අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:growl: :growl: ඌට නම් පිස්සු බං.... ඔය යකා එක්ක අපි ඇර ගත්තා ඔය යුනිෆෝම් වැඩෙත් කරන්න බෑ කියලා.... ප්‍රායෝගික නෑ නේ..... මූ ඩයලොග් එකෙන් නොමිලේ යුනිෆෝම් ටික අරගෙන... අපිට සල්ලි වලට වික්කා..... :growl: :angry:


:rofl::rofl:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට.. මේ පයන්න හරි යන්නෑ.. මල මගුල් වෙන්න යන්නේ..:growl::growl::growl:
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මේක ඇත්තද මචන්ලා?? :angry::angry::angry:

    Hp61xrB.png



    මේ ලින්ක් එක බලන්න.: https://www.change.org/p/prime-mini...e-sri-lankan-it-industry-from-cepa/u/15077342

    :dull:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එක එකාගෙ ගිවිසුම් උගුල් වල වැටෙන්න තරම් මේ රට කොන්දක් නැති අමන පාලකයො ඉන්න රටක් වුනේ ඉදිරිය දකින්න බැරි මේ රටේ ඉන්න දේශපාලන අද බාල කුහකයින්ගෙම වරදින්.
    දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ!!
    මොකෝ ගිය නුවණ ආපහු අදින්න බෑනේ!!
    දැන් ඉතින් කෙළවෙනකොට කෙළ වෙන්නේ ඔක්කොටම එකට.

    ඕකුන් මෙහෙ ඇවිත් අපේ රටේ උන් පාගන්න හදන හැටි අත් දැකීමෙන්ම දන්නවා!!
    ඒකටම මෙහෙ සමහර වේසියෝ උන්ට රෙද්ද උස්සලා අපිටම කෙළින්න එන උනුත් ඉන්නවා.

    ඉන්දියාව එක්කනම් කැදත් එපා!!!!
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඉන්දියාව එක්ක මොනම ගිවිසුමක් වත් එපා :dull::dull:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    රටට කෙලවෙන සිවුපා බැරිනම් මොන පා හරි එපා ගහන තරමක් ගහන්නේ පාහර ගිවිසුම් තමා :angry::angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada


    ඔක්කොටම කලින් මහජනතාව දැනුවත් වෙන්න ඕන. ගොඩක් දෙනෙක් මේ කොකක්ව දන්නේ නැහැ. ලංකාදීප, දිවයින, ලක්බිම ජාතික පුවත් පත්වල පවා විස්තරයක් හොයාගන්න නැහැ. කරන්න පුළුවන් එක දෙයක් තමයි ඒ ගොල්ලොන්ට මේක ගැන විස්තර ලියන එක. ඊට පැසී ඒගොල්ලෝ මේ ගැන විතර පල කරවී.

    e.g. [email protected]
     

    Similar threads