අපි ඊලම අතඇරියා- TNA

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    අපි ඊලම අතඇරියා- TNA

    තම පක්ෂය ඊළාම් සංකල්පය මුළුමනින්ම අත් හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් දී ඇති බවත් එබැවින් පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා කිලිනොච්චියේ දී දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව ඊළාම් ඉල්ලීම් අත හරින්නේ නම් විධායක ජනාධිපති ක්‍‍්‍රමයේ වෙනස්කම් ඇති කිරීමට තමා සූදානම් බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්අදහස් පල කරමින් සුමන්තිරන් මන්ත‍්‍රීවරයා එසේ පැවසීය.

    තම පක්ෂයේ ස්ථාවරය ගැන සැකයක් ඇති නම් එම පක්ෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ එම දිවුරුම් පෙත්සම ජනාධිපතිවරයාට පරීක්ෂා කර බැලිය හැකි බව ද සුමන්තිරන් මහතා කීය.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හේ..හේ....
    සුමන්තිරන් කොටි හපුවට තේරෙන්නෙ නෑ නේ හිංගල.....
    දෙමළ ජාතික සංධානය සහ කොටි ඩයස්පෝරාව......
    දෙකම..දෙකම.....
    වලිග කොටේ විතරක් කොටි නෙවෙයි කියල ලොක්කට කියල වැඩක් නෑ අඩා........