීපා යනු -
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යන වෙළඳ හා සේවා ගිවිසුමයි. මෙය පෙබරවාරි මස අත්සන් තැබීමට යන බව ඔබ දන්වාද ?
මෙම ගිවිසුම මගින් අවාසි සිදුවන්නේ කාහටද ?
• වතු කම්කරුවන් ● සන්නිවේදන සේවා
• සාමාන්‍ය කම්කරුවන් ● ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා
• පෙදරේරුවන් ● ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා
• වඩු කාර්මිකයන් ● නැවත ගොඩනැගීම්
• ත්‍රී රෝද රථ රියදුරන් ● බෙදා හැරීමේ සේවා
• සංචාරක සේවා ● තොග හා සිල්ලර වෙලඳාම
• ක්‍රීඩා සේවා ● අධ්‍යාපන සේවා
• කරණවෑමියන් ● සෞඛ්‍ය සේවා
• ගුරුවරුන් ● හෙදියන්, සාත්තුසේවකයින්
ලංකාවට යහපතක් සිදුවේද ?
නැත
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ තිබුණු ගිවිසුම් තුලින් අපහට වාසි සිදුවුනිද?
ඉන්ධන සම්බන්ධ හෙජින් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 60,000 ක් අහිමි වු බව ඔබ දන්නවාද?
වෙනත් රටවල් සමග මෙන් නොව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?
මින් පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කල ඉන්දු ලංකා සාම ගිවිසුම ඔබ සැමට මතක ඇතැයි සිතමු. එයින් ලැබුනු සාමයක් නොමැත. එයින් ලැබුනේ පළාත් සභාව නැමැති විනාශකාරී සුදුඅලියා පමනි.
මෙවැනි තත්වයක් යටතේ සේවා සඳහා ගිවිසුමක් අත්සන් කිරීම මගින් ශ්‍රී ලංකාවට සිදුවන හානිය ඉතා විශාලය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අසමානතාවයන්
ඉන්දියාවේ ජනගහනය කෝටි 125 ක් වැනි විශාල අගයකි
රැකියා විරහිත භාවය ලංකාවේ ජනගහනය මෙන් දෙගුනයකි
ළදරු මරණ අනුපාතය ඉතා ඉහලය
මාතෘ මරණ අනුපාතය ඉතා ඉහලය
සාක්ෂරතාවය ඉතා පහල අගයකි.
ඒකපුද්ගල ආදායම ඉතා පහල අගයකි.
මෙවැනි විශාල අසමානතාවයක් ඇති රටක් සමග සේවා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අප රටට ආරථික වානිජ්‍ය, සමාජීය අතින් කිසිදු වාසියක් ලැබෙතැයි ඔබ සිතන්නේ ද?
ඉහත ගිවිසුමේ බරපතල සාධකය වන්නේ ඕනෑම ඉන්දියානු පුරවැසියකුහට ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලාංකිකයෙකුට හිමි වරප්‍රසාද සියල්ල හිමි වීමයි.
1. නිදහස් අධ්‍යාපන පහසුකම් - ඔබගේ දරුවා පහසුකම් සහිත පාසලකට ඇතුලත් කිරීමට අපහසුවනු ඇත.
2. නිදහස් සෞඛ්‍ය පහසුකම් - ඔවුන්ගේ බරපැන ද ඔබහට දැරීමට සිදුවේ.
3. ප්‍රමිතියෙන් තොර නිසි පුහුනුවක් නැති සේවකයින් සේවයෙහි යොදවනු ඇත.
ඉහත ආකාරයෙන් ඉන්දීය සේවාවන් ශ්‍රී ලංකාව ආක්රමනය කිරීමේදී ඔබට සිදුවන්නේ කුමක්ද ?
ඉන්දීය කම්කරුවන් ඉතා අඩු වැටුපකට සේවා සැපයීමට පෙළබෙන විට එහිදී ශ්‍රී ලාංකික කම්කරුවාගේ රැකියාව අහිමිවනු ඇත. සංචාරක වීසා රැගෙන පැමිනි ඉන්දීය කම්කරුවන් මේ වන විටත් ඉතා අඩු වැටුපකට ඇතැම් ප්‍ර දේශවල රැකියාවේ යෙදී සිටි.
මදක් සිතා බලන්න
ඔබ භාවිතාකරණ ත්‍රී රෝද රථ සියල්ලම ඉන්දියාවේ නිශ්පාදිතයන් වේ. භාණ්ඩ ආනයන යටතේ ඉතා අඩුමිලකට ත්‍රී රෝද රථ ලබාගෙන ඔබගේ රැකියාව ආක්රමනය කරනු ඇත. ඉන්දියානුවන් තෙල් සහ අනෙකුත් භාණ්ඩ සමග ඉතා අඩු මිලකට ප්‍රවාහන සේවා සැපයීමෙන් ඔබගේ රැකියාව උදුරාගනු ඇත. මේ වන විට ඉන්දියානු සමාගමක් මගින් දකුණු හා බස්නාහිර පළාත්වල ගිලන් රථ සේවාව ආක්‍රමණය කර ඇත. අනෙකුත් වෘත්තීන් ද මේ සමගම ඉතා සීග්‍රයෙන් ආක්‍රමණය කරණු ඇත.
ගිවිසුම මගින් ඇති කරණ අහිතකර ප්‍රතිපල
ඉහත ගිවිසුම යටතේ ලංකාවට පැමිනීමට නියමිත අති විශාල ජනතාව නිසා ලංකාවෙන් තුරන් කරඇති හා තුරන්වෙමින් පවතින හා මෙතෙක් ලංකාවෙන් වාර්ථා නොවූ භයානක රෝග ඔබට ඔබගේ දරුවාට වැළදෙනු ඇත. ඒවා පාලනය කිරීමට ඔබගේ මුදල් වැයවෙනු ඇත.
• දැනට හොර රහසේ ඉන්දියාවේ සිට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම එලිපිටම සිදුවනු ඇත.
• ළමා ගනිකාවන් ලංකාවට පැමිනෙනු ඇත. එමගින් ඔබේ දරුවාද මෙයට ගොදුරුවිය හැක.
• යුද්ධයෙන් අල්ලාගත නොහැකි වූ රට ආර්ථික වශයෙන් යටත්කර ගනු ඇත.
• ඔබගේ ඔබගේ දරුවාගේ රැකියාව නිවස ඔබට අහිමිවනු ඇත.
• ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇත.
මෙම විනාශය වැලක්වීමට ඔබට කලහැක්කේ කුමක්ද?
ඔබ මේ ගැන දැනුවත් වී අන් අයද දැනුවත් කරන්න.
මේ පිළිබඳ ඔබගේ මහජන නියෝජිතයාගෙන් විමසා සිටින්න. අවාසනාවනම් ඔවුන් ඒ පිළිබඳ කිසිවක් නොදනී. මන්ද මෙය පුද්ගලික වාසි තකා කරුණු වසන්කර සිදුකරන ගිවිසුමක් බැවිනි.
මෙයට ඇති එකම විසඳුම වන්නේ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් සකස්කර ඒ අනුව ක්‍රියාත්මක වීමයි. මේ සඳහා ඔබගේ මහජන නියෝජිතයන් හට බලකර සිටින්න. ඔවුන් අවදිකරන්න.
ඒක නං ඇත්ත.....knna denawa nam, apita bonna denawa nam...
jayalalitha janadhipathi unath mokada appaaa..![]()

සකල එළකිරියන් ගේ දැන ගැනීම පිණිස අවජාතක CEPA-ECTA ගිවිසුම් වලට විරෝධය පළකෙරෙන සියළු ම ත්‍රෙඩ් උඩින් ම තබා ගන්නා ලෙස ඉල්ලමි!!!!!!
එච්චර ඕන නෑ........
හොද ගුරුන්නාන්සේ කෙනෙක් අල්ලගෙන කොඩි විනයක් කරන්න බැරිද බන් මුන් දෙන්නව ඉවරයක් වෙලා යන්න.පවු නෑ යකෝ මේ වගේ එවුන්ට එහෙම කරාට.