අපි උබලාගේ බඩු සල්ලී

SK29

Well-known member
  • Apr 14, 2017
    7,278
    8,644
    113

    දැන් ඕක ඕනෙ උන් මුලින් ගත්ත එකා කියවලා ඉවර වෙනකන් ඉන්න ඕනෙද? නැත්නම් ඌත් එක්ක එකට වාඩි වෙලා කියවන්න ඕනෙද?
    මේවගෙ soft copies නැද්ද බන්?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මයිනා මැරිච්ච දවසක උගේ පෙට්ටියට ඔය ටික දාලා ඌත් එක්ක වළදාන්න ඕන.කරපු පව් නිවී සැනසිල්ලේ කියවපන් කියලා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් ඕක ඕනෙ උන් මුලින් ගත්ත එකා කියවලා ඉවර වෙනකන් ඉන්න ඕනෙද? නැත්නම් ඌත් එක්ක එකට වාඩි වෙලා කියවන්න ඕනෙද?
    මේවගෙ soft copies නැද්ද බන්?

    oneda ?