අපි ඉරිදට නිරුවතින් ඉන්නේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    Couple-selling-home-goes-viral.jpg



    පාන්දර යාමයේ මේවගේ පොස්ට් එකක් දානවට සොරි. මගේ ගර්ල් ෆ්රෙන්ඩ් අහන්න කියනවා එළකිරි එකේ ඉන්න මල්ලිලා අයියලාගෙන් මෙහෙම හොඳයි ද කියල. මේක අපේ සංස්කෘතියට භාදාවක් වෙයි ද .?

    අපේ දෙන්නා කසාද බැඳලා ඉරිදා නිවාඩු දවසේ හෙලුවෙන්ම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. එදාට දවසෙම ඇඳුම් අදින්නේ නැතිව එකට උයනවා කනවා බොනවා ගෙවල් සුද්ද කරනවා රෙදි සෝදනවා අනන් මනං ඔක්කොම නිරුවතින් කරන්න ඉන්නේ.

    මේක වැරදි වැඩක්ද පෙන්ස්
    ගෑනි උබේ නම්, උබ ගෑනිගේ නම් අපෙන් අහ අහ ඉන්නේ මොකද. කැමති දෙයක් කරගනින්
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    යෝනි ගධ,
    හැලෙන මයිල් ගස්
    ගලන ස්‍රාව
    ඇතුලත පෙනෙන ජනෙල් . දොරවල්

    වගේ ගැට්‍ලු අවම නම් ඉමු නේද?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උබලගෙ වැට දිගේ ගේවටේ කොල්ලො කුරුට්ටො එල්ලිලා වැටකොලු වට්ටක්ක දිහා බලන් ඉන්නව ඇති
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    Couple-selling-home-goes-viral.jpg



    පාන්දර යාමයේ මේවගේ පොස්ට් එකක් දානවට සොරි. මගේ ගර්ල් ෆ්රෙන්ඩ් අහන්න කියනවා එළකිරි එකේ ඉන්න මල්ලිලා අයියලාගෙන් මෙහෙම හොඳයි ද කියල. මේක අපේ සංස්කෘතියට භාදාවක් වෙයි ද .?

    අපේ දෙන්නා කසාද බැඳලා ඉරිදා නිවාඩු දවසේ හෙලුවෙන්ම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. එදාට දවසෙම ඇඳුම් අදින්නේ නැතිව එකට උයනවා කනවා බොනවා ගෙවල් සුද්ද කරනවා රෙදි සෝදනවා අනන් මනං ඔක්කොම නිරුවතින් කරන්න ඉන්නේ.

    මේක වැරදි වැඩක්ද පෙන්ස්
    Allapu gedara ekata edata wada wadi wei
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hitapalla, ita passe mehema thead danna epa

    පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි

    මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්වල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර වාරයේ රාජ්‍ය නිලධාරිණිය ගේ නිරුවත් ඡායාරූප අනියම් සැමියා ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

    සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කරවරින් වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

    රාජ්‍ය නිලධාරිනිය මේ බව ශ්‍රී ශ්‍රීපුර පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

    රාජ්‍ය නිලධාරිනිය කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ශ්‍රීපුර පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.