මගේ මිත්‍රයෙකුට මේ ඉයේ පෙරෙදා වෙච්චි අපුරු සිද්ධියක්.
මගේ මිත්‍රයෙක් ඉන්නවා මිනිහා ඉදිකිරිම් ශේස්ත්‍රයේ සැහෙන කාර්ය බහුල මනුස්සයෙක්,සිවිල් ඉංජිනියර් කෙනෙක් හැටියට ආයතන කිහිපයකම වැඩ කරනවා ලඟදි MSc එකත් ඉවර කලා,තෙල් කරන්නෙ නැති කාර් එකක් නම් තියනවා
එ උනාට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ PickMe නැත්තන් ඔය සාමන්‍ය ත්‍රිවිල් එකක්..මිනිහාට එ කාලේ ඉඳන් තියන අවුලක් ටක් ගාලා නින්ද යනවා කොහේ හිටියත්,එකට පිලියමක් හැටියට මිනිහා කරන්නෙ ලඟ ඉන්න කෙනා එක්ක කතාවක් දාගන යන්නෙ,මුලික දේ තමයි මෙයා ලොකුවට ඇඳුම ගැන උනන්දුවක් නැ.
ඉයේ පෙරෙදා ටිකක් ඇත Site එකකට යන්න වෙලා,එන ගමන් PickMe එකක් වත් හදිස්සියේ තිබුනේ නැති නිසා පාරේ තිබුන අර ඩිසල් පියජියෝ ත්‍රිවිල් එකක නැග්ගලු.
දැන් අපේ හාදයා ත්‍රිවිල් අයියාගෙන් අහනවලු.
අපේ හාදයා : අයියේ මේ වෙලාවට PickMe නැද්ද මේ හරියේ.
ත්‍රිවිල් අයියා : අනේ මන්දා බං මල්ලි ඔකුන් මහා හිඟන්නෝ
හම්බකරන තුට්‍ටු දෙකත් Commission වලට දෙන වෙxxපුxx ටිකක්
අනේ අපිනම් ඔවගේ කාලකන්නි නෙමෙයි
අපේ හාදයා : අයියා පියාජියෝ එකෙන් කොච්චර හොයන්න පුලුවන්ද දවසකට
ත්‍රිවිල් අයියා : කොහොමත් මල්ලි 5000 වැඩිය හොයන්න පුලුවන් 10000 පනින දවස් තියනවා
අපේ හාදයා : සාමන්‍ය ත්‍රිවිල් එකකට වඩා ඩිසල් ත්‍රිවිල් වලින් හොයන්න පුලුවන් නෙද අයියා
ත්‍රිවිල් අයියා : පෙට්‍රල් ත්‍රිවිල් වැඩක් නැ මල්ලි,එච්චර හොයන්න බැ
අද මම මෙකෙන් හොයලා තට්‍ටු දෙකක ගෙයක් හදලා ළමයි දෙන්නට හොඳට සැප දිලා හොඳින් ජිවත් වෙනවා
අපි මල්ලි වෙඩින් එකකට ගියත් Class එකක් තියාගන යන්නෙ,මොකද හොඳ සල්ලි අතේ ගැවසෙනවා
අපේ හාදයා : එ කියන්නෙ අයියලාගේ ආදායම හොඳයි නේ,සතුටුයි
ත්‍රිවිල් අයියා : මල්ලි හැබැයි උඔලා පරක්කු වැඩි දැන්,දැන් මෙවා තියන උන් විකුනන්නෙ නැ,අලුතින් එන්නෙත් නැ
අනික මම එහෙම කිව්වට සම්බන්ධ කම් හාදාගන්න ඔනේ Hire වදින්නෙ

අපේ හාදයා : නැ නැ අයියා මට ත්‍රිවිල් එකක් දාන්න අදහසක් නැ
ත්‍රිවිල් අයියා : අපි x ගමේ ගං කාරයෝ,වටේ ඉන්නෙ දැන් ඔක්කොම ලොකු ලොකු මහත්තුරු,විදුලි ඉංජිනෙරු මහත්තයෙක් අපේ ගෙදරට අල්ලපු ඉන්නෙ
දොස්තර මහත්තයෙකුයි තව බැංකු මැනෙජර් කෙනෙක් ගෙදරට උඩින් ඉන්නෙ,එ අයත් බැමි ගහගන ඉන්නෙ,අපිත් දැන් බැමි ගහලා තියෙන්නෙ.
අපි ත්‍රිවිල්කාරයෝ උනාට දැන් Class එකකට ඉන්නෙ.
අපේ හාදයා : කවුරුත් කරන රැකියාව අනුව ලොකු මහත්තුරු වෙන්නෙ නැ අයියා,ක්‍රියාවෙන් තමයි මිනිස්සු ලොකු මිනිස්සු වෙන්නෙ.
ත්‍රිවිල් අයියා : හ්ම්............මල්ලි x ෆැක්ටරි එකෙද වැඩ ?
අපේ හාදය : නැ අයියා මම සිවිල් ඉංජිනියර් කෙනෙක්,අවුරුදු 2-3 ඉඳන් මම එනවා මෙහේ,අයියාට අනුව නම් මමත් ලොකු මනුස්සයෙක් තමයි

මේ ටික කිව්වාට පස්සෙ ත්‍රිවිල් අයියා ආයේ කතා කලේ නැල්ලු,ගෙදර ලඟදි කිව්වලු සර් මෙච්චරයි හයර් එක කියලා,අපේ මිනිහා කියලා තියනවා සර් දාන්න අයියා අහකට,ලොකු පොඩි මිනිස්සු නැ,කවුරුත් රස්සාවක් කරන්නෙ ජිවත් වෙන්න කියලා,මිනිහා එක අහගන ඉඳලා අපේ හාදයාගේ ෆොන් නම්බර් එකත් ඉල්ලගන යන්නන් සර් කියලා යන්න ගියාලු
අපේ හාදයා මට ඔක කියලා කිව්වෙ අපේ උන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඔනේ කියලා...ත්‍රිවිල් හාදයා හිතාගන ඉන්න මිනිහා Under Class පොරක් හැබැයි දැන් ලොකු මිනිස්සු අතරේ ඉන්න නිසා මිනිහත් එ Class එකේ වගේ හා...මිනිස්සුන්ගේ ස්වයං ආතල්
මගේ මිත්‍රයෙක් ඉන්නවා මිනිහා ඉදිකිරිම් ශේස්ත්‍රයේ සැහෙන කාර්ය බහුල මනුස්සයෙක්,සිවිල් ඉංජිනියර් කෙනෙක් හැටියට ආයතන කිහිපයකම වැඩ කරනවා ලඟදි MSc එකත් ඉවර කලා,තෙල් කරන්නෙ නැති කාර් එකක් නම් තියනවා
එ උනාට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ PickMe නැත්තන් ඔය සාමන්‍ය ත්‍රිවිල් එකක්..මිනිහාට එ කාලේ ඉඳන් තියන අවුලක් ටක් ගාලා නින්ද යනවා කොහේ හිටියත්,එකට පිලියමක් හැටියට මිනිහා කරන්නෙ ලඟ ඉන්න කෙනා එක්ක කතාවක් දාගන යන්නෙ,මුලික දේ තමයි මෙයා ලොකුවට ඇඳුම ගැන උනන්දුවක් නැ.ඉයේ පෙරෙදා ටිකක් ඇත Site එකකට යන්න වෙලා,එන ගමන් PickMe එකක් වත් හදිස්සියේ තිබුනේ නැති නිසා පාරේ තිබුන අර ඩිසල් පියජියෝ ත්‍රිවිල් එකක නැග්ගලු.