අපි ආව පොඩි සාදයක් දාන්න.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    293
    498
    63
    පොඩ්ඩක් නාගන්න කියල ආව.

    1215.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙලා , බෝතල් පොලිතින් සිගරට් කෑලි බිම දාල , අනිත් කෙනෙකුට දරුවෙක් එක්ක නාගන්න නැතුව දවසම වේදනාවක් වෙලා , ලොකු වැඩක් කරා වගේ සෝෂල් මීඩියා අප්ඩේට් කරන දවසක් වගේ .
     
    • Sad
    Reactions: Yudewwa

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    මමත් සාදයක් දැම්මා අගහරුවාදා බදාදා දවස් දෙකේ. අගහරුවාදා අපි 5 දෙනෙක් ගල් බෝතල් හතර හමාරයි. බදාදා උදේ 6 ඉදලා රා බෝතල් 15යි හවස ගල් බෝදල් තුනයි. නාගසලං. තනකොල ගලවගෙන ගියේ.
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    293
    498
    63
    අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙලා , බෝතල් පොලිතින් සිගරට් කෑලි බිම දාල , අනිත් කෙනෙකුට දරුවෙක් එක්ක නාගන්න නැතුව දවසම වේදනාවක් වෙලා , ලොකු වැඩක් කරා වගේ සෝෂල් මීඩියා අප්ඩේට් කරන දවසක් වගේ .
    ඔතන එහා පැත්තෙ ගෙදර ඉන්නෙ මගෙ යාලුවෙක්, ඔතනට නාන්න පිටින් එන අය නෑ.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,114
    5,776
    113
    ඔතන එහා පැත්තෙ ගෙදර ඉන්නෙ මගෙ යාලුවෙක්, ඔතනට නාන්න පිටින් එන අය නෑ.
    මේ කොහෙ බ්‍රෝ. පට්ට ප්ලෙස් එකක් නේ.
    මම නම් හෙට බියර් දෙකක් ගහනව ඉතිං.