අපි ඉල්ලුවේ වතුර ලැබුණේ වෙඩි - තෙරිපැහැ සි&#35

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අපි ඉල්ලුවේ වතුර ලැබුණේ වෙඩි - තෙරිපැහැ සි&#35

    ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සිදුකරන ලද මිලේච්ජ ක්‍රියාවන් දෙස බැලීමේදී ඔහුට මේ රට භාර දිය යුතුයිද කියන ප්‍රශ්නය පවතින බව වැලිවේරිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරවාසී හෙළයේ මහා ජන පවුර සංවිධානයේ සභාපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.

    ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගත යුතුව ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

    2013 වසරේ ජූලි 27 වැනි දින වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වතුර වෙනුවට වෙඩි වරුසාවක් ලැබුණු ආකාරය අමතක නැති බවයි සිරිධම්ම හිමියෝ පැහැදිලි කළේ.

    එවකට ගම්පහ දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කළ බැසිල් රාජපක්ෂටද එම ස්ථානයට පැමිණ ජනතාවට විසඳුමක් දීමට නොහැකි වූ බව උන්වහන්සේ කියා සිටියහ.

    රතුපස්වල එම ඛේදජනක සිදුවීමෙන් තරුණ ජීවිත තුනක් අහිමි වූ බවත් එවැනි පාලකයන්ව යළිත් ඉල්ලා සිටින ජනතාව සම්බන්ධයෙන් තමන් වහන්සේ කණගාටු වන බවද පැවසූහ.

    තෙරිපැහැ සිරිධම්ම හිමියෝ මෙම අදහස් පළ කළේ අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

    රතුපස්වල සිදුවීමට මුහුණ දුන් තවත් තිදෙනෙකුද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.




    https://www.lankanewsweb.net/sinhal...කරළියට---අපි-ඉල්ලුවේ-වතුර-ලැබුණේ-වෙඩි--VIDEO-
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Oka karaliyata awata machang Gampaha Gota dinanawa. 2018 chanda prathipaleth ekka baladdi kohomath Gota dinung. :)
     
    Last edited:

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Methana Dhammika Pererage factory ekaking neh parisaraya dushanaya wela thiyenne.
    Eh wage level ekaka inna kenek thamange business wala sustainability issues gana balanna oni.
    Government ekak widihata labunu reaction ekath awul :( Usual reaction eka wenne government eken loku fine ekak factory ekata gahana eka ho factory eka seal thiyana eka.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සිදුකරන ලද මිලේච්ජ ක්‍රියාවන් දෙස බැලීමේදී ඔහුට මේ රට භාර දිය යුතුයිද කියන ප්‍රශ්නය පවතින බව වැලිවේරිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරවාසී හෙළයේ මහා ජන පවුර සංවිධානයේ සභාපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.
     

    Similar threads