අපි උනත් එහෙමනේ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?



    අපිත් වැකේෂන් කාලෙට හම්බකරපු සල්ලිත් අරන් ගම රට බලා යනවා :yes:






    dDZEqmr.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    මොනා උනත් යුද්දෙ දරුණුවට යන කාලේ හැංගෙන්න තැනක් නැතුව හිටපු එකාට පුරවැසිකම එක්ක ශෙඩ් එකේ රස්සාවකුත් දීලා බාර ගත්තු රටනෙ. ආදරේ ඇති ෆැලෙන්න.