අපි ඇත්තට මුහුන දෙමුද?

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    අපි ඇත්තට මුහුන දෙමුද?

    පුංචි කලෙ ඉදන්ම දෙමව්පියො, ගුරුවරු , අපිට හොදට උගන්නන් කොයි තරම් මහන්සි උනද? එ කට්ටිය කිව්වෙ හොදට ඉගෙන ගත්තොත් හොද පඩියක් අරගෙන ජිවිතෙ සතුටින් ඉන්න පුලුවන් කියලා...ඇත්ත තමයි..

    නමුත් අපෙ දක්ශතාවය හැටියට අපි ඉගෙන ගත්තා..රස්සාවලුත් කරනවා...

    නමුත්........


    [FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]Paper: Sunday Observer [Vol 92 - No 18] Page : 94 [/FONT]

    tV2QTxw.jpg



    නමුත්........

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    [FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]Paper: Sunday Observer [Vol 92 - No 18]
    Page : 99 [/FONT]

    EYWTaB8.jpg


    ඇත්ත මෙකයි..මෙය කගෙවත් රකියාවකට කරන ගැරහිමක් නොවන බව මතක තබා ගන්න..

    නමුත් ඔබ ඇත්තට මුහුන දෙන්න..

    බනින උන් බැනපල්ලා..හොදටම බැනපල්ලා.
    ..
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Kathawa Eththa Ban.

    Ape Company 1eth Chairmange Secretary Kello 2k innawa...
    Un dennata thiyenne Lokkata puka dena 1 thamai...
    Hebei Hoda salary 1k hamba wenawa...


    Okata Kiyanne Putha Hile Bale...
    Power of the Hole...
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    උන්ට බැනලත් වැඩක් නැහැ බන් . උනුත් මිනිස්සුනේ උඹ කැමති වැඩ කරන තැන ඉන්න කොල්ලෝ දිහා බලාගෙන ඉන්නද :rofl: නැත්නම් ලස්සන කෙල්ලෙක් එක්ක ඉන්නද
    Sheshadri-Priyasad-03.jpg
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    උන්ට බැනලත් වැඩක් නැහැ බන් . උනුත් මිනිස්සුනේ උඹ කැමති වැඩ කරන තැන ඉන්න කොල්ලෝ දිහා බලාගෙන ඉන්නද :rofl: නැත්නම් ලස්සන කෙල්ලෙක් එක්ක ඉන්නද
    Sheshadri-Priyasad-03.jpg
    :yes::yes::yes::yes: