එක්තරා පවුලක සහෝදරයො දෙන්නෙක් ඉන්නව..
එක්කෙනෙක් අම්මල තාත්තල බලාගෙන පොඩි income එකක් එක්ක ජීවත් වෙනව අම්මල හදපු අලුත් ගෙදරක වයිෆ් එක්ක.
තවත් සහෝදරයෙක් හොඳ income එකක් ලැබෙන job එකක් කරගෙන අම්ම දීපු තවත් ගෙදරක ජීවත්වෙනව කපටි ගෑනියෙක් බැඳගෙන, ඒ ගෑනිගෙ අම්මල තාත්තල්ත් ඒ ගෙදරට අරන්, උන්ගෙ පොඩි ගෙදර විකුණල FD දාගෙන ඒකෙ පොලියත් අරගෙන.
අම්ම ඒ ගෙදර නිකන් ලියල දෙන්න හැදුවම ඒකත් ජිල්මාට් එකක් දාලා බැංකුවෙන් ලෝන් එකක් අරන් ගන්නව, හැබැයි ලෝන් එකෙන් සතයක්වත් අම්මලාට දෙන්නෙ නැහැ.
අම්මල රවට්ටල අනුකම්පාව අරන් එයාලගෙ ඉතුරුකරල තියෙන සල්ලිත් අදිනව (ගෑනිගෙ ප්ලෑන්), හැබැයි අම්මල තාත්තල ලෙඩ උනාම බලන්නෙ නැහැ (කොච්චර අමාරු උනත්).
දැන් අම්මලගෙන් ලක්ශ ගානක් ඉල්ලන් රට ගිහින් පවුලම ජොබ්ස් කරන් ඉන්නව, අවුරුදු 3කට කිට්ටුයි, අම්මට රු.100ක රීලෝඩ් එකක්වත් දාන්නෙ නැහැ..
මේ වෙලාවට අනික් සහෝදරය කොහොමද මේව ගැන හිතන්න ඕන.. රැවටීමෙ ඉවරයකුත් නැහැ..

Last edited: