අපි ඉන්නෙ ලොකු මිනිස්සු එක්ක - ත්‍රිවිල් අයියා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මගේ මිත්‍රයෙකුට මේ ඉයේ පෙරෙදා වෙච්චි අපුරු සිද්ධියක්.

    මගේ මිත්‍රයෙක් ඉන්නවා මිනිහා ඉදිකිරිම් ශේස්ත්‍රයේ සැහෙන කාර්ය බහුල මනුස්සයෙක්,සිවිල් ඉංජිනියර් කෙනෙක් හැටියට ආයතන කිහිපයකම වැඩ කරනවා ලඟදි MSc එකත් ඉවර කලා,තෙල් කරන්නෙ නැති කාර් එකක් නම් තියනවා :D එ උනාට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ PickMe නැත්තන් ඔය සාමන්‍ය ත්‍රිවිල් එකක්..මිනිහාට එ කාලේ ඉඳන් තියන අවුලක් ටක් ගාලා නින්ද යනවා කොහේ හිටියත්,එකට පිලියමක් හැටියට මිනිහා කරන්නෙ ලඟ ඉන්න කෙනා එක්ක කතාවක් දාගන යන්නෙ,මුලික දේ තමයි මෙයා ලොකුවට ඇඳුම ගැන උනන්දුවක් නැ.

    ඉයේ පෙරෙදා ටිකක් ඇත Site එකකට යන්න වෙලා,එන ගමන් PickMe එකක් වත් හදිස්සියේ තිබුනේ නැති නිසා පාරේ තිබුන අර ඩිසල් පියජියෝ ත්‍රිවිල් එකක නැග්ගලු.

    දැන් අපේ හාදයා ත්‍රිවිල් අයියාගෙන් අහනවලු.

    අපේ හාදයා : අයියේ මේ වෙලාවට PickMe නැද්ද මේ හරියේ.

    ත්‍රිවිල් අයියා : අනේ මන්දා බං මල්ලි ඔකුන් මහා හිඟන්නෝ
    හම්බකරන තුට්‍ටු දෙකත් Commission වලට දෙන වෙxxපුxx ටිකක්
    අනේ අපිනම් ඔවගේ කාලකන්නි නෙමෙයි

    අපේ හාදයා : අයියා පියාජියෝ එකෙන් කොච්චර හොයන්න පුලුවන්ද දවසකට

    ත්‍රිවිල් අයියා : කොහොමත් මල්ලි 5000 වැඩිය හොයන්න පුලුවන් 10000 පනින දවස් තියනවා

    අපේ හාදයා : සාමන්‍ය ත්‍රිවිල් එකකට වඩා ඩිසල් ත්‍රිවිල් වලින් හොයන්න පුලුවන් නෙද අයියා

    ත්‍රිවිල් අයියා : පෙට්‍රල් ත්‍රිවිල් වැඩක් නැ මල්ලි,එච්චර හොයන්න බැ
    අද මම මෙකෙන් හොයලා තට්‍ටු දෙකක ගෙයක් හදලා ළමයි දෙන්නට හොඳට සැප දිලා හොඳින් ජිවත් වෙනවා
    අපි මල්ලි වෙඩින් එකකට ගියත් Class එකක් තියාගන යන්නෙ,මොකද හොඳ සල්ලි අතේ ගැවසෙනවා

    අපේ හාදයා : එ කියන්නෙ අයියලාගේ ආදායම හොඳයි නේ,සතු‍ටුයි

    ත්‍රිවිල් අයියා : මල්ලි හැබැයි උඔලා පරක්කු වැඩි දැන්,දැන් මෙවා තියන උන් විකුනන්නෙ නැ,අලුතින් එන්නෙත් නැ
    අනික මම එහෙම කිව්වට සම්බන්ධ කම් හාදාගන්න ඔනේ Hire වදින්නෙ :P:P:P:P:D:D

    අපේ හාදයා : නැ නැ අයියා මට ත්‍රිවිල් එකක් දාන්න අදහසක් නැ :D

    ත්‍රිවිල් අයියා : අපි x ගමේ ගං කාරයෝ,වටේ ඉන්නෙ දැන් ඔක්කොම ලොකු ලොකු මහත්තුරු,විදුලි ඉංජිනෙරු මහත්තයෙක් අපේ ගෙදරට අල්ලපු ඉන්නෙ
    දොස්තර මහත්තයෙකුයි තව බැංකු මැනෙජර් කෙනෙක් ගෙදරට උඩින් ඉන්නෙ,එ අයත් බැමි ගහගන ඉන්නෙ,අපිත් දැන් බැමි ගහලා තියෙන්නෙ.
    අපි ත්‍රිවිල්කාරයෝ උනාට දැන් Class එකකට ඉන්නෙ.

    අපේ හාදයා : කවුරුත් කරන ‍රැකියාව අනුව ලොකු මහත්තුරු වෙන්නෙ නැ අයියා,ක්‍රියාවෙන් තමයි මිනිස්සු ලොකු මිනිස්සු වෙන්නෙ.

    ත්‍රිවිල් අයියා : හ්ම්............මල්ලි x ෆැක්ටරි එකෙද වැඩ ?

    අපේ හාදය : නැ අයියා මම සිවිල් ඉංජිනියර් කෙනෙක්,අවුරුදු 2-3 ඉඳන් මම එනවා මෙහේ,අයියාට අනුව නම් මමත් ලොකු මනුස්සයෙක් තමයි :D:rofl:

    මේ ටික කිව්වාට පස්සෙ ත්‍රිවිල් අයියා ආයේ කතා කලේ නැල්ලු,ගෙදර ලඟදි කිව්වලු සර් මෙච්චරයි හයර් එක කියලා,අපේ මිනිහා කියලා තියනවා සර් දාන්න අයියා අහකට,ලොකු පොඩි මිනිස්සු නැ,කවුරුත් රස්සාවක් කරන්නෙ ජිවත් වෙන්න කියලා,මිනිහා එක අහගන ඉඳලා අපේ හාදයාගේ ෆොන් නම්බර් එකත් ඉල්ලගන යන්නන් සර් කියලා යන්න ගියාලු

    අපේ හාදයා මට ඔක කියලා කිව්වෙ අපේ උන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඔනේ කියලා...ත්‍රිවිල් හාදයා හිතාගන ඉන්න මිනිහා Under Class පොරක් හැබැයි දැන් ලොකු මිනිස්සු අතරේ ඉන්න නිසා මිනිහත් එ Class එකේ වගේ හා...මිනිස්සුන්ගේ ස්වයං ආතල් :dull:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ohoma paulk innwa ape maamalage allpu gedararth, issara ethana idan katti karala wikunapu place ekak,mulkale aduwata munuth aran, passe Doc, Eng business krna aya idam aran loku gewal gahuwata passe ithiri idam thungunekin withara gann wadi una aurudu 10k athulatha, dan epaththe idan ganna amarui threewl Dial walata
    ape maamala eyalage lamainta help ehma krnwa issara, eth maha unge kelehi gunayk na, gedara ayne thibuna thabili gahe thabili kadala maattu una. edain passe wedda ganne na esigeputhaawa
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    53.30 onwards shock of a lifetime

    brockwood park lecture series eke sahena audio tapes ape gedara thibba colombo krishnamurthi centre eken genath,samahara ewa net eketh na mama hithanne

    මිනිස්සුන්ගේ ආකල්ප වර්ධනය කරන්න ඔනේ මචං,එක නැති තාක් ඔහොම තමයි :(
    ------ Post added on Dec 8, 2021 at 8:39 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    brockwood park lecture series eke sahena audio tapes ape gedara thibba colombo krishnamurthi centre eken genath,samahara ewa net eketh na mama hithanne

    මිනිස්සුන්ගේ ආකල්ප වර්ධනය කරන්න ඔනේ මචං,එක නැති තාක් ඔහොම තමයි :(
    ------ Post added on Dec 8, 2021 at 8:39 PM
    Karanna beri weda ban.buduhanduruwantath indiawa hadanna beri una.e wage tama lankawath
     
    • Sad
    Reactions: 001flyD

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    හෙන ආතල් එකක් තියෙනවා.උනුත අපේ ලෙවල් එකේනේ මල්ලි කියලා කියනකොට..ගමේ සැලුන් එකට කොන්ඩේ කපන්න ගිහින් බලන්න්කෝ.ගමේ ඉන්න ඔක්කොගෙම ගැන විස්තරය කියනවා..මුලින් මුලින් විස්තර අහගන්නවා දන්නේ නැති නන් ඊට පස්සේ ආ මම ඔය පාරේ මෙයාව දන්නවනේ.අපි එක්ක එකට බොන්නේ.බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්..තමන්ට උඩින් ඉන්නවා කියලා පේන අයගේ ලෙවල් එකට යන්න බැරි වුනාම.ඒ අයව තමන්ගේ ලෙවල් එකට අරන් කතා කරනවා..සැලුන් එකෙන් තමයි මට ඔහොම කතා සෙට් වෙලා තියෙන්නේ.
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63

    hariyatama hari
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ ලෝකේ ඔය වගේ ට්‍රැක් ජාති ඩයල් වර්ග දෙකක් ඉන්නවා මචන්...

    01. සල්ලි තිබිලා සල්ලි නැති වෙච්ච උන්...
    02. සල්ලි නැතිව ඉදලා සල්ලි ලැබිච්ච උන්...

    ඔය දෙගොල්ලොම ඔය ලෙඩෙන් ගොඩක් දුක් විදිනවා....
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ත්‍රිවිල් අයියා : කොහොමත් මල්ලි 5000 වැඩිය හොයන්න පුලුවන් 10000 පනින දවස් තියනවා
    දවසට 5000 - 10,000 හොයන ත්‍රී වීල් අයියෙක්ව ඇහුවමයි.
    මට කතාවෙ හරය තේරෙන්නෙ නෑ!
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දවසට 5000 - 10,000 හොයන ත්‍රී වීල් අයියෙක්ව ඇහුවමයි.
    මට කතාවෙ හරය තේරෙන්නෙ නෑ!
    ඩිසල් පියාජියෝ කරන අය හොයනවා නොර්මල් එවට බැ,හරය තමයි අපේ ලංකාවේ උන්ගේ හිනමානය සහ ඉගණගත්තු සමහරක් උන්ගේ සරල බව.

    Diga wedi.. kawru hri kiyapn meka kiyawana eka worth da
    සමාජ විද්‍ය විශ්ලේශණයක්,වැදගත් කියන්න ඉතින් දෙයක් නැ,මිනිස්සුන්ගේ හිනමානය ගැන තියෙන්නෙ...
    ------ Post added on Dec 8, 2021 at 10:31 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    මේ ලෝකේ ඔය වගේ ට්‍රැක් ජාති ඩයල් වර්ග දෙකක් ඉන්නවා මචන්...

    01. සල්ලි තිබිලා සල්ලි නැති වෙච්ච උන්...
    02. සල්ලි නැතිව ඉදලා සල්ලි ලැබිච්ච උන්...

    ඔය දෙගොල්ලොම ඔය ලෙඩෙන් ගොඩක් දුක් විදිනවා....
    ට්‍රැක් නෙමේ බන් උන් පොඩි කාලෙ සෑහෙන තැලිච්ච උන්. එක එක තැන්වල නෝන්ඩි වෙච්ච උන්. තමන්ගෙ මයින්ඩ්සෙට් එක හරියට තිබ්බෙ නැත්තන් එහෙම උන් තැනකට යද්දි අර අදුරු අතීතේ අමතක කරන්න බෑ.

    කොච්චර කිවුවත් අපි හැමෝම අඩු වැඩි වශයෙන් කැමතියි අපි නිකමො නෙමේ කියන එක ලෝකෙට පෙන්නගන්න.
    ------ Post added on Dec 8, 2021 at 10:57 PM