ඔක්කොටම කලින් මහජනතාව දැනුවත් වෙන්න ඕන. ගොඩක් දෙනෙක් මේ කොකක්ව දන්නේ නැහැ. ලංකාදීප, දිවයින, ලක්බිම ජාතික පුවත් පත්වල පවා විස්තරයක් හොයාගන්න නැහැ. කරන්න පුළුවන් එක දෙයක් තමයි ඒ ගොල්ලොන්ට මේක ගැන විස්තර ලියන එක. ඊට පැසී ඒගොල්ලෝ මේ ගැන විතර පල කරවී.
e.g. [email protected]
ubata mathakada uba eka davasak mata kivva Ranilta chance ekak dila balamu kiyala ?? dan athalda??![]()
ලොල් කොතනද බන්?? මම රනිල්ට චාන්ස් එක දෙන්න චන්දය දෙන්න කියල තියෙන්නේ ??
ඇයි මෙහෙම දෙයක් අපට අවශ්‍ය? අන්න ඒක හිතපන් මචන්
(-අපිට අවශ්‍ය නැති අපිට කිසිම වාසියක් නැති එකකට කර ගහන්නේ ඉන්දියාවේ බලපෑම නිසා උන්ගේ තියෙන විරැකියාව අඩුකරගෙන උන්ගේ බිස්නස් සරු කරගන්න නෙවෙයිද?)
උන්ට අපේ අර්ථිකයට ඇතුල් වුනහම අනාගතේදි අපට බලපෑම කරන්න තව ලේසියි (ඕක තම නව (ආර්ථික) අධිරාජ්‍යවාදයේ හැටි)
කරන්න තියෙන එකම දේ අනාගතෙ ඉපදෙන්න ඉන්න උන් ගනත් හිතලා මේකට විරුද්ධ වෙන එක නෙවෙයිද?

උඹල ඉපදිච්චි/තාත්තාගේ වෘෂණයේ ශුක්රානුවක් විදියට හිටිය කාලයේ රනිල් වික්‍රමසිංහ හුටුමා අධයාපන ඇමති විදියට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න අධ්‍යාපන ධවල පත්‍රිකාව කියල එකක් ගෙනාවා. ඒක ගේන්න දුන්න නම් මේ වෙනකොට උඹල අධ්‍යාපනයක් නැති හිගන්නෝ. ඒක ගේන්න නොදී වැලැක්කුවේ මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව ජීවිත පූජා කරලා. අනිවා මේක දැඩ් සටනක් ගෙනියන්න වෙන දෙයක්. අපි ට විතරක් නෙවෙයි මේකෙන් බලපැම් එන්නේ උඹට දාව උපදින්න බලා ඉන්න දරුවන්ටත් මේ අවජාතක ගිවිසුමේ පව් ගෙවන්න වෙනවා.
සටනේ ස්වාභාවය මට තීරණය කරන්න බෑ මචං. ඒක තීරණය කරන්න ඕන අදාල වෘත්තිකයන් ගේ සබුද්ධික එකමුතුවක්. මම හැමදාම හිටියේ මතවාදය නිෂ්පාදනය කරල ඒක මස්තිෂ්ක ගත කරන කණ්ඩායමේ. ඒ වැඩේ මම කරනවා. මොකද මේක මගේ රට....මම මේ දේ කරන්නේ මගේ රට වෙනුවෙන්.
මම නැත්තං වෙන කවුද?
මේ වෙලාවෙ නැත්තං වෙන මොන වෙලාවෙ ද?
මේ සටන නැත්තං වෙන මොන සටන ද?
ගිවිසුමේ අථිඋ නරක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ සහෝ. මම අහල තියෙන්නේ කොහොමද අපි විරුද්ද වෙන්නේ ?? එකතු වෙන්නේ කොහොමද එක
මතවාදීව පෝෂණය වීම වැදගත් තමයි එත් එතනින් එහාට මොකද්ද කරන්න ඕනි.
වැඩ වර්ජනද ?? උද්ගොස්හනද ?? තානාපති කාර්යාල ගිනිතියනවද ?? නඩු දානවද ?? රනිල් වගේ පබයෝ හදලා පුච්චනවද ?? etc
කොහොමද අපි එතනට යන්නේ
උද්ගෝෂණයක් නම් කරන්න සුදානම්ක් තියනවා ජවිපෙන්. එත් ම හිතන්නේ නැහැ එක පමණක් ඇති කියලා. එතනින් එහාට මුළු රාජ්ජයටම බලපෑම් කරන්න ඕනි
කෙරෙන විදිය කොහොමද ??
අපින් වැඩ කර ගන්න හැම එකාටම අපි කොහොම හරි කතාවට අල්ලන් කියනවා. බය කරනවා. මෙන්න ඉන්දියන් කාරයෝ උබලගේ බඩට කෙලින්න හදන්නේ කියලා. සාමානයෙන් දවසකට වැඩ කරගන්න එන සියල්ලන්ටම පාහේ මේ දවස් වල ඕක තමයි කියන්නේ. එත් එක මදි. ඉන් එහාට මොනාද ??

http://www.elakiri.com/forum/showthread.php?t=1722455ගිවිසුමේ අථිඋ නරක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ සහෝ. මම අහල තියෙන්නේ කොහොමද අපි විරුද්ද වෙන්නේ ?? එකතු වෙන්නේ කොහොමද එක
මතවාදීව පෝෂණය වීම වැදගත් තමයි එත් එතනින් එහාට මොකද්ද කරන්න ඕනි.
වැඩ වර්ජනද ?? උද්ගොස්හනද ?? තානාපති කාර්යාල ගිනිතියනවද ?? නඩු දානවද ?? රනිල් වගේ පබයෝ හදලා පුච්චනවද ?? etc
කොහොමද අපි එතනට යන්නේ
උද්ගෝෂණයක් නම් කරන්න සුදානම්ක් තියනවා ජවිපෙන්. එත් ම හිතන්නේ නැහැ එක පමණක් ඇති කියලා. එතනින් එහාට මුළු රාජ්ජයටම බලපෑම් කරන්න ඕනි
කෙරෙන විදිය කොහොමද ??
අපින් වැඩ කර ගන්න හැම එකාටම අපි කොහොම හරි කතාවට අල්ලන් කියනවා. බය කරනවා. මෙන්න ඉන්දියන් කාරයෝ උබලගේ බඩට කෙලින්න හදන්නේ කියලා. සාමානයෙන් දවසකට වැඩ කරගන්න එන සියල්ලන්ටම පාහේ මේ දවස් වල ඕක තමයි කියන්නේ. එත් එක මදි. ඉන් එහාට මොනාද ??
ගිවිසුමේ අථිඋ නරක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ සහෝ. මම අහල තියෙන්නේ කොහොමද අපි විරුද්ද වෙන්නේ ?? එකතු වෙන්නේ කොහොමද එක
මතවාදීව පෝෂණය වීම වැදගත් තමයි එත් එතනින් එහාට මොකද්ද කරන්න ඕනි.
වැඩ වර්ජනද ?? උද්ගොස්හනද ?? තානාපති කාර්යාල ගිනිතියනවද ?? නඩු දානවද ?? රනිල් වගේ පබයෝ හදලා පුච්චනවද ?? etc
කොහොමද අපි එතනට යන්නේ
උද්ගෝෂණයක් නම් කරන්න සුදානම්ක් තියනවා ජවිපෙන්. එත් ම හිතන්නේ නැහැ එක පමණක් ඇති කියලා. එතනින් එහාට මුළු රාජ්ජයටම බලපෑම් කරන්න ඕනි
කෙරෙන විදිය කොහොමද ??
අපින් වැඩ කර ගන්න හැම එකාටම අපි කොහොම හරි කතාවට අල්ලන් කියනවා. බය කරනවා. මෙන්න ඉන්දියන් කාරයෝ උබලගේ බඩට කෙලින්න හදන්නේ කියලා. සාමානයෙන් දවසකට වැඩ කරගන්න එන සියල්ලන්ටම පාහේ මේ දවස් වල ඕක තමයි කියන්නේ. එත් එක මදි. ඉන් එහාට මොනාද ??

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ ඇමරිකානු සමාගම් පවත්වාගෙන යන්නේ ඉන්දියාවේ පාලනය යටතේ - උදාහරණයක් ලෙස වෙළඳ දැන්වීම් ආයතන, Subway වැනි ආපන ශාලා. ශ්‍රී ලංකාවට කෙළින්ම නියෝජිත ආයතනයක් ලබාගන්න බැරි ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාව කාලෙක පටන් තමන්ගේ රැහැනට හසුකරගෙන තියෙනවා
ශ්‍රී ලංකාව වෙනම රටක් ලෙස නැගී සිටින්න බැරි ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ගේ නොදැනුවත්කම සහ අලසකම බව මා විශ්වාස කරනවා

මචන්ලා මෙහෙම දෙයක් තියනවා මම පක්ෂේ කියාකාරී උවුන් කිහිප දෙනෙක් ගනම ඇහුවා මේකට උද්ගෝෂණ පටන් ගන්න තමාව ප්‍රශ්නෙ මිනිස්සුන්ට දැනිලා ඉසේලා ක කන්න ඕන. එහෙම නැතිව කරන දෙයකට ලොකු ජනතා සහබගිහ්වයක් ගැන බැ. අනික පක්ෂයක් මුකිල උනොත් අපේ යක්කු බෙදෙනවා උන්ගේ පරවේණි පක්ෂ නිසා, එක නිසා මේකට පක්ෂමුලික නොවන කණ්ඩායම් ඉසේලා පාරට බහින ඕන මිනිස්සුන්ට පටන් ගැනීමක් දෙන්න. පාරේ සටනක් ඉක්මනට පටන් ගැන ඕන![]()